adow issarahatat time travel karanna puluwanne![]()
gihin SAITM eka nuke karala enna one


adow issarahatat time travel karanna puluwanne![]()





oya video eke kiyanne machan time kiyanne illusion ekak kiyana eka. eka mekata direct sambandayak naha.
Namuth time eka travel karanawa kiyana eka ganai prashne thiyenne. Ekiyanne e awasthawata yana ekai, atheethaye wenask karana ekai

time travel karala issarahata ho passta yanawa nam ehema gihin e kalawal wala change ekak kaloth eka dan thiyana loketa bala panawada. Naththan e change eka nisa thawath samanthara lokayak nirmanaya wenawada.



නියම තර්කයක් මචන්.
එකෙක් 2013 ඉඳන් 2020 ට ගියොත්, උට සාපේක්ෂව බැලුවොත් ඌ අනාගතේට ඇවිල්ල.
අපිට සාපේක්ෂව බැලුවොත් ඌ හිටපු ගමන් අතුරුදහන් වෙලා. පොලිස් කේස් එකක්. අම්මල තාත්තල අඬනව. ඌව මැරිල කියල සලකනව. එතකොට අරූ යන්නෙ උට අයිති නැති ලෝකයකට. දැන් උට අවුල් වගේ. පොර ආයි එනව ඌ 2013 අනාගතයට ගිය මොහොතට තප්පරයකට පස්සෙ. දැන් මේ 2013 ලෝකෙට කිසි වෙනසක් වුණේ නැහැනෙ. (කාටවත් නොපෙනෙන්න මූ bathroom එක ඇතුලෙදි වැඩේ කරානම්..)දැන් මූ සාමාන්‍ය විදිහට ජීවත් වෙනව කට පියං....
දැං අර ලෝකෙ ගැන මොකෝ කියන්නෙ.. මෙයා නැති ලෝකෙ. අම්මල තාම දුකින්, මාම පොලිසියේ තාම.. ඒ ලෝකෙත් තියනවනෙ... දැන් සමාන්තර ලෝක දෙකක් තියනවනෙ.. එක්කො අරූ ආයි එනකොට ඒ වැරැද්ද හරියන්න ඒ ලෝකෙ විනාශ වෙන්න ඕනෙ. එතකොට ඌ අනාගතේට යන වෙලාවෙ අපේ 2013 ලෝකෙත් විනාශ වෙන්න එපැයි.
දැං පෘථිවිය සදාකාලික නෑනෙ. එක්කො වායුගෝල දූෂණය වෙලා හරි නැත්තන් ඉර පුපුරන වෙලාවෑදි හරි කාලය හරහා යන්න පුළුවන්කමක් තිබ්බනම් අනිවා අතීතයට යනව. එහෙමනම් දැන් එහෙම පොරවල් ඇවිල්ල නේද?
2013 ට නැතුව 1990 ට ආවනම් අරුංගෙ අති සුපිරි technology එක නිසා අද ලෝකෙ තියන තැන මොකක්ද? ඊජීප්තුවේ පිරමීඩ ගැන හිතන්න බෑ මොකද අපි අතීතයට ගියත් ඔය ගල් බැඳල ගොං පාට් කෙලින්නෑනෙ ශක්තිය උරාගන්න ඕන පළියට, වෙන දෙයක් කරනව මිසක්.
හොඳයි උං හිතලම කට වහගන හිටිය කියමුකො. අවුරුදු 100000 ක් ඉස්සරහට පරිණාමනය වෙච්ච එකෙක් මෙහෙ ආවම අවුල් නේද? ඔව් හැංගිලා ඉන්නනම් පුළුවං ඉතින්
දැං අර scene එක නිසා සමාන්තර ලෝක අනන්තයක් තියන්න ඕනෙ. සමාන්තර ලෝක නෙමෙයි සමාන්තර විශ්ව... ඒව පවතින්න පුළුවන් කොහොමද?? අනේ මන්ද![]()



පිරිමි සර්වසම නිවුන්නු දෙන්නෙක් සහ ගැහැණු සර්වසම නිවුන්නු දෙන්නෙක් අතර විවාහයකින් ලැබෙන දරුවො නෑදෑකමෙන් නෑනා මස්සිනාලද නැත්තන් සහෝදර සහෝදරියොද?![]()
according to society ~ නෑනා මස්සිනාල
according to biological formation ~ සහෝදර සහෝදරියො




according to society ~ නෑනා මස්සිනාල
according to biological formation ~ සහෝදර සහෝදරියො
එතකොට මේ පවුල් දෙකේ දරුවො අතරෙ විවාහ සිදු වෙන්න කිසිම නීතිමය බාධාවක් නැද්ද?![]()

කොච්චර එක වගේ නිවුන්නු උනත් මොනව හරි වෙනස් කම් තියනව නේද, එතකොට කොහොමද සහෝදර සහෝදරයො වෙන්නෙ?
ekai mama kiwwe biological formation eke sahodara sahoradiyo e kiwwe genetic structure eka tikak eka wage, wenas kam aniwa tiyanawaකොච්චර එක වගේ නිවුන්නු උනත් මොනව හරි වෙනස් කම් තියනව නේද, එතකොට කොහොමද සහෝදර සහෝදරයො වෙන්නෙ?
මට තිබ්බ ලොකු ප්‍රෂ්ණයක් තමයි ඇයි හැච් බැක් කාර් වල විතරක් පිටිපස්සෙ වයිපරයක් තියෙන්නෙ, බහුතරයක් සෙඩාන් වල නැතුව කියල. net එකේ එක එක පැහැදිලි කිරීම් කරල තිබ්බ ඒ ගැන.
එල ත්‍රෙඩ් එකක්.


identical twinsල genetically නම් සර්වසමයි.


identical twinsල genetically නම් සර්වසමයි.
identical twinsල genetically නම් සර්වසමයි.
I got the same question mage car eke rear viper ekak naha...
eth mama allion ekak hari premio ekak hari dakka viper ekka
Its all about aerodynamic of Sedans
well explained over here
http://answers.yahoo.com/question/index?qid=20101001232555AAPXwT9
එතකොට එකම වෙලාවට එකම වේගයක් එකක් තියන vibrater එකක් දෙනගෙම එකම තැනට තිබ්බොත්.. දෙන්නගෙම orgasm එන්නේ එකම වෙලාවටද ?
I'm Serious![]()
ow ow. habai sedan ekakatath eka thibba nam sahenna watinawa.
identical upto certain level
if you take deep look on DNA structure there can be little differences

ඒක තමයි genetically නම් කියල කිව්වෙ. කායික මානසික ක්‍රියාකරිත්වයෙන් දෙන්න වෙනස්. නමුත් දරුවන්ට inherit වෙන්නෙ ජානමය ලක්ෂණ විතරයිනෙ.![]()
