මචංලා උබලා කවද කැමති Goooooooooogle එකේ වැඩ කරන්න?
පිස්සු කොර නේ?
ගූගල් එකේ ජොබක් සෙට් කරගන්න එක ලේසි වැඩක් නෙමේ.
හැබැයි සෙට් කර ගත්තොත් වැඩ කරන්න තියෙන පරිසරය ආයි කියන්න වචන නෑ පට්ටම තමයි. ලොකේ පුද්දලයෙක්ට වැඩක කරන්න තියෙන හොඳම පරිසරයන්ගෙන්/ආයතන වලින් ඉහලින්ම ඉන්න එකක් තමයි ගූගල්. ලංකාවෙත් ඉන්නවද දන්නෑ ගූගල් එකේ වැඩ කරන උන්. 
අලි අලි. ඒව වැඩක් නෑ මම මේ කියන්න යන්නේ ගූගල් ඉන්ටර්න්ෂිප් එක ගැන කියවෙන ෆිල්ම් එකක් ගැන (ලංකාවේ මෝරා කොල්ලො කීපදෙනෙකුත් පහුගිය දවස්වල ගිය කතාවක් ඇහැනා..
) මේක ඉතින් කොමඩියක්. එච්චර භාව්යාත්මක නෑ
නමුත් මාර කික් එකක් තියෙන එකක්. ඒක දැනෙන්නේ කෝඩින් උන තියෙන උන්ට. මේක මචන් දැන් ඇවිල්ලා මාස 4කටත් වැඩිද මන්ද. හුඟක් උන් බලලත් ඇති බලපු නැති උන් අනිවා බලපල්ලා. කොර ෆිල්ම් එක. 

========================================================================
http://www.imdb.com/title/tt2234155/
http://thepiratebay.sx/torrent/9072....Unrated.CUSTOM.ENG.NOR.DAN.SWESUB.BRRip.x264
උබල දන්න මේ වගේ කෝඩින්, අයි ටී , හැකින් ගැන, තින් පුද්ගලයෙක් ටාර්ගට් එකක් හබා යන උබල බලපු , උබල ආසම මූවීස් මෙතන දාන්න.


Last edited:


