2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සවන් සියළු දෙනාට ම තුති..............
    තවත් සති දෙකකින් පසුව හමු වෙමු....................

    ඔබ ඉල්ලූ ගීත පුමු-ඉතිරි ලිගු වෙනසක් නොමැතිව ලබා දෙනු ඇති......................

    යථාලාභසන්තුඨිමත් සුබ අනාගතයක් වෙවා!!!!!!!!!!!!!!!
    මූට මෙච්චර සප් කරල අපිට බැනල ගිහින්නෙ.... :growl::growl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වික්ටර් රත්නායකත් අපෙ ගෙවල් පැත්තේ තමා බන්.:yes::yes:

    මහා ගෙවල් නම් අපේ ගෙවල් ගාව...කඩුගන්නාවේ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නොදකිං විතරක්..
    යකෝ
    වයින් බෝතලේ නිසාද මං ඉල්ලන සින්දු නොදෙන්නෙ ?
    පෙරලාම ගෙනත් දෙන්න හිටියෙ.
    හිටපියකො.
    හෙට උදේම දොර ලග ඇති :growl::growl::growl:

    :lol::lol::lol: apitath aranchi .... kalin dawasaka yanawa kiuwa neda ?
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    වැඩේ නම් සුපිරි. අනිවා මම ලබන සතියේ සෙට් වෙනවා. හැමෝටම බුදු සරණයි
    සුභ රාත්‍රියක්​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    0002031E.gif
    0002031E.gif
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    වැඩේ නම් සුපිරි. අනිවා මම ලබන සතියේ සෙට් වෙනවා. හැමෝටම බුදු සරණයි
    සුභ රාත්‍රියක්​

    සුභ රාත්‍රියක් මචන්.:yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     
    Status
    Not open for further replies.