2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම හරි කමක් නැහැ...ඔන්න එහෙනම් එකක් කරමු.....එළනේ
    :shocked: නෑ නෑ එළ නෑ

    අර සුභාවිත චීත්තයාට තව එකක් කරන්න කියලා බලපං :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර මලා වගේ ඉන්න.. දත් ගොඩක් තියෙන දිග බාවා ගියාද වතුරට..:eek:
    එහෙනං මාත් යනවා:love:
    අනේ අද ඕකාට හීනෙන් මර්වියාම පෙනිය :cool::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :shocked: නෑ නෑ එළ නෑ

    අර සුභාවිත චීත්තයාට තව එකක් කරන්න කියලා බලපං :eek:



    උ මචන් සති දෙකකින් හරි එන්නේ බොහොම කැප කිරීමක් කරලා...ඒ වගේද රස්තිය්දු ගහන උබල වගේ එවුන්ට ඕන තරඟ වෙලාව තියෙනවනේ :lol:

    ඔන්න එහෙනම් එල හරිද
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ අපේ එවුන් එක්ක එයාටනම් ලේසි වෙන එකක් නැහැ....


    කරපංකෝ බන්....
    නෑ නෑ කෙල්ලෙක් රේඩියෝ කරද්දි කට්ටිය එනවා .. බලපංකො කියන්නෙ බොරුද කියලා :lol::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම යනවා......
    තොපි හීනෙන් මර්වින් සිල්ව පෙනිල ඇද තෙමියන්................

    හරි එහෙනම් අයිත දවසක් සෙට් වෙමූ ....අද මගේ ගීත ඉල්ලීම් දෙක සටහන් කර ගත්තද?

    අර මලා වගේ ඉන්න.. දත් ගොඩක් තියෙන දිග බාවා ගියාද වතුරට..:eek:
    එහෙනං මාත් යනවා:love:
    අනේ අද ඕකාට හීනෙන් මර්වියාම පෙනිය :cool::cool:

    තෝ පල ...හොදට හිතල කියපන්....කරමු බන් එකක් ජොලියට වගේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උ මචන් සති දෙකකින් හරි එන්නේ බොහොම කැප කිරීමක් කරලා...ඒ වගේද රස්තිය්දු ගහන උබල වගේ එවුන්ට ඕන තරඟ වෙලාව තියෙනවනේ :lol:

    ඔන්න එහෙනම් එල හරිද
    ඉතිං මට වඩා රස්තියාදු ගහන එකෙක්නෙ තෝ..තෝ වැඩකට කියලා කරන්නෙ ඉදලා හිටලා දොරට උඩිං අඹුඩෙ දාන එක විතරනෙ. :lol:
    ඇයි තොට රේඩියෝ කරන්න බැරි ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ නෑ කෙල්ලෙක් රේඩියෝ කරද්දි කට්ටිය එනවා .. බලපංකො කියන්නෙ බොරුද කියලා :lol::cool:

    ත්‍රෙඩ් දෙකක් වෙනම open කරන්න වෙයි :lol::lol::lol: 18+ කියල එකකුත්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතිං මට වඩා රස්තියාදු ගහන එකෙක්නෙ තෝ..තෝ වැඩකට කියලා කරන්නෙ ඉදලා හිටලා දොරට උඩිං අඹුඩෙ දාන එක විතරනෙ. :lol:
    ඇයි තොට රේඩියෝ කරන්න බැරි ?

    තෝ නයම කාපිය.............මට ගොන් කතා කියා කියා ඉන්න ප්‍රෝග්‍රෑම් එකක් කොරතහ්කි ...ඒ උනාට ඕව ඔරොත්තු දෙන්නේ නැහැ....


    එහෙනම් හරිනේ...කොරපිය නැත්තන් තෝය පට්ට ගහනවා :growl::growl::growl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නටපිය කොල්ලෝ

    tumblr_llax2rbRRS1qg87cc.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉවරද

    pissuda thawa thiyenawa.....මම කරන්නේ ප්‍රෝග්‍රෑම් එක ...මැදින් එනම් මනම් නැහැ දිගටම සින්දු ....ශ්‍රාවකයාගේ fun එක විතරයි
     
    Status
    Not open for further replies.