රොබට්_නොක්ස්ගේ_එදා_හෙළ_දිව

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රොබට්_නොක්ස්ගේ_එදා_හෙළ_දිව

    [FONT=&quot]රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව පොතේ මෙහෙම කථාවක් තිබුණා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උඩුනුවර හා යටිනුවර යන ප‍්‍රදේශවල් සෙසු පළාත්වලට වඩා උසස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙසත් වැදගත් ලෙසත් සලකනු ලැබේ. ජනගහණයෙන් වැඩි වූ භූමියේ සාරවත්භාවයෙන් ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෙසු ප‍්‍රදේශ පරදවා ලූ මෙම ප‍්‍රදේශයන්හි කුලීනයෝ වාසය කෙරෙති. මෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙනුවරින් කවර ප‍්‍රදේශයක් වුව ද [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]කුඹුරේ හාමින් සිටින ගොවියා වුව ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කුඹුරෙන් ගොඩට ගෙන මඩසෝදා ගත් කල්හි ඔහු ගතිගුණයෙන් හා පරපුරෙන් සිංහාසනයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුදුසු වන්නේ ය.[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යනු මෙහි වැසියන් තුඩතුඩෙහි පවත්නා කථාවකි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නොක්ස් මේ කාරණය සටහන් කළ නිසා අදටත් අපි කියන්නේ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මඩ සෝදා ගත් කල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගොවියා රජකමටත් සුදුසු ය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියලයි. එ්ත් මේ කථාවේ සුලමුල කොතැන ද කියලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොක්ස් නො ලීවා පමණක් නෙමෙයි[/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]අපටත් පැහැදිලි මතයක් නෑ[/FONT][FONT=&quot]….[/FONT]
    [FONT=&quot]හැබැයි මේ කථාවේ සුලමුල අපේ ඉතිහාසයේ අනභිභවනීය ම අවධිය වන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රනින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලියැවුණ උත්කෘෂ්ට රාජ්‍ය යුගයක අද්විතීය බිහිවීම වන ගාමණී අභය රාජ්‍ය සමයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිව යන බවයි අපේ අදහස.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ගාමණී අභය කියන්නේ අපේ ඉතිහාසයේ එක්තරා පරිච්ඡේදයක් පමණක් නම් නෙමෙයි[/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමයි යුග යුග ගණනින් රැව් පිළිරුව් නඟන්නා වූ අපේ අභිමානය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දහමට දිවි පුදා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජ සැප අතැර ගිය කුමරෙකුගේ වීරවික‍්‍රමය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සේනාධි නායකයාගේ යුද්ධයක් උදෙසා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වූ දැඩි අකැමැත්ත හා ප‍්‍රබල මනුෂ්‍යත්වය තුළ ජයග‍්‍රහණය ලද යුද්ධයක් ගැන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෝකය සතු එකම ඉතිහාසය[/FONT][FONT=&quot]…. [/FONT][FONT=&quot]ගාමණී අභය කුමරු රජ සැප අතැර පලා ගියේ යළි පැමිණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජවෙන්න සිතාගෙන නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිර්වාණය සාක්ෂාත් කරන්නට සිතාගෙනත් නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිවනින් නිවී සැනසෙන පින් ඇති මිනිසුන් වෙනුවෙන් ඒ උතුම් සම්බුදු මඟ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුරක්ෂිත කරවන්නටයි[/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]එතුළ තිබුණේ අසාමාන්‍ය ජීවිත පරිත්‍යාගයක්. අන්‍යයන්ගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුරක්ෂිත බව වෙනුවෙන් තමන් අනාරක්ෂිත වීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අන්‍යයන්ගේ සැනසීම වෙනුවෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමන් නැසීයාම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අන්‍යයන්ගේ නිවීම වෙනුවෙන් තමන් දැවීම[/FONT][FONT=&quot]…. [/FONT][FONT=&quot]මෙවන් කැපකිරීමක් කළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැක්කේ අසහාය මනුෂ්‍යයෙකුට පමණ ම යි. බුද්ධ අංකුරයක් දැයි සිතෙන තරමට ම ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]චේතනාව අසාමාන්‍යයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උදාරතරයි[/FONT][FONT=&quot]…![/FONT]
    [FONT=&quot]සිංහලය එක්සේසත් කරවන්නට අවි සහිත වූ සටනට පිළිපන් මොහොතේ දස මහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෙනෙවිවරුනුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විහාරමහා දේවිය නම් වූ සිංහලයේ මහා වීර කාන්තාවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාගම මහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජනකායත් ඉදිරිපිට හිඳගෙන ගාමණී අභය කුමරු මෙසේ පවසනවා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘‘[/FONT][FONT=&quot]ධර්මය අප යුද්ධය සඳහා නො කැඳවයි[/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]ආක‍්‍රමණිකයා ද අප යුද්ධය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සඳහා නො කැඳවයි. ආක‍්‍රමණිකයා අප යුද්ධය සඳහා නො කැඳවීමෙන් තම ආක‍්‍රමණය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපගේ නූපන් පරම්පරා දක්වා ද පතුරවයි. එසේ කිරීමෙන් ඔහු නූපන් පරම්පරාවන්ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ධර්මය අහිමි කරයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එසේ හෙයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කවර වෙස්මුහුණක් පැලඳ සිටිය ද ආක‍්‍රමණිකයා නතර කළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුතු ම ය. ඔහු නතර කිරීමේ ව්‍යායාමයේ නම [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]යුද්ධය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නම් එය නො කර මා වෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කුමක් කරන්න ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඒත් ඔබට මා කියන්න ඕනෑ[/FONT][FONT=&quot]…., [/FONT][FONT=&quot]මාගේ ඒ ව්‍යායාමය කිසි ලෙසකත් රජ සැප පිණිස නො වේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා පමණයි![/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]
    ([/FONT][FONT=&quot]උපුටා ගැනීම [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ජයන්ත චන්ද්‍රසිරි ශූරීන්ගේ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මහරජ ගැමුණු[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කෘතියෙන්)[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]පරාර්ථකාමීත්වයෙන් ඒ සා ඔද වැඩුණු රජ කෙනෙකු ගැන ලෝක ඉතිහාසයේ අන්කවර තැනක දී වත් මුණ ගැසෙනවා ද යන්න සැක සහිතයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කාවන්තිස්ස රජු දමිළ ආක‍්‍රමණිකයාට එරෙහි ව සටන් නො වැදුණේ අසමත්කමක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසා නො වෙයි. දිවයිනේ රජරට හා උතුර පාලනය කරන ද්‍රවිඩ පාලකයන්ට වගේ ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හදිසි අවස්ථාවක ඔවුනගේ උපකාරයට පැමිණෙන දකුණු ඉන්දීය සේනාවන්ටත් මුහුණ දීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමත් බල ඇණියක් සැකසෙන තුරු ඔහු කල් මැරුවා. එය සිදුවන විට ඔහුගේ කාලය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවසන්. මේ උපක‍්‍රමශීලීත්වය ගාමණී අභය කුමරු නිසි ලෙස තේරුම් නො ගත්තේ ඔහුට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබුණු ආවේගය නිසා ම යි. අවසන ඔහු කළේ පිය රජුට ස්ත‍්‍රී ආභරණ තෑගි යවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මාගමෙන් පලා යෑම. තුරුණු වියේ ආවේගය නිසාවෙන් පිය රජුට ස්තී‍්‍රයකගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුර්වලකම් ඇතැයි ව්‍යංගයෙන් කියා සිටියත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රට එක්සේසත් කළ පසු ගාමණී අභය මහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජු සිය පිය රජුගේ අවස්ථානුකූල නිහඬබව මොන තරම් නම් ශ්‍රේෂ්ඨ වුණා ද කියන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක තේරුම් ගන්න ඇති.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අපේ කථාව තේමාවෙන් බොහෝ එපිටට ගෙන යන්න සිදුවුණේ අපේ ඉතිහාසයේ බිහි වූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නායකයා පිළිබඳ අපි තවමත් නිසි අවබෝධයක නැහැ කියලා සිතුණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසයි. කොහොම නමුත් එදා පිය රජුගේ උදහසත් සමඟ ගාමණී අභය කුමරු මලය රටට පලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගියා. දසමහ සෙනෙවිවරුන් මේ පලා යෑමට උපකාර කළ බව කියැවෙනවා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඒ විදිහට පලා ගියපු මේ රාජ කුමාරයාට එයින් පසු එළඹි දස වසරකට ආසන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාලයක් පුරා මලය රටේ ගොවි පරපුර තමන්ගේ සමප‍්‍රාණය බවට පත්වුණා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ස්වකැමැත්තෙන් ම සියලූ රාජකීය සම්පත්තීන්ගෙන් සමුගත් ඔහු ඒ වසර කිහිපය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇතුළත අසිපතට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුනුහීවලට මනාව හුරුව තිබුණු රජ අත් නගුලට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උදැල්ලටත් එ්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආකාරයට ම හුරු කළා. මිරිවැඬි ලා තිබූ පා වෙල් ඉපනැලිවල කටුක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගොරෝසු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ස්වරූපයන්ට හුරු කළා. රජ මැදුරක රජසැප අතර නො වුණත් ඒ කෘෂිබිම තුළ දහඩිය [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]මහන්සිය හඳුනන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුසගින්න [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]වේදනාව හඳුනන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආදරය -දයාව වගේ ම ආවේගයත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉවසිල්ලත් හඳුනන සැබෑ රජෙක් බිහිවෙමින් තිබුණා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අනුරපුරය ජයගෙන රට එක්සේසත් කිරීමේ මහා සංග‍්‍රාමය සිදු කළ කාලය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුළුල්ලේ සටනින් තුවාල ලද මිතුරාට වගේ ම සතුරාටත් එකසේ ම වෙදහෙදකම් කරන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නියෝග කරන්නට රජු පෙළඹවූයේ වෙල් ඉපනැලි හරහා සිතට කාවැදුණු මනුෂ්‍යත්වයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අගය යි. ජයග‍්‍රහණය ඔන්න මෙන්න කියා තිබිය දීත් සාමාන්‍ය වැසියාට සිදුවන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හානි වළක්වාලනු පිණිස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රණ කාමයෙන් මත්වූ තම ජනයා හිටිහැටියේ යුද විරාමයන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙත ගෙන ගියේත් ඔහු මැනවින් දැන සිටි ඒ මනුෂ්‍යත්වයේ අගය ම ය. සමූල ඝාතනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කොට එළාර පාලනය සුනුවිසුනු කළ හැකි ව තිබිය දීත් ජනයා නො පෙළනා ලෙස සුජීවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ව පලායෑම හෝ ද්වන්ද සටනකට එළඹ තමාට පමණක් එරෙහි ව සටන් වැදීම යන තීරණය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැනීමේ අවස්ථාව එළාර රජුට ලබා දීමට තරම් ගාමණී අභය රජු මානූෂීය වූයේත් සිත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉහවහා ගිය මනුෂ්‍යත්වය නිසා විය යුතු යි. [/FONT][FONT=&quot]‘‘[/FONT][FONT=&quot]මේ තරම් අකැමැත්තෙන් යුද්ධයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරනා කිසිදු රජකෙනෙකු ලොව නො සිටියා විය යුතු යි[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියා දස මහ සෙනෙවිවරුන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කීවේත් රජුගේ අපරිමිත මනුෂ්‍යත්වය ගැන විය යුතු ම යි[/FONT][FONT=&quot]….[/FONT]
    [FONT=&quot]මේ සා විසල් වූ ගුණ කදම්භයක් සහිත ව රට එක්සේසත් කළ ඒ යුග පුරුෂයාණන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමයි අප දන්නා ඉතිහාසය තුළ කුඹුරෙන් ගොඩට පැමිණ හිස කිරුල පැලඳු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පළමුවැන්නා[/FONT][FONT=&quot]…. [/FONT][FONT=&quot]ඔහුට ඇති ගෞරවය නිසාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ නො වෙනස් ලිඛිත ඉතිහාසයේ සාක්ෂි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මඩසෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු ය[/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන සංකල්පය අපේ රටේ මුල් බැස ගත්තේ ඒ වීර ධීර ගාමණී අභය රජුගේ ශ්‍රී නාමය තුළින් බව මොනවාට පැහැදිලි යි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]විශේෂ පුණ්‍යානුමෝදනාව -[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]විකෘති ව වැළලෙමින් පවතින ප්‍රෞඪ ඉතිහාසයට යළි ප‍්‍රාණ ජීවය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක් කරමින් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මහරජ ගැමුණු[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නම් වූ විශිෂ්ට ඓතිහාසික කෘතිය රචනා කළ ජයන්ත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]චන්ද්‍රසිරි ශූරීන්ට[/FONT][FONT=&quot][/FONT]

