Wanna get a job at Google?

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    The-Internship-movie-poster.jpg


    මචංලා උබලා කවද කැමති Goooooooooogle එකේ වැඩ කරන්න? :cool: පිස්සු කොර නේ? :shocked: ගූගල් එකේ ජොබක් සෙට් කරගන්න එක ලේසි වැඩක් නෙමේ. :no: හැබැයි සෙට් කර ගත්තොත් වැඩ කරන්න තියෙන පරිසරය ආයි කියන්න වචන නෑ පට්ටම තමයි. ලොකේ පුද්දලයෙක්ට වැඩක කරන්න තියෙන හොඳම පරිසරයන්ගෙන්/ආයතන වලින් ඉහලින්ම ඉන්න එකක් තමයි ගූගල්. ලංකාවෙත් ඉන්නවද දන්නෑ ගූගල් එකේ වැඩ කරන උන්. :eek:

    130604175450-google-internship-movie-horizontal-gallery.jpg


    අලි අලි. ඒව වැඩක් නෑ මම මේ කියන්න යන්නේ ගූගල් ඉන්ටර්න්ෂිප් එක ගැන කියවෙන ෆිල්ම් එකක් ගැන (ලංකාවේ මෝරා කොල්ලො කීපදෙනෙකුත් පහුගිය දවස්වල ගිය කතාවක් ඇහැනා..:cool:) මේක ඉතින් කොමඩියක්. එච්චර භාව්‍යාත්මක නෑ :lol: නමුත් මාර කික් එකක් තියෙන එකක්. ඒක දැනෙන්නේ කෝඩින් උන තියෙන උන්ට. මේක මචන් දැන් ඇවිල්ලා මාස 4කටත් වැඩිද මන්ද. හුඟක් උන් බලලත් ඇති බලපු නැති උන් අනිවා බලපල්ලා. කොර ෆිල්ම් එක. :oo::cool:

    ========================================================================
    http://www.imdb.com/title/tt2234155/

    http://thepiratebay.sx/torrent/9072....Unrated.CUSTOM.ENG.NOR.DAN.SWESUB.BRRip.x264

    උබල දන්න මේ වගේ කෝඩින්, අයි ටී , හැකින් ගැන, තින් පුද්ගලයෙක් ටාර්ගට් එකක් හබා යන උබල බලපු , උබල ආසම මූවීස් මෙතන දාන්න. :cool::)
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අඩෝ මේක ටයිප් කරන්න පැයක් විතර ගියා. උබල කැමති නම් මාව රේප් කරන් පලයල්ල. :lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අඩෝ මේක ටයිප් කරන්න පැයක් විතර ගියා. උබල කැමති නම් මාව රේප් කරන් පලයල්ල. :lol:
    :lol::lol::lol:

    ලොල් තො වලියකට එහෙම සෙට් උනොත් අනිත් එකා පොස්ට් 200ක් දානකොට උබට පොස්ට් 10ක් වත් දාන එකක් නැහැ:lol::lol: උබෙ වරදක් නැතත් උබ පරාදයි :(
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    BUMP
    Iye download wenna damma ayeth resume karanna one
    rep+

    ELAZ BAN

    Ranidu Google eky wada

    MUSIC

    :lol::lol::lol:

    ලොල් තො වලියකට එහෙම සෙට් උනොත් අනිත් එකා පොස්ට් 200ක් දානකොට උබට පොස්ට් 10ක් වත් දාන එකක් නැහැ:lol::lol: උබෙ වරදක් නැතත් උබ පරාදයි :(

    AH MAMA WALIWALATA BARA NAA BAN HE HE :lol::no::cool::)

    uba dapu link eka spam lu

    DAN BALAPAN MACHAN

    Ado balamh ban meka

    BALAMU BALAMU :cool:;)
     
    • Like
    Reactions: kputha