අහ් ගුද මාර්ග පරීක්ෂක මහත්තයා කොහොමද?![]()
උඹට ආයේ අමුතුවෙන් හැදෙන්න පිස්සුවක් තියනවාද ඉතිරි වෙලා ?පිස්සු හැදෙනවා ඔයි...

ඔබේ කෙහෙ රැලි සිප ගන්නට සුළගට හැකිනම්
ඒ කෙහෙරැලි සිප ගන්නට ඇයි මට තහනම්

අනේ මම නන් ලිඳේ වැටුනෙ නැහැ.ඔය සුපුන්වනන් මම ලිඳේ දැම්මා...අහ් මේ අර ගෑනු, පිරිමි, මල් පලතුරු කරන්න ගිහින් ලිඳේ වැටුන ඇන්ටි නේද?![]()
ow ow..ඈ?? J.R.ටවත් කරන්න බැරි එකමදේ මෙයා කරලාද ??![]()
