හොල්මන්ද

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
හැබැයි මචන් මම නම් ඕව දැකල නෑ පුදුමයි බීල ඉන්න කොටත් පෙනුනා කිව්වාම ....මම නම් බයික් එකේ වෙලාවක් කලාවක් නැතුව ඔය හැමතැනම අවිදිනවා ඒත් කවදාවත් දැකල නම් නෑ ඔය මුකුත් ...

sira ban u ehema lesiyen baya wena ekek neme. ekai matat tiyana awula.
 

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    man me dan kiyewwa
    kiyawala thama ubata ehema kiwwe :)
    එල එල. එහෙනම් අවුලක් නෑ
    113.gif
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උබට වෙන්නැති ඌ බයවෙන්න ඇත්තෙ... ඒකනෙ උබ බලුවාම මොකුත් දැක්කෙ නැත්තෙ..උබ නිකන් කන්නාඩියක් වගෙ ලගට ගිහින් බැලුවෙ නැද්ද අද ?
    dawase kathawa bun bada ridenawa hina wela:rofl::rofl:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවයෙ ඇත්තක් තියෙන්නත් පුළුවන්.. නැති වෙන්නත් පුළුවන්.. ඒත් ඔය හුඟක් දේවල් වලට මූලික වෙන්නෙ අපේ හිත තමා බං.. අපි බයෙන් ඉන්න වෙලාවක ගහක කොළයක් බිමට වැටුණත් අපි බයවෙනවා.. මොකද අපි ඉතන්නෙ ඒ ඉන්නෙ හොල්මනක් කියලා.. ගොඩක් අයට බය වුණාම උණ ගන්න එක සාමාන්‍ය දෙයක්..

    හැබැයි ඉතිං.. මොනා හරි දෙයක් දැක්කද දන්නෑ යාලුවා.. :(

    මටත් දැන් බයයි බයයි වගේ බොල..:dull:

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ චූ කරද්දී උඹේ මල්ටිබැරල් ගන් එක දැක්කද දන්නෙ නෑ :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    සිරාවට ඕක වෙන්නෙ හිත ගැස්සුනොත්. අපි පුලුවන් තරම් හිත හයියෙන් තියාගන්න ඔනේ. බය කියන දේ ඇතුලට ගත්තොත් ඔය එක එක විකාර පේන්න පුලුවන්. මම නම් ඔව්ව ඇත්තද බොරුද දන්නෙ නෑ. හොල්මන් තියෙන්න පුලුවන්. තිබුනත් කවදාවත් හිත හය්ය එකෙක් එක්ක හැප්පෙන්නෙ නෑ කියල තමා මම අහල තියෙන්නෙ. ඉතින් ඔහොම කැලේ මැදින් යනකොට පුලුවන් තරම් හිත නිදහස් කරන් යන්න ඔනේ. ආත බුත සිතුවිලි ඔලුවට දාගෙන නම් යන්න එපා රෑට. මම බයික් එකෙ යනකොට අපේ පැත්තෙ අනන්තවත් ඌරො හාවො ඉත්තැවො පැනල ඇති. ඉතින් හිත හයිය නැති එකෙක්නම් අනිවා කැලේ කපල කෙලව ගන්නව.