My new phone

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
99l3e9.jpg



Best gift i ever had. :love:
ඔන්න මමත් වෙනසකටත් එක්ක Android වලින් iOS වලට මාරු උනා. මට දැනගන්න ඕනෙ Nano sim එකක් මට Dialog එකෙන් ගන්න පුලුවන්ද කියල.
දැන් තියන Micro sim එක cut කරන්න බෑ කියනවනෙ shops වලින්. :sorry: