CURIOSITY Thread ☀☽★

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මට තිබ්බ ලොකු ප්‍රෂ්ණයක් තමයි ඇයි හැච් බැක් කාර් වල විතරක් පිටිපස්සෙ වයිපරයක් තියෙන්නෙ, බහුතරයක් සෙඩාන් වල නැතුව කියල. net එකේ එක එක පැහැදිලි කිරීම් කරල තිබ්බ ඒ ගැන.

    එල ත්‍රෙඩ් එකක්.

    Aerodynamics.jpg

    1.) මෙන්න මේ අනාකූල airflow එක නිසා ඒ හුළඟට පස්සෙ වීදුරුවෙ තියන වතුර බින්දු ගහගන යනව.

    2.) හැච්බැක් වල rear වීදුරුව සිරස් නිසා ඒකෙ ඇලිල තියන වතුර බින්දුවට එක පැත්තකින් තියන්නෙ වීදුරුව. අනික් පැත්තෙන් හිස් වාතය. ඉතින් වාහනේ ත්වරණය වෙනස් වෙනකොට වතුර බින්දුව {තැලෙනවයි දිග වෙනවයි} හෝ ඉස්සරහට ලොකු ත්වරණයක් ගත්තොත් විතරක් විසිවෙනවයි ඇරෙන්න වෙන යන්න තැනක් නෑ. ඉතින් එකකින් අයින් කරන්න ඕනෙ.

    සෙඩාන් වල එහෙම නෑ. එකම බෑවුමකින් තියන වීදුරුවක් මැද තියන වතුර බින්දුවක ත්වරණය වෙනස් වුණහම ඒකට වීදුරුව දිගේ තිරස්ව යන්න පුළුවන්. ( වීදුරුව ආනත කෝණය අදාල නෑ සංරචක දෙක විතරයි අදාල,cos,cos කැපිල යනවා:dull:. ඉස්සරහට ත්වරණය වුණොත් වතුර බිංදුව පස්සට යනව. ඉස්සරහට මන්දනය උනොත් වතුර බින්දුව ඉස්සරහට එන්නෑ මොකද ඉස්සරහට යනවත් එක්කම උඩට යන්නත් වෙන නිසා:yes:. ඉතින් ඔහොම ඔහොම සෙඩාන් වල වතුර බින්දු අයින් වෙනව...
    සෙඩාන්+all vehicles වල ඉස්සරහ එකට වයිපරයක් ඕනෙ ඔය වතුර බින්දුව ගුරුත්ව බලේ පිහිටෙන් පල්ලෙහාට යන්න හදනකොට ඉස්සරහින් එන airflow එක වතුර බින්දු වල යට ඉඳන් උඩට එන නිසා ආයි වතුර බින්දු උස්සන්න හදනව. ඉතින් පහලට යන්නෑ. ඉතින් වයිපරයක් ඕනෙ

    මේ දෙකෙන් එකක් හරිද:D:D:D:oo:
     
    Eh unath ban niwunnunge dimba saha shukranu ekama da. anika kalala set wena welawa ekama wenne nah ne. circumstances wenas wunama output eka wenas wenne nadda.

    දන්න තරමින් නම් identical twinsල ඇති වෙන්නෙ එකම කළලයක් බෙදිල. ඒ කියන්නෙ එකම ශුක්‍රාණුවකින් සහ ඩිම්බයකින්. fraternal twinsල නම් උඹ කියන විදියට තමයි හැදෙන්නෙ.
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Eh unath ban niwunnunge dimba saha shukranu ekama da. anika kalala set wena welawa ekama wenne nah ne. circumstances wenas wunama output eka wenas wenne nadda.

    නිව්ව්නු හැදෙන්නේ
    1. ඩිම්භයකුයි, ශෘක්‍රාණුවකුයි සංසේචනය වෙලා ඒ කලලේ දෙකට වෙන් වෙනවා. ( එක වගේ උන්)
    2. ඩිම්බ දෙකක් පිට වෙලා ශෘක්‍රාණු දෙකක් එක්ක සංසේචනය වෙනවා ( වෙනස් විදිහේ නිවුන්නු )
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Aerodynamics.jpg

    1.) මෙන්න මේ අනාකූල airflow එක නිසා ඒ හුළඟට පස්සෙ වීදුරුවෙ තියන වතුර බින්දු ගහගන යනව.

