Stay safe and secure your online accounts

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
තව දෙකක් තියනවා ඇඩ් කරන්න ඕනේ.
1. lastpass වල තියනවා ලොග් වෙන්න පුලුවන් රට තෝරන්න. ඒකට සිරි ලංකාව කියල තෝරලා තියන්න. සිරි ලංකාවේ ඉන්න අය. එතකොට ශ්‍රී ලංකාවේ ඉන්න IP වලට විතරයි ලොග් වෙන්න පුලුවන්.
Note : Airtel වලින් බෑ ලොග් වෙන්න.

2. Google වලයි lastpass බැකප් කෝඩ් තියනවා. ඒවා ලියාගෙන තියාගෙන ඉන්න. පාස් වර්ඩ් එක අමතක උනත් හරි, නැත්නම් ශුවර් නැති තැනකින් ලොග් වෙන්න හරි ඕනේ උනොත්.. ඔය backup code යූස් කරන්න පුලුවන් 1 පාරක් විතරයි. යූස් කරපු ගමන් ඒ කෝඩ් එක වැඩක් නැතුව යනවා.

edit
3. සමහරක් හිතනවා 2 ස්ටෙප් වෙරිෆිකේශන් ගන්න smart phone එකක් ඕනේමයි කියලා. එහෙම ඕනේ නෑ. ගූගල් ලගේ වෙරිෆිකේශන් කෝඩ් එක SMS වලින් ගන්න පුලුවන්. SMS එකක් ලැබෙන්න smart phone ඕනේ නෑ.
lastpass වල Grid Multifactor Authentication කියන එක ඇක්ටිවු කලහම, දෙන puzzle එක ප්‍රින්ට් කරගෙන ලග තියා ගත්තහම, එකෙන් ඉල්ලන කෝඩ් එක දෙන්න පුලුවන් වෙරිෆිකේශන් වලට.
https://helpdesk.lastpass.com/secur...tion-options/grid-multifactor-authentication/

edited my note for non smart phone users
 

P789

Member
Apr 26, 2009
627
75
0
Nowhere
cool.gif
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Google 2-Step Verification System Eka Mama Use Karanawa Oct 23, 2011 Idalama
    Pattama System Eka Ban Unge Thiyenne Configure Karannath Very Easy
    Facebook Eketh Mehema Method Ekak Thibba Nam Godak Hodai
    Yahoo and hot mail wala me system eka use wenne ne ne ban
    yahoo walata sri lanka add karanna be ban mobile code genna ganna:(
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Google 2-Step Verification System Eka Mama Use Karanawa Oct 23, 2011 Idalama
    Pattama System Eka Ban Unge Thiyenne Configure Karannath Very Easy
    Facebook Eketh Mehema Method Ekak Thibba Nam Godak Hodai
    Yahoo and hot mail wala me system eka use wenne ne ne ban
    yahoo walata sri lanka add karanna be ban mobile code genna ganna:(


    LOL
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆේස්බුක් එකේ අර තියෙන සිගිති වගේ කෝඩ් එකක් ගෙන්න ගන්න එක හරිම සරලයි වගේ මට නම් පෙනන්නේ ගුගල් වගේ ඇඩ්වාන්ස් නෑ වැඩිය සෙකියුරිටි මදි මදී වගේ
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කාලින වැදගත්කමක් තියන ගොඩක් වටිනා නුලක් මචන්