2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං ඒ ඔයාමයිනෙ..
    අපි දන්නෑ කියලද හිතුවෙ :cool::love:
    සෙද්දක් කියවනව ද?:growl:
    යකෝ එහෙම එකෙක් ඉන්නවා.......
    ඌ ඉන්නේ සර්වර් බාරව.....
    මම නම් සුදු ද කළු ද කියලවත් දන්නෙ නෑ.....
    බ්ලැකා & ජීටියා දන්නව මයෙ හිතේ...........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙද්දක් කියවනව ද?:growl:
    යකෝ එහෙම එකෙක් ඉන්නවා.......
    ඌ ඉන්නේ සර්වර් බාරව.....
    මම නම් සුදු ද කළු ද කියලවත් දන්නෙ නෑ.....
    බ්ලැකා & ජීටියා දන්නව මයෙ හිතේ...........
    ආ ඔයා දන්නෙ නැද්ද..
    ඒක හොදයි.
    මං නං ඕකාව හොදට දන්නවා.
    ඔයා දන්නෙ නෑ නෙ. එහෙනං මං කියලා දෙන්නං.
    ඕකා හෙන බඩා. රා බඩක් තියෙන්නෙ. කලුයි.:lol: වැඩිපුර ආස්සරේ කරන්නෙ බටර් පිහි කාරයංව. ඔකා රේඩියෝ ශෝ කරනවා ඉදලා හිටලා. මිනිස්සුංව නැලවිලා යන්න සින්දු දෙන්නෙ :love:
    හැබැයි ඉතිං චීත්තයක් පාත් උන ගමං තොවිලෙ පටං ගන්නවා. කෙල්ලංගෙ කේලං අහලා වයින් බෝතල් කතා ඇදලා අරං යාලුවන්ව ලිදේ දානවා ඕකා. නරියා..:eek::eek::eek::growl:
    මට අහුවෙයංකො වෙලාවක..:growl:
    අයියෙ උඹ උනත් ආස්සරේ කරන්නෙ පරිස්සමෙං..:yes:
    ඕකාට සද්ද බර ගානක් තියෙනවා.. :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රොකා ට්‍රිපක් ගිහින්......
    ඇයි කිව්වෙ නැද්ද අර ඇරිස්ටොපානිස්කාරයා ඉවරයි කියල ලයිව් ස්ට්‍රීමින්ග්...........
    මූව කන්න එපායැ හිපාටුවා.............:growl:

    එල එල දොට්ට ගිය වෙලාවේ එහෙනම් කියන්න ඇති.....එල එල....සින්දුටික හරි තියෙනවනේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ ඔයා දන්නෙ නැද්ද..
    ඒක හොදයි.
    මං නං ඕකාව හොදට දන්නවා.
    ඔයා දන්නෙ නෑ නෙ. එහෙනං මං කියලා දෙන්නං.
    ඕකා හෙන බඩා. රා බඩක් තියෙන්නෙ. කලුයි.:lol: වැඩිපුර ආස්සරේ කරන්නෙ බටර් පිහි කාරයංව. ඔකා රේඩියෝ ශෝ කරනවා ඉදලා හිටලා. මිනිස්සුංව නැලවිලා යන්න සින්දු දෙන්නෙ :love:
    හැබැයි ඉතිං චීත්තයක් පාත් උන ගමං තොවිලෙ පටං ගන්නවා. කෙල්ලංගෙ කේලං අහලා වයින් බෝතල් කතා ඇදලා අරං යාලුවන්ව ලිදේ දානවා ඕකා. නරියා..:eek::eek::eek::growl:
    මට අහුවෙයංකො වෙලාවක..:growl:
    අයියෙ උඹ උනත් ආස්සරේ කරන්නෙ පරිස්සමෙං..:yes:
    ඕකාට සද්ද බර ගානක් තියෙනවා.. :sorry:
    පඩ අරින, රෙන සද්ද එහෙම ද?
     
