kellek naethi mata wechcha dheyak

කෙල්ලෙක් නෑතුව ඉ

  • ඉදල වෑඩක් නෑ

    Votes: 24 16.7%
  • අව්ලක් නෑ

    Votes: 120 83.3%

  • Total voters
    144

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,270
    40,983
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන් උබල උබලට හිතෙන ඈත්තම දෙ කියපල්ල
    ගර්ල් ෆ්‍රෙන්ඩ් (Girl friend) කෙනෙක් නෑතුව ජිවත් වෙන එකෙ වෑඩක් තියනවද නෑද්ද

    මෙ සම්බන්දයෙන් උබලගෙ අත්දෑකිමුත් එක්කම කියාපල්ලා
    Matanam toge amma innawa, eh nisa awulak ne :P
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    :sorry: a mokakda ban

    යකෝ පන් ගෙඩියක් Rs .65 වෙනවා සිමෙන්ති කොට්ටයක් Rs.1000 වෙනවා උබට හිතෙන්නේ නැද්ද අපේ generation එකේ එවුන්ට තමන්ගේ කියලා ගෙයක් හදා ගන්න වහනයක් ගන්න අමාරුයි කියල. A/L pass උබට වැඩිම උනොත් Rs. 12000 ක් පඩි හම්බ වෙයි. ඒ ගානෙන් උබ අල කන්නද හිතන් ඉන්නේ. ඉගෙන ගන්න එවුන් qualification 2,3 හදා ගන්නවා පුදුම තරගයක් අද තියෙන්නේ.

    මචන් කොල්ලෙක් උනාම financially stable වෙලා තමන්ගේ කියලා ගෙයක් දොරක් හදා ගෙන තමන්ටත් දෙයක් කරන්න පුළුවන් කියලා පෙනන්න ඕනේ (*රි නෑදෑයෝ ටිකට, එක මගේ පෞද්ගලික මතේ :D )

    කෙල්ලෙක් set කර ගන්නවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි බන් . දැන් කෙල්ලෝ 10 දෙනෙක් ගෙන් ඇහුවොත් අඩුම තරමින් 4 දෙනෙක් උබට කැමති කියය නේ. ඊට වැඩ ජිවිතේ වැදගත් දේවල් වලට මුලිකත්වය දීපන්
    .
     
    • Like
    Reactions: rx_storm_aight

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,273
    3,504
    113
    Maligawatta
    Avankavama Love karanawanam Sinhala kello hariyannehe bang....Baduwak widhihata use karanna puluwannam patta.....Aathal ganna niyamai.....maasen maaseta maarukaranna ona.....boruwata salli thiyana porak wage ragapaanna ona....ung egata aapu gaman...hotel ekakata ekkang gihilla maara aathal ekak ganna puluvang..eyatama kiyala wenama sim ekak api use karanna ona......okkoma karala iwara unata passe mobile sim eka maaru karanna ona.....mang onatharam gahala thiyanawa ehema
     
    Last edited:

    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    යකෝ පන් ගෙඩියක් Rs .65 වෙනවා සිමෙන්ති කොට්ටයක් Rs.1000 වෙනවා උබට හිතෙන්නේ නැද්ද අපේ generation එකේ එවුන්ට තමන්ගේ කියලා ගෙයක් හදා ගන්න වහනයක් ගන්න අමාරුයි කියල. A/L pass උබට වැඩිම උනොත් Rs. 12000 ක් පඩි හම්බ වෙයි. ඒ ගානෙන් උබ අල කන්නද හිතන් ඉන්නේ. ඉගෙන ගන්න එවුන් qualification 2,3 හදා ගන්නවා පුදුම තරගයක් අද තියෙන්නේ.

    මචන් කොල්ලෙක් උනාම financially stable වෙලා තමන්ගේ කියලා ගෙයක් දොරක් හදා ගෙන තමන්ටත් දෙයක් කරන්න පුළුවන් කියලා පෙනන්න ඕනේ (*රි නෑදෑයෝ ටිකට, එක මගේ පෞද්ගලික මතේ :D )

    කෙල්ලෙක් set කර ගන්නවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි බන් . දැන් කෙල්ලෝ 10 දෙනෙක් ගෙන් ඇහුවොත් අඩුම තරමින් 4 දෙනෙක් උබට කැමති කියය නේ. ඊට වැඩ ජිවිතේ වැදගත් දේවල් වලට මුලිකත්වය දීපන්
    .

    hatz off machan
    අන්න කතාව
    ඕවා ගැන හිතන්නේ නැතිව තමුන් තනියමගොඩනැගෙන්න බලපන්
    මටත් දැන් 25ක් වෙනවා
    Degree එකත් ඉවරල කරලා දැන් job එකටත් ගිහින් අවුරුද්දක් වෙනවා
    ඒත් තාම financially stable නැ
    මට අවුරුදු 3ක affair එකක් තිබුණා. දැන් ඒක break වෙලත් අවුරුද්දක් වෙනවා එයා දැන් marry කරලා ඉන්නේ.
    ඕවා හිතන්න ප්‍රශ්න නෙවේ
    ඔයිට වඩා ගොඩක් දේවල් තියනවා මිනිස්සු විදිහට හිතන්න
     
    sam536

    Junior member
  • Aug 23, 2008
    90
    3
    8
    38
    live in gampaha
    Kellek thoragannakota hondata hithala balala thiranayak ganin. nathtam ithin sada duke thamai hithath sauththu karagena. eka hithakin inna kellek hoyaganin, no matter what situation u r who will not going to leave u forever.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Athuwath ba nathuwath ba,hbai uba hoda bara dial ekak na,uba passe athi tharam kello ay,eka belmen talk kara ganna puluwan,habai uba,apathaya wage nam inne kello uba diha herilawath balana ekak na,

