සෙද්දක් කියවනව ද?ඉතිං ඒ ඔයාමයිනෙ..
අපි දන්නෑ කියලද හිතුවෙ![]()

යකෝ එහෙම එකෙක් ඉන්නවා.......
ඌ ඉන්නේ සර්වර් බාරව.....
මම නම් සුදු ද කළු ද කියලවත් දන්නෙ නෑ.....
බ්ලැකා & ජීටියා දන්නව මයෙ හිතේ...........
සෙද්දක් කියවනව ද?ඉතිං ඒ ඔයාමයිනෙ..
අපි දන්නෑ කියලද හිතුවෙ![]()

ආ ඔයා දන්නෙ නැද්ද..සෙද්දක් කියවනව ද?
යකෝ එහෙම එකෙක් ඉන්නවා.......
ඌ ඉන්නේ සර්වර් බාරව.....
මම නම් සුදු ද කළු ද කියලවත් දන්නෙ නෑ.....
බ්ලැකා & ජීටියා දන්නව මයෙ හිතේ...........
වැඩිපුර ආස්සරේ කරන්නෙ බටර් පිහි කාරයංව. ඔකා රේඩියෝ ශෝ කරනවා ඉදලා හිටලා. මිනිස්සුංව නැලවිලා යන්න සින්දු දෙන්නෙ 







රොකා ට්‍රිපක් ගිහින්......
ඇයි කිව්වෙ නැද්ද අර ඇරිස්ටොපානිස්කාරයා ඉවරයි කියල ලයිව් ස්ට්‍රීමින්ග්...........
මූව කන්න එපායැ හිපාටුවා.............![]()
පඩ අරින, රෙන සද්ද එහෙම ද?ආ ඔයා දන්නෙ නැද්ද..
ඒක හොදයි.
මං නං ඕකාව හොදට දන්නවා.
ඔයා දන්නෙ නෑ නෙ. එහෙනං මං කියලා දෙන්නං.
ඕකා හෙන බඩා. රා බඩක් තියෙන්නෙ. කලුයි.වැඩිපුර ආස්සරේ කරන්නෙ බටර් පිහි කාරයංව. ඔකා රේඩියෝ ශෝ කරනවා ඉදලා හිටලා. මිනිස්සුංව නැලවිලා යන්න සින්දු දෙන්නෙ
හැබැයි ඉතිං චීත්තයක් පාත් උන ගමං තොවිලෙ පටං ගන්නවා. කෙල්ලංගෙ කේලං අහලා වයින් බෝතල් කතා ඇදලා අරං යාලුවන්ව ලිදේ දානවා ඕකා. නරියා..
මට අහුවෙයංකො වෙලාවක..
අයියෙ උඹ උනත් ආස්සරේ කරන්නෙ පරිස්සමෙං..
ඕකාට සද්ද බර ගානක් තියෙනවා..![]()
ආ ඔයා දන්නෙ නැද්ද..
ඒක හොදයි.
මං නං ඕකාව හොදට දන්නවා.
ඔයා දන්නෙ නෑ නෙ. එහෙනං මං කියලා දෙන්නං.
ඕකා හෙන බඩා. රා බඩක් තියෙන්නෙ. කලුයි.වැඩිපුර ආස්සරේ කරන්නෙ බටර් පිහි කාරයංව. ඔකා රේඩියෝ ශෝ කරනවා ඉදලා හිටලා. මිනිස්සුංව නැලවිලා යන්න සින්දු දෙන්නෙ
හැබැයි ඉතිං චීත්තයක් පාත් උන ගමං තොවිලෙ පටං ගන්නවා. කෙල්ලංගෙ කේලං අහලා වයින් බෝතල් කතා ඇදලා අරං යාලුවන්ව ලිදේ දානවා ඕකා. නරියා..
මට අහුවෙයංකො වෙලාවක..
අයියෙ උඹ උනත් ආස්සරේ කරන්නෙ පරිස්සමෙං..
ඕකාට සද්ද බර ගානක් තියෙනවා..![]()
ඒවාත් ඇති.ඒවා ඉතිං හංගගෙන නෙ ඉන්නෙ. ඒවාට අමතරව තියෙනවා අර කෙට්ටු හීන්දෑරි සාධාරණ කොටාගෙ වගේ හඩක් එහෙම. හිටපු ගමං සුද්දෙක් පශ්චාත් භාගය සන්තර්පනය කලාම වගේ කඩ්ඩ මරනවා, හිටපු ගමං මහගමසේකර වැහෙනවා. ඒ වෙලාවට නං සාහිත්‍යය උපරිමයිපඩ අරින, රෙන සද්ද එහෙම ද?



ඒවාත් ඇති.ඒවා ඉතිං හංගගෙන නෙ ඉන්නෙ. ඒවාට අමතරව තියෙනවා අර කෙට්ටු හීන්දෑරි සාධාරණ කොටාගෙ වගේ හඩක් එහෙම. හිටපු ගමං සුද්දෙක් පශ්චාත් භාගය සන්තර්පනය කලාම වගේ කඩ්ඩ මරනවා, හිටපු ගමං මහගමසේකර වැහෙනවා. ඒ වෙලාවට නං සාහිත්‍යය උපරිමයි
එක් එක් අවස්ථාවන්ට උචිත ලෙස හඩ වෙනස් වෙනවා.
සහ ගෙදර ගියාම කොයි සිංහයත්(කොයි කිඹුලත්) නෝනා හමුවේ හඩ බාල කරනවා![]()
ඊට පහු වෙනිදා ඉදලං උඹලා කියයි..සන්කපලයෝ උබ radio ප්‍රෝග්‍රෑම් එකක් කොරපන්කෝ
ඊට පහු වෙනිදා ඉදලං උඹලා කියයි..
මට මගේ නොවෙන.. මගේම
- කන් දෙකක්,
- ආත්මයක්,
- කම්පියුටර් එකක්,
- හෙඩ් ෆෝක් එකක්
- ඉන්ටනෙට් කනෙක්ශන් එකක්
තිබුනා කියලා
වදුරෝ වගේ එවුන් රේඩියෝ ශෝ කරනකං,කරලා චීත්ත වලට යට වෙනකංවදුරෝ වගේ එවුන් අදාල නැහැ මගේ හිතේ ඔය ගොඩට ....

රත්තරං;15794483 said:ගෑනුත් එක්ක බෑ බන් සිංඩුවක් අහන්නවත්... කෝකද බන් ස්කයිප් හදපු පාහරය


වදුරෝ වගේ එවුන් රේඩියෝ ශෝ කරනකං,කරලා චීත්ත වලට යට වෙනකං
අදාල නැති වෙයි![]()
අනේ ඕකයි මමයි පකයි කරන රේඩියෝ............මචන් සිරාවටම කියන්නේ...කරලා බලමුද?

ආයෙ පිස්සුවක් ඇතෑ.මචන් සිරාවටම කියන්නේ...කරලා බලමුද?


වදුරෝ වගේ එවුන් රේඩියෝ ශෝ කරනකං,කරලා චීත්ත වලට යට වෙනකං
අදාල නැති වෙයි![]()
ඒ මදිවට දැං නෙට් එකෙන් කම්පියුටර් රෙපෙයාර් කරන්නත් යනවා ලු..අනේ ඕකයි මමයි පකයි කරන රේඩියෝ............![]()


ආයෙ පිස්සුවක් ඇතෑ.
ගෙදර අය බලයි මේ මොන විකාරයක්ද මූට වෙලා කියෙන්නෙ කියලා
ඔයාගෙ අර අරයා නං කරනවා කීවා දවසක්![]()