2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
හරි හරි බං. මෙතන ඉන්න එවුන් උඹව බයිට් කරන්නේ නෑ. ඇත්තම කියල දාපන්. බොරු ඕනේ නෑනේ. උඹ එදා මගෙන් activation code එකත් ඇහුවේ. :lol::lol:

වැහි නැති හෙනම ගහපිය තොගේ බොරු වලට :angry::angry::angry: ත්‍රිලක්ෂණය එක්ස්පෝස්ඩ් කරන්නද? :lol::lol::lol: ටාසන් ද අපේ මෑන් :lol::P
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපොයි වැඩේමයි. :baffled:

    උයා මිත්තනියක්ද?
    JB3j6Tt.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිබුල් අයියගේ ලයාන්විත මදුර කට හඩට මිත්තනියෝ ගොඩක් කැමති වගේ. :P:P
    අයියා තනි තරුව මොක අයියා..
    අපි තනි තරුවයි අද පලුවයි අලි :eek:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...//

    නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවඟ මුවඟ ඇලලි ඇලලි...//
    මෙතෙක් දුරක් එක් වී පැමිණී...
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

    මහඳ අරනෙ ලතැවි ලතැවි
    රැදෙනු බැරිව ඉගිලි ඉගිලි...//
    මගෙන් ඉවත බැඳිලා සැනසී...
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා..

    තනිතරුවේ.................///
    පද:ප්‍රේමකීර්ති ද අල්විස්
    නාද සිත්තම් හා ගැයුම :වික්ටර් රත්නායක

     
    Status
    Not open for further replies.