Its Sunday.....
ashmi Member Dec 21, 2011 19,209 742 0 Oct 27, 2013 #2 අපෝ දෑහැට පේන්න බැරි සතෙක්.දැන් අපේ රටේනන් ඉතින් බෙහෙතකටවත් හොයා ගන්න නැහැ නොවැ.
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Oct 27, 2013 #3 ashmi said: අපෝ දෑහැට පේන්න බැරි සතෙක්.දැන් අපේ රටේනන් ඉතින් බෙහෙතකටවත් හොයා ගන්න නැහැ නොවැ. Click to expand... සත්තු ඉන්නවා, හොයාගන්න බැරි සත්තු වෙසින් ඉන්න මිනිස්සු..
ashmi said: අපෝ දෑහැට පේන්න බැරි සතෙක්.දැන් අපේ රටේනන් ඉතින් බෙහෙතකටවත් හොයා ගන්න නැහැ නොවැ. Click to expand... සත්තු ඉන්නවා, හොයාගන්න බැරි සත්තු වෙසින් ඉන්න මිනිස්සු..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Oct 27, 2013 #4 ඔය සත්තු හිටියලු සිහින දේසෙ..
ashmi Member Dec 21, 2011 19,209 742 0 Oct 27, 2013 #5 senal7 said: සත්තු ඉන්නවා, හොයාගන්න බැරි සත්තු වෙසින් ඉන්න මිනිස්සු.. Click to expand... සහතික ඇත්ත.සත්තු කොච්චර අහින්සකද එහෙම බැලුවම.
senal7 said: සත්තු ඉන්නවා, හොයාගන්න බැරි සත්තු වෙසින් ඉන්න මිනිස්සු.. Click to expand... සහතික ඇත්ත.සත්තු කොච්චර අහින්සකද එහෙම බැලුවම.
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Oct 27, 2013 #6 mottaya said: ඔය සත්තු හිටියලු සිහින දේසෙ.. Click to expand... තාම පැටව් ඉන්නවලු පූස් පැටව් වගේ.. කාලයක් යයි මයේ හිතේ පුල්ලි එන්න..
mottaya said: ඔය සත්තු හිටියලු සිහින දේසෙ.. Click to expand... තාම පැටව් ඉන්නවලු පූස් පැටව් වගේ.. කාලයක් යයි මයේ හිතේ පුල්ලි එන්න..