My new phone

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    samaharawita 1000 k withara yayi hariyatam danna. e number ekama puluwan. oya sim eka gannawa araka deela:yes:

    අපිට ඕනම නම් කලින් සිම් එක ගන්නත් පුලුවන්,
    ඒ සීම් එකේ කන්ටැක්ට් ඩිටෙල්ස් තියෙනවා කියලා ඉල්ලන්න, එතකොට ඒ අය දෙනවා..
    කොහොමත් ඒ සීම් එක ඩි ඇක්ටිවෙට් කරලා තියෙන හින්දා ඒ අයට ගත්තායි කියලා කිසිම වාසියක් නෑ, විසි කරන එකේ..
    අපි ඉල්ලුවාම ඒ අය දෙන්නේ නැතිව ඉන්නේ නෑ..
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe

    අපිට ඕනම නම් කලින් සිම් එක ගන්නත් පුලුවන්,
    ඒ සීම් එකේ කන්ටැක්ට් ඩිටෙල්ස් තියෙනවා කියලා ඉල්ලන්න, එතකොට ඒ අය දෙනවා..
    කොහොමත් ඒ සීම් එක ඩි ඇක්ටිවෙට් කරලා තියෙන හින්දා ඒ අයට ගත්තායි කියලා කිසිම වාසියක් නෑ, විසි කරන එකේ..
    අපි ඉල්ලුවාම ඒ අය දෙන්නේ නැතිව ඉන්නේ නෑ..

    mchn mage contact number's tika tiyenne sim eke.. aluth eka gannakota e tikath ganna puluwan neda?
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    MACHN GOLD COLOR EKADA? EKA NAM PATTA MAMA YOUTUBE DAKKA, SILVER EKATH PATTA :D UBA HEN LUCKY , CONGRATZ :D
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    mchn mage contact number's tika tiyenne sim eke.. aluth eka gannakota e tikath ganna puluwan neda?

    APO PULUWAN BAN OKA HEN SIMPLE CASE EKAK NE UN UBE DAN THIYENA SIM EKA WAGEMA NANO EKAK DENNE. SO CONTACT NUMBERS LOSS WENNA. KALIN NUMBER EKAMAI . DONT WARRY :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mchn mage contact number's tika tiyenne sim eke.. aluth eka gannakota e tikath ganna puluwan neda?

    අලුත් සීම් එකේ ඒ කන්ටැක්ට් නම්බර්ස් තියෙන්නේ නම් නෑ,
    ඒත් කලින් සිම් එක ඒ අය ඉල්ලා ගත්තාම අපිට ඕනේ කියලා කියන්න,
    හේතුව හැටියට අපේ කන්ටැක් ඩිටෙල්ස් හැම එකක් ම එකේ තියෙනවා කියලා කියන්න, මම මයික්‍රෝ සිම් එකක් ගන්න යද්දි එහෙම ඉල්ලුවාම දුන්නා.
    අනික මම පාවිච්චි කරන්නෙත් ඩයලොග් පොස්ට් පෙඩ් පැකේජ් එකක්...