2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මෙන්න එහෙනම් මගේ පලවෙනි ගීත ඉල්ලීම.

    සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
    මල් සුවදකි අරගන එන්නේ

    මගේ හදවතට ගොඩක් දැනුන ආදරය ගැන කියන පද මාලාවක් සහ සත්සර මුසුවක්.

    සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
    මල් සුවදකි අර ගෙන එන්නේ..
    ආදර උයනේ දොරටුව හැරගෙන
    ඔච්චම් කරමින් පියඹන්නේ..//

    සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
    මොනවද එහි ලියැවී ඇත්තේ...//
    ආදරේ...ආදරේ....
    ආ..දරේ..

    සුළං කුරුල්ලෝ...

    මතක ලොවේ දොර අගුළු හැරී ඇත
    මොනවද එහි හිරවී ඇත්තේ...//
    ආදරේ...ආදරේ....
    ආ..දරේ..

    සුළං කුරුල්ලෝ...

    ගායනය - හරූන් ලන්ත්‍රා
    ‍‍‍‍‍පදරචනය - ධර්මසිරි ගමගේ
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ ශෛල්‍ය වෛද්‍යට එහෙම මේ සින්දුවේ විචාරය ඇහුනොත් ?
    :sorry:
    වාට්ටුවේ ඉන්න ලෙඩ්ඩුන්ට දෙවි පිහිටයි..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔබෙ සිත මා සිත වෙන් කළ
    සිතුවිලි සංගිලි පාලම
    ඒ මේ අත වැනෙනා
    චකිතය සිත තනනා

    ඇඟ සමබර කර එන්නෙ කොහොමද
    හමනා විට ආදරේ කුණාටුව
    ඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑ:shocked:
    ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
    මා මියදුනත් කමක් නෑ

    කීරි ගැහෙන කන් අයා සිටින්නද
    බිදෙනා විට පාළමේ රැහැන්පට
    දෑස පියාගෙන මං පියවර මැන්නා
    ඔබ මා අතැඟිළි හමුවූ විගසකිනා
    අප සිත් වෙන් කළ පාලම බිඳුණා

    ගායනය: කසුන් කල්හාර

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැවතී මෙතෙකින්....අර සව්න්ඩ් සිස්ටම් එකෙන් අහනකොට දැනෙන ෆීලිංග් එක.. :love::love::love::love::love::love::love::love::love::love:

     
    Status
    Not open for further replies.