Matanam toge amma innawa, eh nisa awulak neමචන් උබල උබලට හිතෙන ඈත්තම දෙ කියපල්ල
ගර්ල් ෆ්‍රෙන්ඩ් (Girl friend) කෙනෙක් නෑතුව ජිවත් වෙන එකෙ වෑඩක් තියනවද නෑද්ද
මෙ සම්බන්දයෙන් උබලගෙ අත්දෑකිමුත් එක්කම කියාපල්ලා

a mokakda ban
)යකෝ පන් ගෙඩියක් Rs .65 වෙනවා සිමෙන්ති කොට්ටයක් Rs.1000 වෙනවා උබට හිතෙන්නේ නැද්ද අපේ generation එකේ එවුන්ට තමන්ගේ කියලා ගෙයක් හදා ගන්න වහනයක් ගන්න අමාරුයි කියල. A/L pass උබට වැඩිම උනොත් Rs. 12000 ක් පඩි හම්බ වෙයි. ඒ ගානෙන් උබ අල කන්නද හිතන් ඉන්නේ. ඉගෙන ගන්න එවුන් qualification 2,3 හදා ගන්නවා පුදුම තරගයක් අද තියෙන්නේ.
මචන් කොල්ලෙක් උනාම financially stable වෙලා තමන්ගේ කියලා ගෙයක් දොරක් හදා ගෙන තමන්ටත් දෙයක් කරන්න පුළුවන් කියලා පෙනන්න ඕනේ (*රි නෑදෑයෝ ටිකට, එක මගේ පෞද්ගලික මතේ)
කෙල්ලෙක් set කර ගන්නවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි බන් . දැන් කෙල්ලෝ 10 දෙනෙක් ගෙන් ඇහුවොත් අඩුම තරමින් 4 දෙනෙක් උබට කැමති කියය නේ. ඊට වැඩ ජිවිතේ වැදගත් දේවල් වලට මුලිකත්වය දීපන්.

Matanam toge amma innawa, eh nisa awulak ne![]()

උබට කෙල්ලෙක් ඉන්න දවසට තේරෙයි කෙල්ලෙක් නැතුව උබ කොච්චර සැපෙන් හිටියද කියල.. අත්දැකීමෙන් කියන්නේ..![]()

tawa tika dawsakin brackup karala danwa ban mala wada apita wadak kara gannat na

menna maha singale hitpan ban matat 4n ekan kallk set wala mala wadayak ban thiynna ne msg call ganna ona hama sarama kella inna kandy meet wennat ennalu mamanam yannna netawa tika dawsakin brackup karala danwa ban mala wada apita wadak kara gannat na
![]()

mata set karala uba paduwe wena athak bala ganin 
ඒ උනාට වෙලාවකට හිතෙනවා නැත්නම් හොදයි කියල..

මචන් ඇත්තටම කෙල්ලෙක් ඉන්න එක හොදයි.ඒ උනාට වෙලාවකට හිතෙනවා නැත්නම් හොදයි කියල..
හැබැයි මගේ ජීවිතේ මම අද මනුස්සයෙක් වගේ ඉන්නේ කෙල්ල හින්දා. මගේ අම්මටවත් හදන්න බැරිඋනු මගේ නරක පුරුදු කෙල්ල හැදුව බන්..

මොනවද ඒ පුරුදු ?![]()

එහෙම ඉන්නවා නම් හොදයි.මම ඉස්සර පට්ට චාටර් වැඩ කරන්නේ බන්. කවදාවත් රැට ගෙදර නෑ. වලියක් ගියොත් කොහෙන් හරි ගෑවිලා ඇති. පිස්සු නැටුවා හැබැයි දැන් ඔක්කොම නවත්තලා පාඩුවේ ඉන්නවා බන්.![]()

පිස්සු පුසා;15801901 said:ඉස්සර වෙලාම , තම තමුන්ගේ කෙල්ලො එක්ක කරපු බහුබුත උඹත් එක්ක කියන උඹේ තෙරුමක් නැති යාලුවෝ ටික අයින් කරල, සරල විදිහට ජීවත් වෙන කට්ටියක් ජීවිතෙට ළං කර ගනින්

මචන් ඇත්තටම කෙල්ලෙක් ඉන්න එක හොදයි.ඒ උනාට වෙලාවකට හිතෙනවා නැත්නම් හොදයි කියල..
හැබැයි මගේ ජීවිතේ මම අද මනුස්සයෙක් වගේ ඉන්නේ කෙල්ල හින්දා. මගේ අම්මටවත් හදන්න බැරිඋනු මගේ නරක පුරුදු කෙල්ල හැදුව බන්..