මමත් අද මේක බැලුවා, මචන් මම මේ film එක ගැන දැනගත්තේ මේ thread එකෙන්ම තමයි, අකට උඹට ගොඩාක් ස්තූතියි,
…මචන් පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල් නිකන් හරිම පොඩි කාලයක් බැලුවා වගේ බන්,
…කතාව ගලාගෙන යන විදිහ, තාත්වික බව, feelings අවුස්සන ගතිය,ආයේ ඒ ගැන කතා කරල වැඩක් නැහැ මචන්, මම මචන් film එක බැලුවට පස්සේ බලපු එළම කිරි ලන්කාවේ හදපු චිත්‍රපටියක්....
…film එක නිකන් බාගෙට නවත්තනව වගේ අන්තිමට, මට හිතාගන්නත් බැරි උනා මේක ඉවරද කියලා,
…නම් ටික දානකොටත් මම ඒක කල්පනා කලා මොකද උනේ කියලා,
…බස් එකි ගෙදර එන ගමනුත් කල්පනා කලා බං, ඇත්තටම සුපිරි ගනයේ නිර්මානයක්, මම හිතනව මීට වඩා ending එක වෙනස් උනා නම් මේ කතාව අපිට මේ එන feeling එක නැති වෙයි කියලා බං,
…මොනා උනත් හිතේ තියෙන දැනීම් අවුස්සන film එකක්...........



) මං හිතන්නේ මේ කතාව ගොඩක් feel වෙනවා, තමන්ට ඒ වගේ අත්දැකීමක් තියෙනවා නම්..( අනේ මන්ද, මට නම් එහෙම අත්දැකීමක් නැත..
)
ඔන්න මාත් අන්තිමට අද ගිහින් බැලුවා...
සෝමරත්න දිසානායකගේ "පුංචි සුරංගනාවී" ෆිල්ම් එක බැලුවට පස්සේ අද තමයි සිංහල ෆිල්ම් එකක් බැලුවේ හෝල් එකකට ගිහින්..ෆිල්ම් එක නම් සෑහෙන හොදයි.., අනිත් සිංහල ෆිල්ම් එක්ක බලද්දී...නමුත් මට හිතෙනවා කතාවේ පිටපතෙන් මීට වඩා දෙයක් කරන්න තිබුනා කියල..මං කියන්නේ මීට වඩා හැගීමක් ප්‍රේක්ෂකයාට දෙන්න පුළුවන්, පිටපතේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කළා නම්...බලන ඕනෑම කෙනෙක්ගේ ඇහැට කදුළු එන තරමට එතකොට කතාව සංවේදී කරන්න තිබුන..(ඒත් මට එහා පැත්තේ හිටපු කෙල්ල නම් අඩනවා දැක්කා...) මං හිතන්නේ මේ කතාව ගොඩක් feel වෙනවා, තමන්ට ඒ වගේ අත්දැකීමක් තියෙනවා නම්..( අනේ මන්ද, මට නම් එහෙම අත්දැකීමක් නැත..
)
Camera angles , Music ගොඩක් හොදයි..Video quality එකත් හොදයි...නමුත් ලංකාවේ ෆිල්ම් හෝල් වල තත්වය මීට වඩා ගොඩාක් දියුණු වෙන්න ඕන..ඒවා හරියට maintain කරන්න ඕන..
Overall this is a nice 'sinhala' movie...
මේ ත්‍රෙඩ් එක නිසා තමයි මමත් ෆිල්ම් එක බැලුවේ. මට එක බලලා ප්‍රශ්න ගොඩක් ආවා.
ඔය ලියුම දෙන්න අරූ ඇයි ඔච්චර දඟලන්නේ අනිත් ලියුම් වලත් දුක හිතෙන seen තිබ්බනේ
ඌ love කරනවා කියලා කොතනද බන් පෙන්නනේ
මම දැක්කා සමහරු දාලා තිබ්බා මේක බලලා ඇඩුන කියලා මොන සිද්ධියටද බන් ඇඬුනේ
කොහොම උනත් හොඳ film එකක්

kella gedara aya ekka balanna gihin pattailu.. balanna ona maath
jayantha chandrasiri mahathmayay itn eke wenase karapu interview 1k,, hondai kiyala hthamu nisa me thread eke danawa,,
wtf mee moko mee ban...![]()
උබ කියපු හින්දා තමයි මාත් ෆිල්ම් එක බැලුවේ overall ගත්තොත් ඇති දෙයක් නෑ බං. මම හිතන්නේ මිනිස්සු මේකට කැමති 1992 නුවර එළියේ නිර්මාණය කරන පරිසරය නිසා. කතාව හිතන්න දෙයක් ඉතුරු කරන්නේ නෑ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දිලා ඉවර වෙනවා. සමහර scene වල (opera වලදී) ප්‍රේක්ෂකයෝ බොරුවට ඔලුව වනනවා නිකන් හරියට ඌ bethoven sympony play කරනවා වගේ. මට නම් මේක සාමාන්‍ය ෆිල්ම් එකක් කට්ටිය පෙන්නන හදන්නේ මේක සිංහල සිනමාවේ master piece එකක් වගේ නේ.
siraawata hama ekama aduna aduna kiyala daala thiyenava,
aka nisa mamath hithuva matath adeyi kiyala,
mama film eka iwara venakal me adena seen eka enakal balan hitiya,
ath eka paarata iwara una, mata adune nam naha,
mama eliyata enakota anith unge munu dihath baluwa mun vath adanavada kiyala,
ath kisi ekek adanne naha, ayi ban mekata adenne nahane,
ekek daala thibune box eken ena kellekuth aduwa kiyala, aniva mama nam hithanne a film eka balala nemeyi a allana sellam karala vade varaddagena ena gaman venna athi,
namuth movie eka kammali nathuwa balanna puluvan, ath adenne nam naha machan........

