මම ඉල්ලපු තව එකක්.....




තනිතරුවේ.........තනි තරුවේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...//
නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි...//
මෙතෙක් දුරක් එක් වී පැමිණී...
තනිතරුවේ.........තනි තරුවේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...
මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි...//
මගෙන් ඉවත බැඳිලා සැනසී...
තනිතරුවේ.........තනි තරුවේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා..
තනිතරුවේ.................///
පද:ප්‍රේමකීර්ති ද අල්විස්
නාද සිත්තම් හා ගැයුම :වික්ටර් රත්නායක

මම පැටලෙන්න එන්නේ නැහැ ...ඔහොම කිවුව කියලා ....
අඩේන්න ඇති දැන්![]()


යකො දැන් මේක ගසා84 ගිය රටක් වෙලානෙ...
තනිතරුවේ.........තනි තරුවේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...//

ආන්න දැක්කද.. බිව්වම තමා හොදම අදහස් එන්නෙ



