හරිනෙ ඉතිං..යකෝ පිරිපහදු නොකළ එක හොඳයිනේ මේකට වඩා!
මේක නිකං ක්ලැරන්ස් වතුර යට ඉඳන් කියන සින්දුවක් වගේ නෙ..![]()

පීනන්න බැරි උන් එන්න එපා.
ගිලෙයි.![]()

ආ මචන්![]()
රත්තරං;15793675 said:ආ වදුරා මම ආවා,,, කෝ කිබුලා?
ඔව්.. ඒකට තමා කියන්නෙ හාට් සර්ජරි කියලා..
නැත. මත්වු මිනිසා තමාගේ යටිසිතට කථා කිරීමට ඉඩ දීම කූඩුවක සිටින කුරුල්ලෙකු නිදහස් කිරීමකට සමාන වේ.නමුත් සොදුරු මිනිසකුගෙ හදවත විවර කිරීම මෙයට හාත් පසින්ම වෙනස් වෙ.![]()

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ…
ඔබෙන් තොර හීනයක්…
ඔබෙන් තොර මාවතක්…
ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ...
දකින හැම රුපයම ඔබේ රුව සේ පෙනේ..
අසන හැම ගියකම ඔබේ කටහඩ ඇසේ..
ඔබේ කට හැඩ ඇසේ... .
සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ...
ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ.
ඔබ පමණි සිටින්නේ...

අදනම් උඹ හොරෙන්ම ෂෝට් එකක් ගහලමයි![]()
නෑ යකෝ
හරිනෙ ඉතිං..
ක්ලැරන්ස් ලිදේ![]()
