2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම ඉල්ලපු තව එකක්.....

    ආයේ සින්දු ඉල්ලුවොත් බලාගමු වෙන වැඩේ :growl::growl::growl:
    මොනවා උනත් උබේ අසන්නන්ගේ ඉල්ලීම් ටික නම් සුපිරි මචෝ :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    000204AE.gif
    000204AE.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...//

    නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවඟ මුවඟ ඇලලි ඇලලි...//
    මෙතෙක් දුරක් එක් වී පැමිණී...
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

    මහඳ අරනෙ ලතැවි ලතැවි
    රැදෙනු බැරිව ඉගිලි ඉගිලි...//
    මගෙන් ඉවත බැඳිලා සැනසී...
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා..

    තනිතරුවේ.................///
    පද:ප්‍රේමකීර්ති ද අල්විස්
    නාද සිත්තම් හා ගැයුම :වික්ටර් රත්නායක


    :cool:
     
    Status
    Not open for further replies.