2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ
    දොල හඩන තුම් මං හන්දියේ
    කවුරු එනතුරු මග බලනවාද
    මොහිනි මගේ නංගියේ මොහිනි…… ආදර නංගියේ

    උබේ දරුවා ගන්න කවුරුත් නොයන මූසල මණ්ඩියේ
    උබට දරුවෙක් දෙන්න ඔනෑ තරම් අය ඇති නංගියේ
    උබට දරුවෙක් දෙන්න ඔනෑ තරම් ඇති හන්දියේ
    සුරගනට අමතක වී දරුවන් හඩද්දී කුණු බක්කියේ

    උබ යකින්නක් වුනේ කොහොමද කියා දිපන් නංගියේ //

    ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ
    දොල හඩන තුම් මං හන්දියේ
    කවුරු එනතුරු මග බලනවාද
    මොහිනි මගේ නංගියේ මොහිනි…… ආදර නංගියේ



     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දිනසයෝ

    ඔන්න ඔය කිබුලගේ වයින් පල්ලට ගහපන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    0002072E.gif
    :sorry::sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියම ෂෝ එකක් කලා කිඹුලෝ... ආයෙ දවසක සෙට් වෙමු එහෙනම්... කොච්චර වැඩ තිබ්බත් අපි වෙනුවෙන් කැපවෙලා ෂෝ එක කරන එකට අපෙ හදපිරි ස්තූතිය... උඹට ජය වේවා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මෝහිනී මගෙ නංගියේ...
    යකෝ
    නිදා ගන්න වෙලාවට දීලා යන සින්දුද මේ..
    තොට හීනෙං මර්වින් සිල්වා පෙනිය :eek::eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තවත් රසවත්, හරවත්, ගසාගෙ රික්වෙස්ට් ෂෝ එකක්, ඉදිරිපත් කල කිඹුලාට තුති :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සවන් සියළු දෙනාට ම තුති..............
    තවත් සති දෙකකින් පසුව හමු වෙමු....................

    ඔබ ඉල්ලූ ගීත පුමු-ඉතිරි ලිගු වෙනසක් නොමැතිව ලබා දෙනු ඇති......................

    යථාලාභසන්තුඨිමත් සුබ අනාගතයක් වෙවා!!!!!!!!!!!!!!!
     
    Status
    Not open for further replies.