How many elakirianz have u met personally ? - episode 2

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඔව් ඔව් හොද එකා තම්යි එ උනාට ජරා කටක් තියෙන්නෙ ඔකට :sorry: කෙටියෙන් කිවුවොත් ක්‍රාම සුත්‍ර නෙහ්?

    කට නෙවෙ සහො උගෙ නරක. උගෙ ඇඟිල්ල තමයි සේරටම මුල. (විසි එක්වෙනි ඇඟිල්ල) :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මට ආරංචි උබ මෙ ලඟදි ජාතික මට්ටමෙ ලොකු සර්ජරි එකක් කළයි කියල.
    හුට
    සර්ජරි එකක් නෙවෙ බන් සර්ජරි වැඩසටහනක් නම් කලා එක Daily mirror එකෙද කොහෙද තිබ්බලු උබ එකෙන්ද දැක්කෙ
     
    • Like
    Reactions: ela

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    පූස්

    avatar329734_35.gif

    mata wayasa awrudu 4 indala mage bokka thamai :)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    හුට
    සර්ජරි එකක් නෙවෙ බන් සර්ජරි වැඩසටහනක් නම් කලා එක Daily mirror එකෙද කොහෙද තිබ්බලු උබ එකෙන්ද දැක්කෙ

    නැ සහො. මිරර් ඒක නෙවෙ මම දැක්කෙ සිළුමිණ එකෙ. ලක්හඬෙයි ගුවන් විදුලියෙත් ගියා. :yes: ජාතික මට්ටමෙ කියුවෙ අර නාමලය ගිලලා තිබබ සිලිසිලි බෑග් එක අධෝ මාර්ගෙ හිර වෙලා තියෙද්දි එළියට ගත්තෙ සහෝ නෙ. ඔව් ඒක සිළුමිණෙ ෆර්ස්ට් පේජ් ගියෙ. :yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :sorry: තමුන්ට මම විම් 3ක් දැම්මා සොරි කියලා මොනවාත් නොකියා ඉන්නෙ ඇයි රෙප් 2කනෙ අඩු උනෙ තමුන්ට:dull:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    :sorry: තමුන්ට මම විම් 3ක් දැම්මා සොරි කියලා මොනවාත් නොකියා ඉන්නෙ ඇයි රෙප් 2කනෙ අඩු උනෙ තමුන්ට:dull:

    දෙක නැති උනා කියන්නෙ ලේසි දෙයක් නෙවේ. දෙක නැති උන නිසා දැන් සහො තුන් වෙනි එක දැම්මා කියලා තේරුමක් නැ. :no::no:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දෙක නැති උනා කියන්නෙ ලේසි දෙයක් නෙවේ. දෙක නැති උන නිසා දැන් සහො තුන් වෙනි එක දැම්මා කියලා තේරුමක් නැ. :no::no:

    2අතරට නෙ 3න් 1ක් දාන්නෙ:rofl::P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නැ සහො. මිරර් ඒක නෙවෙ මම දැක්කෙ සිළුමිණ එකෙ. ලක්හඬෙයි ගුවන් විදුලියෙත් ගියා. :yes: ජාතික මට්ටමෙ කියුවෙ අර නාමලය ගිලලා තිබබ සිලිසිලි බෑග් එක අධෝ මාර්ගෙ හිර වෙලා තියෙද්දි එළියට ගත්තෙ සහෝ නෙ. ඔව් ඒක සිළුමිණෙ ෆර්ස්ට් පේජ් ගියෙ. :yes:
    අර නාමලය ගිලලා තිබබ සිලිසිලි බෑග් එක අධෝ මාර්ගෙ හිර වෙලා තියෙද්දි එළියට ගත්තෙ සහෝ නෙ mokakda bun e harupe eka nam terune na:baffled:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අර නාමලය ගිලලා තිබබ සිලිසිලි බෑග් එක අධෝ මාර්ගෙ හිර වෙලා තියෙද්දි එළියට ගත්තෙ සහෝ නෙ mokakda bun e harupe eka nam terune na:baffled:

    උබට තේරුනේ නෑ ?. උඹ වෙට් කෙනෙක් නෙහ් ? නාමල් කියන්නෙ බල්ලෙක් කියන එක මම නොකිය කියුවෙ. :baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    nehe bn :(
    umbawat hambelath ne....
    :rofl::rofl:
    මගෙ පරන එකවුන්ට් එක අත හැරියා:dull::dull: එක නිසා දන්නෙ නැත්තෙ:sorry: නම කියන්නනම් බැහැ දැන්:sorry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    jkadithya
    Mr Perera
    Chamikawp
    nadeera84
    chamith_cp
    JAASBanda
    cspmaxx
    bolt
    Tharinda76
    kalindugayan
    urajlk
    Migaramk
    Djram
    lasa.lasa
    Nic
    Randike Mendis - අදත් හම්බ උනා
    Load King - අදත් හම්බ උනා
    anju.r
    minipura
    nivinda
    mal baba
    prageeth119lk
    saki2
    sudumalli2009
    upulcla
    thilina91
    Tharindu chat
    kumara456
    maheshsenadheera
    DJAT
    jzzy
    nuwanchaminda
    kandyan
    delmar
    DJnet
    Hashan
    cj4ever
    Jack Sparrow
    anuru_1
    Gayan_BC
    Nu1Dnk
    gampaha lena
    chanakamanjula
    Blacklist_Member
    Wikum001
    dj gamaya
    amila325
    Recycle Bin
    Geneus89
    Mrs genius
    Somapala
    GAC
    kalagola
    Chooty malli
    Fire Bird
    Fire Angle
    Gihan GTR
    ලොක්කා :P:P

    Updated.......

    නම කියන්න අමතක උනා නං සමාව භාජනය කර සිටිනවා........

    :confused::confused::confused::confused:
    අද කොච්චියේ හිටිය් කොරියන් කෙලී ව මතකැයි
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    dakka dakkaaaa.....ubath ehenan horata e paththa balala thiyenawa neda?? gal short 1k gahagena hitiye......asawe ba....

    :rolleyes::rolleyes::rolleyes:

    අයියූ කියලා හිතුනා හදිසි වැඩක් නෙමේ නම් ඉඳලා යනවා..