ඇයි මෙහෙම වෙන්නෙ? ඇයි මෙහෙම වෙන්නෙ නැත්තෙ?මෙහෙම උනොත් මොකද වෙන්නෙ? හැබැයි මේ ප්‍රශ්න.natural science.වලින්පැහැදිලි කළ හැකිවිය යුතුයි..



මෙන්න අද උදේ මට හිතුනු එක..අපිට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන නැව් තියනවා..සබ්මැරීන් තියනවා...එතකොට ඇයි අපිට න්‍යෂිටික බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් හදන්න බැරි....![]()
I am curious paradoxes about Time Traveling![]()

ඔය ප්ලේන් වල ප්‍රධාන ප්‍රශ්නෙ මචන්..ෆයිලට් ලා විකිරණවලට නිරාවරණය වෙන එකලු,,විකිරණ වලින් ආරක්ශා වෙන්න තරම් ඝනකම් ආරක්ශකයක් ප්ලේන් වල හදන්න අමාරුයිලු...තව සාමාන්‍ය ජනතාවගෙ ප්‍රශ්නත් තියනව;ලු..BTW welcome machanmachan proposed ewa tiyanawa
http://en.wikipedia.org/wiki/Convair_X-6
http://en.wikipedia.org/wiki/Nuclear_aircraft

oka hariyana wadak neme. the ekak beela issarahata wena de gana hithapan passata duwanna hadannathuwa![]()

oka hariyana wadak neme. the ekak beela issarahata wena de gana hithapan passata duwanna hadannathuwa![]()

ඔය ප්ලේන් වල ප්‍රධාන ප්‍රශ්නෙ මචන්..ෆයිලට් ලා විකිරණවලට නිරාවරණය වෙන එකලු,,විකිරණ වලින් ආරක්ශා වෙන්න තරම් ඝනකම් ආරක්ශකයක් ප්ලේන් වල හදන්න අමාරුයිලු...තව සාමාන්‍ය ජනතාවගෙ ප්‍රශ්නත් තියනව;ලු..BTW welcome machan![]()



වීඩියෝ කිහිපයක් හොයාගත්තා..මචන අර ලගදි හොයා ගත්ත boson එක ගැන පුදුම කුතුහලයක් තියෙන්නේ,එක ගැන පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් සිංහලෙන් පැහැදිලි කරලා දෙන්න.![]()

වීඩියෝ කිහිපයක් හොයාගත්තා..
මම තව වීඩියෝ බැලුවෙ නෑ..මේ වෙලේ බලන්න විදිහක් නෑ..බලලා පැහැදිලි වුනොත්ම්. ..![]()



I am curious paradoxes about Time Traveling![]()
time travel karala issarahata ho passta yanawa nam ehema gihin e kalawal wala change ekak kaloth eka dan thiyana loketa bala panawada. Naththan e change eka nisa thawath samanthara lokayak nirmanaya wenawada.


time travel karala issarahata ho passta yanawa nam ehema gihin e kalawal wala change ekak kaloth eka dan thiyana loketa bala panawada. Naththan e change eka nisa thawath samanthara lokayak nirmanaya wenawada.

good question... issaharata yana eka tamai awul![]()
passata yanawa kiyana tikak tharkanu kulai, kalin wechcha deyak gihin balanna puluwan eth wenas karanna baha kiyala tamai mama hitanne...
alokaye wegayata wada yanna puluwan nam , dan me wena dewal hiruge alokaye parawartanayak wela alokayak widiyata gaman karanawa, e gaman karannat speed ekak tiyanawane... eeeta wada wegeyen gihin e reflect wechcha ewa balanna puluwan nam time travel wage tamai![]()
Atheethyata yanawai, aththeethaya narabanawai kiyanne 2k machan. Ekata aloke wegen yanna ona naha.
Danatath umba ahasa baluwoth Alpha Centauri diha umbata penne unge awrudu ganakata issella wechcha dewal. Ehe untath ape awrudu ganakata issella wechcha dewal thama dan baluwoth penne.
namuth baluwata apita e awasthawata yannath ba kisima wenas kamak karannath baha. Api katha karanne atheethayata yana eka gana machan, balana eka danuth puluwan.
ekata yanna api alokayata wada wegeyen yanna oni
mama aloketa wada himin giyot mata balanna wenne mama spacecraft eka naggala giyata passe wechcha snapshot 1k
mama eeye wechcha deyak balanna oni nam mama eeta wada wegen gihin snapshot eka allaganna oni..

dan api balanne Centauri ge athitaya...
athethayata gihin deyak wenas karanawa kiyana eka tamai pahadili madi, films walanam owa tiyanawa![]()