    2.) හැච්බැක් වල rear වීදුරුව සිරස් නිසා ඒකෙ ඇලිල තියන වතුර බින්දුවට එක පැත්තකින් තියන්නෙ වීදුරුව. අනික් පැත්තෙන් හිස් වාතය. ඉතින් වාහනේ ත්වරණය වෙනස් වෙනකොට වතුර බින්දුව {තැලෙනවයි දිග වෙනවයි} හෝ ඉස්සරහට ලොකු ත්වරණයක් ගත්තොත් විතරක් විසිවෙනවයි ඇරෙන්න වෙන යන්න තැනක් නෑ. ඉතින් එකකින් අයින් කරන්න ඕනෙ.

    සෙඩාන් වල එහෙම නෑ. එකම බෑවුමකින් තියන වීදුරුවක් මැද තියන වතුර බින්දුවක ත්වරණය වෙනස් වුණහම ඒකට වීදුරුව දිගේ තිරස්ව යන්න පුළුවන්. ( වීදුරුව ආනත කෝණය අදාල නෑ සංරචක දෙක විතරයි අදාල,cos,cos කැපිල යනවා:dull:. ඉස්සරහට ත්වරණය වුණොත් වතුර බිංදුව පස්සට යනව. ඉස්සරහට මන්දනය උනොත් වතුර බින්දුව ඉස්සරහට එන්නෑ මොකද ඉස්සරහට යනවත් එක්කම උඩට යන්නත් වෙන නිසා:yes:. ඉතින් ඔහොම ඔහොම සෙඩාන් වල වතුර බින්දු අයින් වෙනව...
    සෙඩාන්+all vehicles වල ඉස්සරහ එකට වයිපරයක් ඕනෙ ඔය වතුර බින්දුව ගුරුත්ව බලේ පිහිටෙන් පල්ලෙහාට යන්න හදනකොට ඉස්සරහින් එන airflow එක වතුර බින්දු වල යට ඉඳන් උඩට එන නිසා ආයි වතුර බින්දු උස්සන්න හදනව. ඉතින් පහලට යන්නෑ. ඉතින් වයිපරයක් ඕනෙ

    මේ දෙකෙන් එකක් හරිද:D:D:D:oo:

    + Cost for extra viper ;)

    සිරාවට? :oo:

    trust me i saw in my eyes :P
     
    + Cost for extra viper ;)

    trust me i saw in my eyes :P

    OK. I stand corrected. :sorry::sorry::sorry:

    Although monozygotic twins are genetically very similar, a study of 92 pairs of monozygotic twins, carried out in November 2012,[27] has found that monozygotic twins acquire hundreds of genetic differences early in fetal development, due to mutations (or copy errors) taking place in the DNA of each twin after the splitting of the embryo. It is estimated that, on average, a set of monozygotic twins will have about 360 genetic differences that occurred early in fetal development.

    http://en.wikipedia.org/wiki/Twin#Monozygotic_.28.22identical.22.29_twins
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    අඩෝ, පට්ට මට පට Thread එකක්, දිගටම කරන් යමු. ..

    කාල තරනය නම් මම හිතන්නෙ, ඒක අනිවාර්යෙන්ම කරන්න පුලුවන් දෙයක් .. .

    අපි අතීයට ගිහින් දෙකක් වෙනස් කලොත්? ?
    මට නම් අදහස් 2ක් තියෙන්වා එක,
    අපි අතීතයට ගියත් අපිට වෙනස් කරන්න බැරිවෙයි. අපි එකම තැන හිටියත් අපි වෙනම තලයක / මානයක ඉදියි.
    ඉතින් අපේ පරමානු වල චලනය වෙනස් හින්දා අපි එකිනෙකට Interaction එකක් නැති වෙයි.

    අනිත් එක
    අපි අතීතයට ගියොතතපි ඉන්නෙ වෙනම Track එකක, ඒ කියන්නෙ අපි මේ ඉන්න එකේ නෙමෙයි, ඉතින් අපි වෙනස් කරා කියලා අපේ දැන් ජිවිතේට වෙනස් කමක් වෙන්න බැ, අපි වෙනස් කරපු කල පථය ඒ විදියට ගලාගෙන යයි මේක ආපු විදියටම යයි...

    මට නම් තියෙන කුතුහලය, අපි නිවන් දැක්කත් ආයේ ඉපදෙයිද කියලා, මොකද බුදුදමේ කියලා තියෙන්නෙ මේ හැම දෙයක්ම ඇති උනේ කිසිම දෙයක් නැතුව කියලා, ඒ කියන්නෙ අපි අපේ හැම දෙයක් ම නැති කලත්. . අපිව ආයෙ ඇති වෙන්න පුලුවන්නෙ නේද ??
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දන්න තරමින් නම් identical twinsල ඇති වෙන්නෙ එකම කළලයක් බෙදිල. ඒ කියන්නෙ එකම ශුක්‍රාණුවකින් සහ ඩිම්බයකින්. fraternal twinsල නම් උඹ කියන විදියට තමයි හැදෙන්නෙ.

