80/90 ඉපදුනු අය ඉස්කොලෙදි..
80 ගනන් වල ඉපදුනු අය පාසලෙ වැඩියෙන්ම කියපු සිංදු 4 මෙ සිංදු 4 නෙද?
සුලගේ ලෙලෙනා මල් සේ දගපා අප පාසල් ගිය කාලයෙ
යාලුවො අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ
ලොකු පන්තියෙ අය පොඩි පන්තියෙ අය සැමදෙන එක පන්තියෙ විලසේ//
අප පොත් වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කෞරුත් සිත් මව්වේ
සාමල අමරල පොත් තුල තව ත එන එන අය හා යාලුවෙතේ//
අපේම පාසල අපේම මව විය එදවස් අප හට නැත අයේ............
සුලගේ ලෙලෙනා //
(සියල්ල එකෙන්)
සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ලඟ තනිවි
රහසෙ සැලෙනා කඳුලැලි තවරා
සිහිකරමි මගෙ පියානණි..............
රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ //
මම නම් ඔය සිංදු 4 මයි කියන්නෙ උබලත් එහෙම නෙද?
උබලා ඉස්කොලෙ යන කාලෙ වැඩියෙන්ම කියපු සිංදු මෙතන පොස්ට් කරන්න

Last edited:

එල රෙප්+