°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එළ එළ.:cool:
    7085_459707150789499_1143346296_n.jpg
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    k.
    hondha film ehema set une nadda:rolleyes:
    මේ දවස් ටිකේ එක්සෑම් නිසා ෆිල්ම්ස් දෙක තුනයි බන් බැලුවේ...
    පට්ට කියල හිතෙන සෙට් එකක් බෑවා. මම බලලා කියන්නන්..... :D
    උඹ ලඟදි බලපු හොඳ ඒවා ටිකක් කියපන්කෝ මාසේ අන්තිම නිසා මට බාන්න පුළුවන් ;)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ දවස් ටිකේ එක්සෑම් නිසා ෆිල්ම්ස් දෙක තුනයි බන් බැලුවේ...
    පට්ට කියල හිතෙන සෙට් එකක් බෑවා. මම බලලා කියන්නන්..... :D
    උඹ ලඟදි බලපු හොඳ ඒවා ටිකක් කියපන්කෝ මාසේ අන්තිම නිසා මට බාන්න පුළුවන් ;)
    එල එල
    මමත් දැන් වැඩිය ෆිල්ම් බලන්නේ නෑ බන්:dull:
    ආයිත් බලන්න ඕනේ
    Commando කියලා හින්දි එකක් බැලුවා මෙලෝරහක් නෑ:baffled:
    Olympus Has Fallen තමා අන්තිමට හොඳ එකකට බැලුවේ:rolleyes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එල එල
    මමත් දැන් වැඩිය ෆිල්ම් බලන්නේ නෑ බන්:dull:
    ආයිත් බලන්න ඕනේ
    Commando කියලා හින්දි එකක් බැලුවා මෙලෝරහක් නෑ:baffled:
    Olympus Has Fallen තමා අන්තිමට හොඳ එකකට බැලුවේ:rolleyes:
    හින්දි නන් මම බාන්නේ නෑ හම්බුන එකක් බලනව මිසක්....:P
    Olympus Has Fallen බැලුවා අවුලක් නෑ ශේප්... :D
    Now You See Me බලපන් හොඳ ත්‍රිලර් එකක් :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හින්දි නන් මම බාන්නේ නෑ හම්බුන එකක් බලනව මිසක්....:P
    Olympus Has Fallen බැලුවා අවුලක් නෑ ශේප්... :D
    Now You See Me බලපන් හොඳ ත්‍රිලර් එකක් :yes:
    මටත් හම්බුන එකක් තමා:yes:
    Fast & Furious 6,Despicable Me 2 බැලුවෙත් නෑ තාම
    එල බලන්න ඕනේ:cool:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මටත් හම්බුන එකක් තමා:yes:
    Fast & Furious 6,Despicable Me 2 බැලුවෙත් නෑ තාම
    එල බලන්න ඕනේ:cool:
    F&F 6 නන් බැලුවා පට්ට Despicable Me 2 බෑවා තාම බැලුවේ නෑ :D
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එල එල
    මමත් දැන් වැඩිය ෆිල්ම් බලන්නේ නෑ බන්:dull:
    ආයිත් බලන්න ඕනේ
    Commando කියලා හින්දි එකක් බැලුවා මෙලෝරහක් නෑ:baffled:
    Olympus Has Fallen තමා අන්තිමට හොඳ එකකට බැලුවේ:rolleyes:
    තාමත් හින්දි බලනවනෙ රෙදි ඇඳගෙන..:lol:
    balapan disconnect