    නිව්ව්නු හැදෙන්නේ
    1. ඩිම්භයකුයි, ශෘක්‍රාණුවකුයි සංසේචනය වෙලා ඒ කලලේ දෙකට වෙන් වෙනවා. ( එක වගේ උන්)
    2. ඩිම්බ දෙකක් පිට වෙලා ශෘක්‍රාණු දෙකක් එක්ක සංසේචනය වෙනවා ( වෙනස් විදිහේ නිවුන්නු )

    nah nah mama adahas kare identical twins la identical twins la ekka ekathu wenakota twins la identical unata eyalage dimbai shukranui saha deka ekatu wena widiha identical nah neda kiana eka. widyawa nam danne nah hithichcha eka kivve.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    did watch the 3third video about time dilation of albert ayya :rolleyes:
    oke manussaya gihin eddi miniha anagatayata gihin tiyenne...
    mama nam kiyanne balanna hari time travel karanna hari alokayata wada wegayakin gaman karanna wenawa, so its impossible..
    alokaye wegayata wada gaman karanna puluwan kiyala theory thiyanawane.
    ewagema Antimatter space crafts etc..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මේකට ත්‍රෙඩ් සබ්ක්‍රයිබ් කරපු ගොඩදෙනෙක්ට වැදගත් කියල හිතුන යුටියුබ් චැනල් ටිකක් මෙන්න. මේ චැනල් සාමාන්‍යයෙන් සතියකට සැරයක් වගේ අලුත් විඩියෝස් දානවා. ගොඩක් අලුත් ඉන්ෆෝ වැටෙනවා.

    TedTalks - ගොඩක් එඩියුකෙටඩ්/එක්ස්පිරියන්ස්ඩ් අයගේ කෙටි දේශන.
    MinuteEarth - පෘතුවිය ගැන විද්‍යාත්මක ඇහැකින්
    TED-ed - අද්‍යාපනික ඇනිමේෂන්ස් (TED සිරිස් එකේම එකක් )
    ASAPScience - විද්‍යාවේ අලුත් දේවල්
    CrashCourse - පොඩි වෙලාවකින් ලොකු සබ්ජෙක්ට් ඒරියා එකක් ගැන දැනගන්න
    C.G.P.Grey - ගොඩක් පැටලිලි සහගත දේවල් සරලව පැහැදිලිකරලා
    MinutePhysics - ෆිසික්ස් සරලව

    මේවට අමතරව මෙයාලගේ පාට්නර් චැනලුත් බලන්න.

    තව මම නිතරම කියවන එකක් තමා රෙඩිට් වල එක්ස්ප්ලේන් ලයික් අයිඇම් ෆයිව්. ගොඩක් අලුත් දේවල් ගැන දැනගන්න පුළුවන්.
     
    nah nah mama adahas kare identical twins la identical twins la ekka ekathu wenakota twins la identical unata eyalage dimbai shukranui saha deka ekatu wena widiha identical nah neda kiana eka. widyawa nam danne nah hithichcha eka kivve.

    ඔව් ඉතින් ඒවත් identical වුනොත් උන්ට ලැබෙන දරුවොත් identical වෙනවනෙ.:baffled::baffled::baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ....
    මට නම් තියෙන කුතුහලය, අපි නිවන් දැක්කත් ආයේ ඉපදෙයිද කියලා, මොකද බුදුදමේ කියලා තියෙන්නෙ මේ හැම දෙයක්ම ඇති උනේ කිසිම දෙයක් නැතුව කියලා, ඒ කියන්නෙ අපි අපේ හැම දෙයක් ම නැති කලත්. . අපිව ආයෙ ඇති වෙන්න පුලුවන්නෙ නේද ??

    minihek, sathek, galak hama deyak ma machan shakthiya eka eka akara walata thampath wela thiyana widi. yam aya tharka karanawa skandaya kiyala deyak naha, skandayath awasanaye shakthiya kiyala. Enisa wishwaye bawthika wadeewa hithuwoth thiyenne shakthiya eka eka akara walata thampath wela eka eka dewal hadila.

    Namuth winyanaya kiyanne bawthika wadeewa pahadili karanna puluwan deyak nemei. Mokda minihek marunamath bawthika dewal esema thibbath eminihata pana naha, ethakota winyanaya koheda giye eka aduwa maninne kohomada kiyala prashna godak enawa.

    winyanayath api shakthiyak kiyala hithuwoth niwan dakka kiyanne shakthiya eka eka akara walata wenas weemata thiyana awashya thawaya saha shakthiya wenas weema nathi weema kiyala hithanna puluwan.

    namuth bauthika widyawata anuwa shakthiya kiyana eka winasha karanna baha pariwarthanaya karanna witharai puluwan. ethkota niwan dakinna baha.
    enia winyanaya kiyana eka bawthika wadee shakthiya nam nemei.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Man hithwe thread eke ona deyak ahanna puluwan kiyala. passei wade therune. ekai post eka delete kare :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Aerodynamics.jpg

    1.) මෙන්න මේ අනාකූල airflow එක නිසා ඒ හුළඟට පස්සෙ වීදුරුවෙ තියන වතුර බින්දු ගහගන යනව.