    I-think-i-have-a-problem.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පඩ අරින, රෙන සද්ද එහෙම ද?
    ඒවාත් ඇති.ඒවා ඉතිං හංගගෙන නෙ ඉන්නෙ. ඒවාට අමතරව තියෙනවා අර කෙට්ටු හීන්දෑරි සාධාරණ කොටා‍ගෙ වගේ හඩක් එහෙම. හිටපු ගමං සුද්දෙක් පශ්චාත් භාගය සන්තර්පනය කලාම වගේ කඩ්ඩ මරනවා, හිටපු ගමං මහගමසේකර වැහෙනවා. ඒ වෙලාවට නං සාහිත්‍යය උපරිමයි :love::love:
    එක් එක් අවස්ථාවන්ට උචිත ලෙස හඩ වෙනස් වෙනවා.
    සහ ගෙදර ගියාම කොයි සිංහයත්(කොයි කිඹුලත්) නෝනා හමුවේ හඩ බාල කරනවා :lol:
     
    වදුරෝ වගේ එවුන් අදාල නැහැ මගේ හිතේ ඔය ගොඩට ....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සන්කපලයෝ උබ radio ප්‍රෝග්‍රෑම් එකක් කොරපන්කෝ
    ඊට පහු වෙනිදා ඉදලං උඹලා කියයි..
    මට මගේ නොවෙන.. මගේම

    1. කන් දෙකක්,
    2. ආත්මයක්,
    3. කම්පියුටර් එකක්,
    4. හෙඩ් ෆෝක් එකක්
    5. ඉන්ටනෙට් කනෙක්ශන් එකක්

      තිබුනා කියලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊට පහු වෙනිදා ඉදලං උඹලා කියයි..
    මට මගේ නොවෙන.. මගේම

    1. කන් දෙකක්,
    2. ආත්මයක්,
    3. කම්පියුටර් එකක්,
    4. හෙඩ් ෆෝක් එකක්
    5. ඉන්ටනෙට් කනෙක්ශන් එකක්

      තිබුනා කියලා

    මචන් සිරාවටම කියන්නේ...කරලා බලමුද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වදුරෝ වගේ එවුන් අදාල නැහැ මගේ හිතේ ඔය ගොඩට ....
    වදුරෝ වගේ එවුන් රේඩියෝ ශෝ කරනකං,කරලා චීත්ත වලට යට වෙනකං
    අදාල නැති වෙයි :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වදුරෝ වගේ එවුන් රේඩියෝ ශෝ කරනකං,කරලා චීත්ත වලට යට වෙනකං
    අදාල නැති වෙයි :rofl:

    ශ්‍රාවකයන්ට නින්ද කරන්න එපා...මෝලෝ ...

    අපි හරි අහිංසක සත්තු ජාතියක්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් සිරාවටම කියන්නේ...කරලා බලමුද?
    ආයෙ පිස්සුවක් ඇතෑ.
    ‍ගෙදර අය බලයි මේ මොන විකාරයක්ද මූට වෙලා කියෙන්නෙ කියලා :sorry:
    ඔයාගෙ අර අරයා නං කරනවා කීවා දවසක් ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වදුරෝ වගේ එවුන් රේඩියෝ ශෝ කරනකං,කරලා චීත්ත වලට යට වෙනකං
    අදාල නැති වෙයි :rofl:

    එහෙම හරි කමක් නැහැ...ඔන්න එහෙනම් එකක් කරමු.....එළනේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආයෙ පිස්සුවක් ඇතෑ.
    ‍ගෙදර අය බලයි මේ මොන විකාරයක්ද මූට වෙලා කියෙන්නෙ කියලා :sorry:
    ඔයාගෙ අර අරයා නං කරනවා කීවා දවසක් ;)

    අපෝ අපේ එවුන් එක්ක එයාටනම් ලේසි වෙන එකක් නැහැ....

    කරපංකෝ බන්....
     
    Status
    Not open for further replies.