Stay safe and secure your online accounts

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    meya kiyawuu maahata hagee giyae obagae sinhala liweemae hakiyaawa wadi duratath ihala gos athi bawai. nice thread and good Info. ++
     
    • Like
    Reactions: ela

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    බැලැකා ගේ උපදෙස් පරිදී මම නම් සති දෙකකට කලින් ඉදන්ම 2-step verification දාගත්තා lastpass නම් දැන් ගොඩක් කල් ඉදන් පාවිච්චි කරනවා ඒකත් බැලැකා කියලා තමයි.කම්මැලි නොවී මේකේ තියන දේවල් කියවලා මේ විදියට හදාගන්න කාගේත් ආරක්ෂාවට හොදයි දේයක් උනාට පස්සේ කුලප්පු වෙලා දගලන එකනේ අපේ කට්ටියගේ පුරුද්ද අවධානමට කලින් සූදානම.:cool:
    තෑන්ක්ස් බැලැකා හැමෝටම දැනගන්න මහන්සි වෙලා ටයිප් කරල ත්‍රෙඩ් එක දැම්මට..
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ane machan me tika dakke na neda umba, thread eka yatin gahala thibbe oka genai nisai... anika pro section ekane ban :D

    එපා කියල නෙ තියෙන්නෙ. මම එකපාරක් දෙපාරක් විතර කට්ටිය වැඩේට පොළඹවගත්තා. :nerd: waradi deyakata nivi. habai වැඩෙ සවුත්තුයි තමයි.

    ත්‍රෙඩ් එක ගැන ආයි කතා කරන්න දෙයක් නැ. සුපිරි. :D
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    තව දෙකක් තියනවා ඇඩ් කරන්න ඕනේ.
    1. lastpass වල තියනවා ලොග් වෙන්න පුලුවන් රට තෝරන්න. ඒකට සිරි ලංකාව කියල තෝරලා තියන්න. සිරි ලංකාවේ ඉන්න අය. එතකොට ශ්‍රී ලංකාවේ ඉන්න IP වලට විතරයි ලොග් වෙන්න පුලුවන්.
    Note : Airtel වලින් බෑ ලොග් වෙන්න.

    2. Google වලයි lastpass බැකප් කෝඩ් තියනවා. ඒවා ලියාගෙන තියාගෙන ඉන්න. පාස් වර්ඩ් එක අමතක උනත් හරි, නැත්නම් ශුවර් නැති තැනකින් ලොග් වෙන්න හරි ඕනේ උනොත්.. ඔය backup code යූස් කරන්න පුලුවන් 1 පාරක් විතරයි. යූස් කරපු ගමන් ඒ කෝඩ් එක වැඩක් නැතුව යනවා.

    edit
    3. සමහරක් හිතනවා 2 ස්ටෙප් වෙරිෆිකේශන් ගන්න smart phone එකක් ඕනේමයි කියලා. එහෙම ඕනේ නෑ. ගූගල් ලගේ වෙරිෆිකේශන් කෝඩ් එක SMS වලින් ගන්න පුලුවන්. SMS එකක් ලැබෙන්න smart phone ඕනේ නෑ.
    lastpass වල Grid Multifactor Authentication කියන එක ඇක්ටිවු කලහම, දෙන puzzle එක ප්‍රින්ට් කරගෙන ලග තියා ගත්තහම, එකෙන් ඉල්ලන කෝඩ් එක දෙන්න පුලුවන් වෙරිෆිකේශන් වලට.
    https://helpdesk.lastpass.com/secur...tion-options/grid-multifactor-authentication/
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Good thread. ++
    මමනං එක එක ඒවාට එක එක පාස්වර්ඩ් :P lastpass එක දාගන්න ඕනෙ කොයි එකටත්.
    තෑන්ක්ස් :D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හප්පේ කාලෙකට පස්සේ කිසිදෙයක් තේරුනේ නැති :sorry::sorry: ... හැබැයි වැදගත් දෙයක් දාල....:lol::lol::lol:

    මේක නම් step by step කරලම බලන්න වෙනවා. මමත් Bookmark එකක් දාගත්ත හෙමින් වැඩේට බහින්න.මම Google Authentication පාවිච්චි කළා. ඒ ෆොන් එකේ වැඩ නිසා.
    මම හිතන්නේ ,මේක ගොඩක් වැදගත් වෙයි තමන්ගේ online security ගැන හිතන අයට.....!
    ජය වේවා...!
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    තව දෙකක් තියනවා ඇඩ් කරන්න ඕනේ.
    1. lastpass වල තියනවා ලොග් වෙන්න පුලුවන් රට තෝරන්න. ඒකට සිරි ලංකාව කියල තෝරලා තියන්න. සිරි ලංකාවේ ඉන්න අය. එතකොට ශ්‍රී ලංකාවේ ඉන්න IP වලට විතරයි ලොග් වෙන්න පුලුවන්.
    Note : Airtel වලින් බෑ ලොග් වෙන්න.

    2. Google වලයි lastpass බැකප් කෝඩ් තියනවා. ඒවා ලියාගෙන තියාගෙන ඉන්න. පාස් වර්ඩ් එක අමතක උනත් හරි, නැත්නම් ශුවර් නැති තැනකින් ලොග් වෙන්න හරි ඕනේ උනොත්.. ඔය backup code යූස් කරන්න පුලුවන් 1 පාරක් විතරයි. යූස් කරපු ගමන් ඒ කෝඩ් එක වැඩක් නැතුව යනවා.

    meka karanne komada ban :nerd:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    හොද ත්‍රෙඩ් එකක්,,එහෙන් අරහේ අනාතයෙක් කරගත්ත දෙයක්(සචිත් නරියා)

    හැකා නන් ලොවෙත් එන්ටර් උනේ මේල් එකෙන් තමය්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    meka karanne komada ban :nerd:
    ufHd6YE.png
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගොඩක් වටිනවා,... : ) ඔයාට රෙප් දෙන්න විදිහක් නෑලු :/
     
    Last edited: