2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න පැන්ටසිය ගැන ආය කාටවත් ප්‍රස්න තියෙන්න බැහැ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උඹ හිතුවද උඹ වගේ අපිත් මී එළදෙනකට කර ගහයි කියලා ? :lol::lol:

    ගොඩ මඩ දෙකම සරුසාරය පලබරය
    කටුරොද ගම්මාන තරමක පිටිසරය:cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    sexy-girl-middle-finger-smiley-emoticon.gif

    :eek::eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්.. ඒකට තමා කියන්නෙ හාට් සර්ජරි කියලා..
    ඩොක්ටර්ලා සල්ලිකාරයො වෙන්නෙ ඕවා කරලා තමා :cool:
    :rofl: :rofl:
    අන්ජුවා කෙලින්ම ළිඳට!
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ…
    ඔබෙන් තොර හීනයක්…
    ඔබෙන් තොර මාවතක්…
    ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ...

    දකින හැම රුපයම ඔබේ රුව සේ පෙනේ..
    අසන හැම ගියකම ඔබේ කටහඩ ඇසේ..
    ඔබේ කට හැඩ ඇසේ... .

    සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ...
    ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ.
    ඔබ පමණි සිටින්නේ...

    මක්කා කරන්ටඩ :(
     
    Status
    Not open for further replies.