    But life eka giniyanna hoda sahakariyak innawanam hodai,But ada kale Ehema un na :P

    Eka ithin ubeth,mageth karume kiyala hitha hadagena,kello nathuwa life eka goda da ganna try karapan,nikanma kellekuth ube life ekata plug wela thiyei uba dannema nathuwa
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Matanam toge amma innawa, eh nisa awulak ne :P

    මුගෙ අම්ම පොඩි කාලෙ මුට සලකල නැහැ,එහෙමත් නැත්තං හෙනම චාටර් ගැනියෙක්,ඒකෙ තරහට වෙන්නැති මු අනුන්ගෙ අම්මලට බනින්නෙ,මුගෙ ආටිකල් එකකත් මු අම්මටයි තාත්තටයි බැනල තියෙ,
    කවුරුත් මුට රිද්දුවට ඇත්තටම මු හිත යටින් මර දුකක් විදිනව ඇත්තෙ,40+ ත්ම ගැනියෙක් පවුලක් නැ,නාකියි,කැතයි අනාතයි
    කරුමක්කාර ජිවිතයක්
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    උබට කෙල්ලෙක් ඉන්න දවසට තේරෙයි කෙල්ලෙක් නැතුව උබ කොච්චර සැපෙන් හිටියද කියල.. අත්දැකීමෙන් කියන්නේ..:P:P
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    උබට කෙල්ලෙක් ඉන්න දවසට තේරෙයි කෙල්ලෙක් නැතුව උබ කොච්චර සැපෙන් හිටියද කියල.. අත්දැකීමෙන් කියන්නේ..:P:P

    mona sapa ganada uba oya kiyanne?:P
     
    May 19, 2013
    1,864
    81
    0
    තනිකඩ ජීවිතේ කොච්චර සතුටුයිද කියලා හිතෙයි මචං කෙල්ලෙක් එක්ක යාළු උනාට පස්සේ. හරියට ඉස්කෝලෙන් අයින් වුනාම ඉස්කෝල යනකාලේ කොච්චර සතුටින්ද ගෙවුනේ කියලා තේරෙනවා වගේ. පුළුවන් නං හැම බැඳීමක්ම නැති කරගෙන නිවන් දකින එකයි වටින්නේ. හැම දෙයක්ම අත ඇරලා දාලා නිවන් දැක්කට පස්සේ තමයි කාට හරි ලොකුම සතුට දැනෙන්නේ මට හිතෙන විදියට නං.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    menna maha singale hitpan ban matat 4n ekan kallk set wala mala wadayak ban thiynna ne msg call ganna ona hama sarama kella inna kandy meet wennat ennalu mamanam yannna ne :P tawa tika dawsakin brackup karala danwa ban mala wada apita wadak kara gannat na:angry::angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,339
    113
    Auckland
    menna maha singale hitpan ban matat 4n ekan kallk set wala mala wadayak ban thiynna ne msg call ganna ona hama sarama kella inna kandy meet wennat ennalu mamanam yannna ne :P tawa tika dawsakin brackup karala danwa ban mala wada apita wadak kara gannat na:angry::angry::angry::angry:

    :lol::lol::rofl:
    mama kandy :P mata set karala uba paduwe wena athak bala ganin ;)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් ඇත්තටම කෙල්ලෙක් ඉන්න එක හොදයි.:yes: ඒ උනාට වෙලාවකට හිතෙනවා නැත්නම් හොදයි කියල..:(

    හැබැයි මගේ ජීවිතේ මම අද මනුස්සයෙක් වගේ ඉන්නේ කෙල්ල හින්දා. මගේ අම්මටවත් හදන්න බැරිඋනු මගේ නරක පුරුදු කෙල්ල හැදුව බන්.. :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202

    මොනවද ඒ පුරුදු ? :P
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මොනවද ඒ පුරුදු ? :P

    මම ඉස්සර පට්ට චාටර් වැඩ කරන්නේ බන්. කවදාවත් රැට ගෙදර නෑ. වලියක් ගියොත් කොහෙන් හරි ගෑවිලා ඇති. පිස්සු නැටුවා හැබැයි දැන් ඔක්කොම නවත්තලා පාඩුවේ ඉන්නවා බන්. :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම ඉස්සර පට්ට චාටර් වැඩ කරන්නේ බන්. කවදාවත් රැට ගෙදර නෑ. වලියක් ගියොත් කොහෙන් හරි ගෑවිලා ඇති. පිස්සු නැටුවා හැබැයි දැන් ඔක්කොම නවත්තලා පාඩුවේ ඉන්නවා බන්. :yes:
    එහෙම ඉන්නවා නම් හොදයි. :yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිස්සු පුසා;15801901 said:
    ඉස්සර වෙලාම , තම තමුන්ගේ කෙල්ලො එක්ක කරපු බහුබුත උඹත් එක්ක කියන උඹේ තෙරුමක් නැති යාලුවෝ ටික අයින් කරල, සරල විදිහට ජීවත් වෙන කට්ටියක් ජීවිතෙට ළං කර ගනින්

    :D:yes:
     
    11.gif