කළකිරුනා....

1000dpi

Member
Sep 27, 2013
46
5
0
Kola Amba
මම ස්වල්ප මොහොතකට කලින් පෙරාදෙණියේ දන්ත වෛද්‍ය පිඨයට අනුබද්ධ රෝහලට ගියා ලෙඩෙක් බලන්න,ඔහුගේ ඇඳට මුහුණලා තිබෙන ඇ‍ඳෙ හිටියේ යුද හමුදා ක්‍රියාන්විතයෙදි තුවාල ලැබු හමුදා සෙබලෙක්,මම ඔහුත් එක්ක වචන කිහිපයක් කතා කලා,ඔහු වචන ස්වල්පයක් යාන්තමින් කියාගත්තා,ඔහු කියු පරිදි ඔහු 2009 යෙදි (අවසාන මෙහෙයුම් සමයේ) තුවාල ලැබු අයෙක්,ඔහුගේ යටි ඇන්දම නැ,වැදුනු වෙඩි උණඩයකින් යටි ඇන්දම ගලවගන ගිහින්,ඔහුගේ මුහුණ විරූපි,කතා කිරිමටත් අපහසුයි,එහෙත් ජවය තවමත් ඔහු සතුව තිබෙනවා,වයස 26-27 ඇති,මට ඔහු දැකිමෙන් පසුව දැඩි දුකක් හිතට දැනුනා,ඔහොම අය තව කි දාහක් නම් ලංකාවේ ඇතිද ? :(

අයෙත් නම් මේ රටට යුද්ධ එපා,යුද්ධෙකට ගෙනියන්න හදන්නත් එපා. :(


වචනයකින් වත් වෛරය ක්‍රොධය පතුරවන්න එපා,එක තවත් යුද්ධෙකට අර ඇදිමක් වෙයි. :(



මෙන්න මේ දෙශනාව අහන්න.
සියළු සත්වයන්ට මෙත් වඩන්න,ක්‍රොධය වෛරය හිත් වලින් අයින් කරගන්න.

ඔහු ඇතුලු අනිකුත් ආබාධිත සෙබලුන්ට අපි තෙරුවන් සරණ පතමු !!!

ඔහුට ඉක්මන් සුවය
!!!
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    ඔහු ඇතුලු අනිකුත් ආබාධිත සෙබලුන්ට අපි තෙරුවන් සරණ පතමු !!!

    ඔහුට ඉක්මන් සුවය
    !!!
    අනිවා මචන් ඒ මිනිස්සු නැත්තන් අදටත් අපි පාරේ තොටේ යන්නේ මරන බයෙන්....
    ඔහුට ඉක්මන් සුවය !!! :yes:
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    සියළු සත්වයන්ට මෙත් වඩන්න,ක්‍රොධය වෛරය හිත් වලින් අයින් කරගන්න.

    ඔහු ඇතුලු අනිකුත් ආබාධිත සෙබලුන්ට අපි තෙරුවන් සරණ පතමු !!!

    ඔහුට ඉක්මන් සුවය
    !!!
    :yes::yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    අපේ උන්දලට දැන් යුද්ධ කතා මතක නෑ බන්. මතක් කරනවට කැමතිත් නෑ. දැන් තියෙන ලොකුම පුරස්නේ තමයි. පුක කහ ගන්නවත් නියපොත්තක් නැතිව ඉන්න උන් කසිනෝ වලට අබ්බැහි වෙයි කියල බයේ ඉන්නේ. අනේ අම්මපා
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37

    මෙවන් වූ නිවහල් දේශයක් ලබාදෙන්නට දිවිහිමියෙන් සටන් වැදි උදාර විරුවණි ,
    ලේ , මස් , ඇට , නහර දන් දුන් ද , දිවි පිදූද අභීත විරුවනි ,
    මේ දේශය වෙනුවෙන් කලාවූ ඒ මෙහෙවරට ඔබට

    අපගේ උත්තමාචාරය
     
    Last edited:

    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    අපි ඔවුන්ට හැමදාමත් ණයයි......:love::love::love:

     

    1000dpi

    Member
    Sep 27, 2013
    46
    5
    0
    Kola Amba
    ade koi hariyeda hitiye machan, danne na ne, mamath ada ethanata giya

    වාට්‍ටු අංකය මතක නැ යාළුවෙක් එක්ක ‍රැ ගිය නිසා,ජනෙලයක් ලඟ ඇඳක හිටියේ,අදත් උදේ මගේ යාළුවා කතා කරලා ඇවිත් තියනවා.:yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,857
    113
    -~උලක් උඩ-~

    මෙවන් වූ නිවහල් දේශයක් ලබාදෙන්නට දිවිහිමියෙන් සටන් වැදි උදාර විරුවණි ,
    ලේ , මස් , ඇට , නහර දන් දුන් ද , දිවි පිදූද අභීත විරුවනි ,
    මේ දේශය වෙනුවෙන් කලාවූ ඒ මෙහෙවරට ඔබට

    අපගේ උත්තමාචාරය
    :yes::yes::yes::yes::yes::yes::yes: දැන් සමහරුන්ට ඔවුන් කුලී හේවායෝ වෙලා...:sorry::sorry:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මචන් මත් ඔය හොස්පිට්ලේ එකේ සතියක් ඇඩ්මිට් වෙලා හිටිය.මම ඔය කියන කෙනාව දන්නවා.අනිත් එක හොස්පිට්ලේ එකේ වෛද්‍ය වරු කරන සේවයත් අගයන්නැ ඕනේ.මම ඔය සම්බන්දව නූලක් දාන හිටියේ.:yes::yes: