kellek mata chaaater waedak kala

Mar 3, 2012
61
12
0
මචන් අද පුදුම වෑඩක් වුනා
මම බඩු වගයක් ගන්න ටවුන් එකට ගිහින් බස් එකට නෑග්ගා ආඅපහු ගෙදර එන්න
හිට ගෙන එමක් තමයි සෙට් වුනෙ
හිටගෙන එනගමන් ලස්ස්න කෙල්ලෙක් දෑක්කා
මම ඉතින් පාලුවටත් එක්ක එකි දිහා බල බල ආව
මෙන්න බොලෙ මෙකි හිනාවෙනව
යකො බලන බලන ගානෙට හිනාවෙනව
මම දෑකල නෑ එ වගෙ හිනවෙනවා කව්.රුවත්
මට බයත් හිතුන බන්
මාත් ඉතින් බල බල ආවා
මගදි මට ඉදගන්න සෙට් වුනා
අම්මො ඈති යන්තම් කියල මාත් ඉදගත්ත ....
පස්සෙ වුන වෑඩෙ කියන්නෙ බන් මෙකි මට පිටිපස්සෙ සීට් එකක්ක හිටියෙ
එ කියන්නෙ පස්ස දොර ලගම වගෙ
එත් මෙකි ලග පස්ස දොරෙන් බහින්නෙ නෑතුව
මගෙ ඈගෙත් වදිගෙන ඉස්ස්සරහ දොර ලගට ඈවිත් බෑස්ස

ඔය වගෙ චාටර් සීන් මට හුගක් වෙලා තියනව
මම එව පස්සෙ වෙලාවක කියන්නම්

ඈයි බන් එහෙම වුනී....
මෙ කෙල්ල මාව ජොක් එකකට ගත්තද....
නැත්නම් මාව බ්ලක් මෙල් කරන්නද මෙහෙම කලෙ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොල්ලො උබ නොදන්න ගැටිස්සියන්ට බැල්ම හෙලන්ඩ ගියාට හොද වැඩේ.:P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    hina wenawa nam talk karana epai bun... modaya
    adat mama me galle gihin ena gaman oya wage wadak una ..
    idagena awe eha pathe akka kenek hitiye..akka podak ata paya wadanwa balanwa mamat ariye na .. ata podak gawagena hitiya awulak na .. short skirt ekak adala hitiye gala tikak penawa shape eke gale athe wadduwa eth awulak na.. podak nawila sapatuwa hadaanwa wage kakula hodatama ata gawa kisi awulak na sanipeta innawa..
    ita pase itin kelinma kukku mirikala wadeta enter una .. ituru ewa ahana epa 18+

    ahha kiyana amataka una akkata podi babekut hitiya :P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    තෝ වගේ හරකෙක් යකෝ . මට ඔහොම උනානම් ඕකිට ගහල මිසක් නවත්තන්නේ නැ :p
     
    මෙන්න මිනිස්සු :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    hina wenawa nam talk karana epai bun... modaya
    adat mama me galle gihin ena gaman oya wage wadak una ..
    idagena awe eha pathe akka kenek hitiye..akka podak ata paya wadanwa balanwa mamat ariye na .. ata podak gawagena hitiya awulak na .. short skirt ekak adala hitiye gala tikak penawa shape eke gale athe wadduwa eth awulak na.. podak nawila sapatuwa hadaanwa wage kakula hodatama ata gawa kisi awulak na sanipeta innawa..
    ita pase itin kelinma kukku mirikala wadeta enter una .. ituru ewa ahana epa 18+

    ahha kiyana amataka una akkata podi babekut hitiya :P

    :D:D

    තෝ වගේ හරකෙක් යකෝ . මට ඔහොම උනානම් ඕකිට ගහල මිසක් නවත්තන්නේ නැ :p

    :rofl::rofl:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    දැන් ඔකේ චටෙරේ කෝකද.සොන්නයෙක් වත් ද දන්නේ නැ උබ කෙල්ලෙක් කියල හිතුවට.:P:P
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth

    අනිවාර්යෙන්... මුගේ පරණ ත්‍රෙඩ් බැලුවම මුත් ඒ type වගේ තමයි :rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202

    මම මූත් එක්ක කථා කරා එක දවසක්. මූ එහෙම එකෙක් නෙවෙයි. ටිකක් අහිංසක එකෙක් වැඩියේ සමාජ ඇත්දැකීම් නැති ඒකයි හේතුව.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    මම මූත් එක්ක කථා කරා එක දවසක්. මූ එහෙම එකෙක් නෙවෙයි. ටිකක් අහිංසක එකෙක් වැඩියේ සමාජ ඇත්දැකීම් නැති ඒකයි හේතුව.

    එහෙම සීන් එකක්ද :confused::confused::sorry:
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,800
    401
    83
    Home
    කෙල්ල ඉස්සරහා දොරෙන් බහින්නෙ නැතුව පස්සෙ දොරෙන් බහින්නද..ඌබ එදාමද bus එකක ගියේ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනිවා
    images
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගොනා කියල මරන්නද? පවට පින දෙන්නද? කන්න දුන්නට මොලේ දෙන්නද?:angry:

    උඹ ගොනෙක් හොඳ චාන්ස් එකක් මිස් කරගෙන, හිනාවුනානම් එතනින් එහාට රන් කරන්න කොල්ලෙක්වුනාම හැකියාවක් තියෙන්න ඕන:yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගොනා කියල මරන්නද? පවට පින දෙන්නද? කන්න දුන්නට මොලේ දෙන්නද?:angry:

    උඹ ගොනෙක් හොඳ චාන්ස් එකක් මිස් කරගෙන, හිනාවුනානම් එතනින් එහාට රන් කරන්න කොල්ලෙක්වුනාම හැකියාවක් තියෙන්න ඕන:yes:

    බස් ජැක්ගෙන් advice එකක් hehe