2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    crossed-arms-smiley-emoticon.gif
    හා හා හා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ පිරිපහදු නොකළ එක හොඳයිනේ මේකට වඩා! :growl:
    මේක නිකං ක්ලැරන්ස් වතුර යට ඉඳන් කියන සින්දුවක් වගේ නෙ.. :eek:
    හරිනෙ ඉතිං..
    ක්ලැරන්ස් ලිදේ :sorry:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    පීනන්න බැරි උන් එන්න එපා.
    ගිලෙයි.
    :no::no::no::no:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ…
    ඔබෙන් තොර හීනයක්…
    ඔබෙන් තොර මාවතක්…
    ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ...

    දකින හැම රුපයම ඔබේ රුව සේ පෙනේ..
    අසන හැම ගියකම ඔබේ කටහඩ ඇසේ..
    ඔබේ කට හැඩ ඇසේ... .

    සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ...
    ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ.
    ඔබ පමණි සිටින්නේ...

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    නැත. මත්වු මිනිසා තමාගේ යටිසිතට කථා කිරීමට ඉඩ දීම කූඩුවක සිටින කුරුල්ලෙකු නිදහස් කිරීමකට සමාන වේ.නමුත් සොදුරු මිනිසකුගෙ හදවත විවර කිරීම මෙයට හාත් පසින්ම වෙනස් වෙ.
    :cool:
    ඔව්.. ඒකට තමා කියන්නෙ හාට් සර්ජරි කියලා..
    ඩොක්ටර්ලා සල්ලිකාරයො වෙන්නෙ ඕවා කරලා තමා :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ…
    ඔබෙන් තොර හීනයක්…
    ඔබෙන් තොර මාවතක්…
    ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ...

    දකින හැම රුපයම ඔබේ රුව සේ පෙනේ..
    අසන හැම ගියකම ඔබේ කටහඩ ඇසේ..
    ඔබේ කට හැඩ ඇසේ... .

    සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ...
    ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ.
    ඔබ පමණි සිටින්නේ...


    :cool:
     
    Status
    Not open for further replies.