අයේ යනවද බොලව්.![]()
ඉතිං මට වඩා රස්තියාදු ගහන එකෙක්නෙ තෝ..තෝ වැඩකට කියලා කරන්නෙ ඉදලා හිටලා දොරට උඩිං අඹුඩෙ දාන එක විතරනෙ.
ඇයි තොට රේඩියෝ කරන්න බැරි ?


එල එල...මම නිකමට කිවුවේ...හොදයි වෙනසකටත් එක්කඑහෙම අවුලක් ඉස්සර උනේ නම් නැ![]()
කවුරුවත් නැති එකේ මම කරන්න ගත්තා....සින්දු විතරයි හැබැයි
![]()


