මේ දවස් ටිකේ එක්සෑම් නිසා ෆිල්ම්ස් දෙක තුනයි බන් බැලුවේ...k.
hondha film ehema set une nadda![]()


එල එලමේ දවස් ටිකේ එක්සෑම් නිසා ෆිල්ම්ස් දෙක තුනයි බන් බැලුවේ...
පට්ට කියල හිතෙන සෙට් එකක් බෑවා. මම බලලා කියන්නන්.....
උඹ ලඟදි බලපු හොඳ ඒවා ටිකක් කියපන්කෝ මාසේ අන්තිම නිසා මට බාන්න පුළුවන්![]()



හින්දි නන් මම බාන්නේ නෑ හම්බුන එකක් බලනව මිසක්....එල එල
මමත් දැන් වැඩිය ෆිල්ම් බලන්නේ නෑ බන්
ආයිත් බලන්න ඕනේ
Commando කියලා හින්දි එකක් බැලුවා මෙලෝරහක් නෑ
Olympus Has Fallen තමා අන්තිමට හොඳ එකකට බැලුවේ![]()



මටත් හම්බුන එකක් තමාහින්දි නන් මම බාන්නේ නෑ හම්බුන එකක් බලනව මිසක්....
Olympus Has Fallen බැලුවා අවුලක් නෑ ශේප්...
Now You See Me බලපන් හොඳ ත්රිලර් එකක්![]()


F&F 6 නන් බැලුවා පට්ට Despicable Me 2 බෑවා තාම බැලුවේ නෑමටත් හම්බුන එකක් තමා
Fast & Furious 6,Despicable Me 2 බැලුවෙත් නෑ තාම
එල බලන්න ඕනේ![]()

තාමත් හින්දි බලනවනෙ රෙදි ඇඳගෙන..එල එල
මමත් දැන් වැඩිය ෆිල්ම් බලන්නේ නෑ බන්
ආයිත් බලන්න ඕනේ
Commando කියලා හින්දි එකක් බැලුවා මෙලෝරහක් නෑ
Olympus Has Fallen තමා අන්තිමට හොඳ එකකට බැලුවේ![]()

ela elaF&F 6 නන් බැලුවා පට්ට Despicable Me 2 බෑවා තාම බැලුවේ නෑ![]()

samahara hindhi film nikan hambenawa banතාමත් හින්දි බලනවනෙ රෙදි ඇඳගෙන..
balapan disconnect



disconnect ඩවුන් කරා බලන්න ඕනේතාමත් හින්දි බලනවනෙ රෙදි ඇඳගෙන..
balapan disconnect

mamanam dan hambunaata ganneth na..ela ela
samahara hindhi film nikan hambenawa ban
me awruddatama baluwe dekayi
hondayida![]()
dlt karanawa..


ඒ මගේ කාමරෙන් කුනු ගඳක් එනෝනෙ බන්..

disconnect ඩවුන් කරා බලන්න ඕනේ![]()

balala hadiyan..
කවදද අන්තිමට නෑවේඒ මගේ කාමරෙන් කුනු ගඳක් එනෝනෙ බන්..![]()

හැදිලා තමයි ඉන්නේ ආයි අමුතුවෙන් හදෙන්න දෙයක් නෑbalala hadiyan..
![]()

ubata ethin romance kohomath dirawanne naenemamanam dan hambunaata ganneth na..dlt karanawa..
balapiya..
thopi wage anaatha kukullu gana thiyenne..![]()


giya maseda anthimata naweඒ මගේ කාමරෙන් කුනු ගඳක් එනෝනෙ බන්..
balala hadiyan..
![]()