    2.) හැච්බැක් වල rear වීදුරුව සිරස් නිසා ඒකෙ ඇලිල තියන වතුර බින්දුවට එක පැත්තකින් තියන්නෙ වීදුරුව. අනික් පැත්තෙන් හිස් වාතය. ඉතින් වාහනේ ත්වරණය වෙනස් වෙනකොට වතුර බින්දුව {තැලෙනවයි දිග වෙනවයි} හෝ ඉස්සරහට ලොකු ත්වරණයක් ගත්තොත් විතරක් විසිවෙනවයි ඇරෙන්න වෙන යන්න තැනක් නෑ. ඉතින් එකකින් අයින් කරන්න ඕනෙ.

    සෙඩාන් වල එහෙම නෑ. එකම බෑවුමකින් තියන වීදුරුවක් මැද තියන වතුර බින්දුවක ත්වරණය වෙනස් වුණහම ඒකට වීදුරුව දිගේ තිරස්ව යන්න පුළුවන්. ( වීදුරුව ආනත කෝණය අදාල නෑ සංරචක දෙක විතරයි අදාල,cos,cos කැපිල යනවා:dull:. ඉස්සරහට ත්වරණය වුණොත් වතුර බිංදුව පස්සට යනව. ඉස්සරහට මන්දනය උනොත් වතුර බින්දුව ඉස්සරහට එන්නෑ මොකද ඉස්සරහට යනවත් එක්කම උඩට යන්නත් වෙන නිසා:yes:. ඉතින් ඔහොම ඔහොම සෙඩාන් වල වතුර බින්දු අයින් වෙනව...
    සෙඩාන්+all vehicles වල ඉස්සරහ එකට වයිපරයක් ඕනෙ ඔය වතුර බින්දුව ගුරුත්ව බලේ පිහිටෙන් පල්ලෙහාට යන්න හදනකොට ඉස්සරහින් එන airflow එක වතුර බින්දු වල යට ඉඳන් උඩට එන නිසා ආයි වතුර බින්දු උස්සන්න හදනව. ඉතින් පහලට යන්නෑ. ඉතින් වයිපරයක් ඕනෙ

    මේ දෙකෙන් එකක් හරිද:D:D:D:oo:

    darunui. kohoma hari sedan walath thibba nam prayojanawath
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    බොර තෙල් ඉවර වෙන දවස වෙනකම් මම කුතුහලෙන් ඉන්නෙ....
    ඊට කලින් E=MC2සමීකරනය ප්‍රායොගිකව භාවිතා කරල ශක්තිය නිපදවන්න පුලුවන් වෙයිද?

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පොලොවෙන් පිටත ජීවය දකින්න අපිට ලැබෙයිද?

    දෙවියන් සහ වෙනත් ඇසට නොපෙනෙන අමනුස්සයන් විද්යාවෙන් තහවුරු කරන්න ලැබෙයිද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl

    damn i was correct didn't do bio and I'm a software engineer :shocked:

    GT ayya, minutephysics Youtube Channel එකේ තියෙන්වා හොද ටිකක්.

    3 Simple Ways to Time Travel

    time dilation which is explained in Einstein theory of relativity :yes:

    alokaye wegayata wada gaman karanna puluwan kiyala theory thiyanawane.
    ewagema Antimatter space crafts etc..

    i got no knowledge on those :no: have to check
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    පොලොවෙන් පිටත ජීවය දකින්න අපිට ලැබෙයිද?

    දෙවියන් සහ වෙනත් ඇසට නොපෙනෙන අමනුස්සයන් විද්යාවෙන් තහවුරු කරන්න ලැබෙයිද?

    Yes someday i call them aliens :P
    God what god are referring? Yahweh , Allah , father or Hindu gods?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    බොර තෙල් ඉවර වෙන දවස වෙනකම් මම කුතුහලෙන් ඉන්නෙ....
    ඊට කලින් E=MC2සමීකරනය ප්‍රායොගිකව භාවිතා කරල ශක්තිය නිපදවන්න පුලුවන් වෙයිද?

    nuclear energy
    electricity from sun ;)
    how about electricity from lightening :P