     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඒ උනාට එදා හෙළ දිව පොතේ අපේ රටේ ගැහැණු ගැන නම් චාටර් සඳහනක් තියෙන්නේ :P:baffled: පොත කියවපු එවුන් දන්නවා ඇති :yes::yes::yes:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මෙන්න මේ කාරණෙත් කියන්න ඕනේ මචන්... අපේ රටේ මිනිස්සුන්ගේ(මාත් ඇතුළුව) තියෙන ලොකුම අඩුපාඩුවක් තමා ඉතිහාසේ ගැන පාරම් බබා ඉන්නවා ඇරෙන්න අලුතින් යමක් කරන්න පෙළඹෙන්නේ නැති එක? අපි හැමදාමත් කරන්නේ අපේ මුතුන් මිත්තෝ වැව් හැදුවා අරවා හැදුවා මෙව්වා හැදුවා කියලා පුරස්සාරම් දොඩන එක විතරමයි. ඉතිහාසේ ගැන අභිමානයක් තියෙන එක වැරද්දක් නෙවේ :no: නමුත් අපි එතනින් ඉස්සරහට හරි හමන් අඩියක් තාම තියලා නෑ.:(:baffled:
     
    • Like
    Reactions: funyboyy

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ටිකත් එකතු කරමු...යුද්ධය නිමා කර ශ්‍රී ධන්ත ධාතූන් වහන්සේ අභියස වැඳවැටී" යුද්ධය වෙනුවෙන් කල කී සියලු ක්‍රියාවන්හි ආදීනව වෙනත් කිසිවකුගේ කර්ම ගිණුමට බැර නොවී තමන්ගේම කර්ම ගිණුමට පමණක් බැරවේවා"යි ගාමණිඅබය රජු ඉල්ලා සිටියේය.
    Tfs
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මේ ටිකත් එකතු කරමු...යුද්ධය නිමා කර ශ්‍රී ධන්ත ධාතූන් වහන්සේ අභියස වැඳවැටී" යුද්ධය වෙනුවෙන් කල කී සියලු ක්‍රියාවන්හි ආදීනව වෙනත් කිසිවකුගේ කර්ම ගිණුමට බැර නොවී තමන්ගේම කර්ම ගිණුමට පමණක් බැරවේවා"යි ගාමණිඅබය රජු ඉල්ලා සිටියේය.
    Tfs

    :shocked: therune naane? :oo: mokakda e kathawa???:confused::confused::confused:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න මේ කාරණෙත් කියන්න ඕනේ මචන්... අපේ රටේ මිනිස්සුන්ගේ(මාත් ඇතුළුව) තියෙන ලොකුම අඩුපාඩුවක් තමා ඉතිහාසේ ගැන පාරම් බබා ඉන්නවා ඇරෙන්න අලුතින් යමක් කරන්න පෙළඹෙන්නේ නැති එක? අපි හැමදාමත් කරන්නේ අපේ මුතුන් මිත්තෝ වැව් හැදුවා අරවා හැදුවා මෙව්වා හැදුවා කියලා පුරස්සාරම් දොඩන එක විතරමයි. ඉතිහාසේ ගැන අභිමානයක් තියෙන එක වැරද්දක් නෙවේ :no: නමුත් අපි එතනින් ඉස්සරහට හරි හමන් අඩියක් තාම තියලා නෑ.:(:baffled:

    true :yes:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    apo Maru tube light eka...U paw...:(;)

