මචංලා දැනට payoneer or fiverr revenue card use කරන අය පොඩ්ඩක් කියනවද ඕවගේ තියන ගුණ දොස් පොඩ්ඩක්. ඒ කිව්වේ අයකිරීම් එහෙම. නිකන් ඉන්න එකේ ඔය දෙකෙන් මොකක් හරි එකක් apply කරන්න කියල හිතුවේ, වැඩේ කරන්න කලින් දැනට බාවිතා කරන අයගෙන් පොඩි උපදෙසක් ගත්තොත් හොඳයි කියල හිතුව. ඉතින් දන්න අය පොඩි උදව්වක් දෙන්න..



