2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නොදකිං විතරක්..
    යකෝ
    වයින් බෝතලේ නිසාද මං ඉල්ලන සින්දු නොදෙන්නෙ ?
    පෙරලාම ගෙනත් දෙන්න හිටියෙ.
    හිටපියකො.
    හෙට උදේම දොර ලග ඇති :growl::growl::growl:
    0002031E.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නියම ෂෝ එකක් කලා කිඹුලෝ... ආයෙ දවසක සෙට් වෙමු එහෙනම්... කොච්චර වැඩ තිබ්බත් අපි වෙනුවෙන් කැපවෙලා ෂෝ එක කරන එකට අපෙ හදපිරි ස්තූතිය... උඹට ජය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පට්ට වැඩසටහනක් කරා කිබුලා අයියා වෙනදා වගෙම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම කලා එනකොට වැඩේ ඉවරද:(


    තව තියෙනවා ....කලස මම හිතන්නේ...පොලු තියන්නේ නැති එකම radio සාමාජිකයා
     
    Status
    Not open for further replies.