    :growl::growl::growl: සහයට ඩැනී අද තනියම දොර මුල්ලේ :angry:;) ඉතින් අපේ ම.රා. ත් එහෙමනේ ඔක්කොම මිනිහගේ අකවුන්ට් එකට :lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ ටිකත් එකතු කරමු...යුද්ධය නිමා කර ශ්‍රී ධන්ත ධාතූන් වහන්සේ අභියස වැඳවැටී" යුද්ධය වෙනුවෙන් කල කී සියලු ක්‍රියාවන්හි ආදීනව වෙනත් කිසිවකුගේ කර්ම ගිණුමට බැර නොවී තමන්ගේම කර්ම ගිණුමට පමණක් බැරවේවා"යි ගාමණිඅබය රජු ඉල්ලා සිටියේය.
    Tfs
    මට අහන්න ලැබුන විදියට, (දොරමඩලාවේදි හො අමා දහරේදි අත්තනායක එම් හේරත් මහත්තයා කිව්වේ) මේ විදියට ශ්‍රි දලදා මාලිගාවේදි මහින්ද රාජපක්ශ තමා මේ විදියට කියලා තියෙන්නේ, මේ ත්‍රස්තවාදි ඊලාම් යුද්දේ ඉවර උන වෙලාවේ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට අහන්න ලැබුන විදියට, (දොරමඩලාවේදි හො අමා දහරේදි අත්තනායක එම් හේරත් මහත්තයා කිව්වේ) මේ විදියට ශ්‍රි දලදා මාලිගාවේදි මහින්ද රාජපක්ශ තමා මේ විදියට කියලා තියෙන්නේ, මේ ත්‍රස්තවාදි ඊලාම් යුද්දේ ඉවර උන වෙලාවේ..

    ඔව් නමුත් මුලින්ම කියලා තියෙන්නෙ දුටුගැමුණු රජතුමා...ඒ අනුව තමා රාජපක්ෂ මහත්තයත් එහෙම කියල තියෙන්නේ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් නමුත් මුලින්ම කියලා තියෙන්නෙ දුටුගැමුණු රජතුමා...ඒ අනුව තමා රාජපක්ෂ මහත්තයත් එහෙම කියල තියෙන්නේ.
    බලාගන ගියාම මේ යකා කොපිකරයෙක්නේ.. මම හිතුවා මේක එයාම කිව්ව එකක් කියලා :sorry::sorry:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    [FONT=&quot]‘‘[/FONT][FONT=&quot]ධර්මය අප යුද්ධය සඳහා නො කැඳවයි[/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]ආක‍්‍රමණිකයා ද අප යුද්ධය[/FONT][FONT=&quot]සඳහා නො කැඳවයි. ආක‍්‍රමණිකයා අප යුද්ධය සඳහා නො කැඳවීමෙන් තම ආක‍්‍රමණය[/FONT][FONT=&quot]අපගේ නූපන් පරම්පරා දක්වා ද පතුරවයි. එසේ කිරීමෙන් ඔහු නූපන් පරම්පරාවන්ට[/FONT][FONT=&quot]ධර්මය අහිමි කරයි.[/FONT]
    [FONT=&quot]එසේ හෙයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කවර වෙස්මුහුණක් පැලඳ සිටිය ද ආක‍්‍රමණිකයා නතර කළ[/FONT][FONT=&quot]යුතු ම ය. ඔහු නතර කිරීමේ ව්‍යායාමයේ නම [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]යුද්ධය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නම් එය නො කර මා වෙන[/FONT][FONT=&quot]කුමක් කරන්න ද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඒත් ඔබට මා කියන්න ඕනෑ[/FONT][FONT=&quot]…., [/FONT][FONT=&quot]මාගේ ඒ ව්‍යායාමය කිසි ලෙසකත් රජ සැප පිණිස නො වේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා පමණයි![/FONT][FONT=&quot]”

    +8 machan.
    [/FONT]
     
    • Like
    Reactions: netlife007