හාශ්රාවකයන්ට නින්ද කරන්න එපා...මෝලෝ ...
අපි හරි අහිංසක සත්තු ජාතියක්
හාශ්රාවකයන්ට නින්ද කරන්න එපා...මෝලෝ ...
අපි හරි අහිංසක සත්තු ජාතියක්
එහෙම හරි කමක් නැහැ...ඔන්න එහෙනම් එකක් කරමු.....එළනේ
නෑ නෑ එළ නෑ




නෑ නෑ එළ නෑ
අර සුභාවිත චීත්තයාට තව එකක් කරන්න කියලා බලපං![]()

නෑ නෑ කෙල්ලෙක් රේඩියෝ කරද්දි කට්ටිය එනවා .. බලපංකො කියන්නෙ බොරුද කියලාඅපෝ අපේ එවුන් එක්ක එයාටනම් ලේසි වෙන එකක් නැහැ....
කරපංකෝ බන්....


තෝ යනවා නං අර පයන්නෙං පටං ගන්න එකාවත් ඇන්න පල..මම යනවා......
තොපි හීනෙන් මර්වින් සිල්ව පෙනිල ඇද තෙමියන්................

මම යනවා......
තොපි හීනෙන් මර්වින් සිල්ව පෙනිල ඇද තෙමියන්................
අර මලා වගේ ඉන්න.. දත් ගොඩක් තියෙන දිග බාවා ගියාද වතුරට..
එහෙනං මාත් යනවා
අනේ අද ඕකාට හීනෙන් මර්වියාම පෙනිය![]()
ඉතිං මට වඩා රස්තියාදු ගහන එකෙක්නෙ තෝ..තෝ වැඩකට කියලා කරන්නෙ ඉදලා හිටලා දොරට උඩිං අඹුඩෙ දාන එක විතරනෙ.උ මචන් සති දෙකකින් හරි එන්නේ බොහොම කැප කිරීමක් කරලා...ඒ වගේද රස්තිය්දු ගහන උබල වගේ එවුන්ට ඕන තරඟ වෙලාව තියෙනවනේ
ඔන්න එහෙනම් එල හරිද

නෑ නෑ කෙල්ලෙක් රේඩියෝ කරද්දි කට්ටිය එනවා .. බලපංකො කියන්නෙ බොරුද කියලා![]()


18+ කියල එකකුත්ඉතිං මට වඩා රස්තියාදු ගහන එකෙක්නෙ තෝ..තෝ වැඩකට කියලා කරන්නෙ ඉදලා හිටලා දොරට උඩිං අඹුඩෙ දාන එක විතරනෙ.
ඇයි තොට රේඩියෝ කරන්න බැරි ?



ඉවරද
එහෙම අවුලක් ඉස්සර උනේ නම් නැත්රෙඩ් දෙකක් වෙනම open කරන්න වෙයි18+ කියල එකකුත්
