2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ
මේ සැදෑවේ කෝ කොහේදෝ
මා සොයන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ

කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී


ගායනය - අතුල අධිකාරි​

thanks for the lyrics pappo.....:cool:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar325999_1.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැනි රස ආහාර හදන මිත්තනියට කිඹුලා වැඩි පුර කැමති ඇයි.. ?
    දන්න කෙනෙක් ඉක්මනින් උත්තරක් දෙන්න..
    උම්මා එකක් ඉල්ලලා දෙනවා :cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඔන්න අපිත් ආවා..... :) අද අපේ ජෙනරල් ෆොන්සේකාගේ මීටින් එකක් කඩුවෙල..... පොඩ්ඩක් කන තියන් ඉදලා ආවා..... :D

    කන එහෙ තියලා උයා ගෙදරද හිටියේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අයියේ මට අපතයා සින්දුව දෙන්න. මම JesonRulez ව එකතු කරගන්නවා සින්දුවට :yes::sorry:

    මල්ලි පැන්ටසිය කඩන්න එපා හරි...මේ මෝදු වෙලා ඉන්න වෙලාවේ
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    නෑ බං.. සද වගේ රෑට එනවා.. දවල්ට පේන්න වත් නෑ කිව්වා :sorry:
    ගියා ගියාමයි ආයෙ ආවෙ නෑ :sorry:
    එහෙනම් එයා නසා එකෙන් ගත්තු සදේ සමීප චායරුපයක් දැකල අති..:rolleyes:
     
    Status
    Not open for further replies.