What is the best Linux Os ?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹට හරියන්නෙ Linux Mint තමයි ... try කරල බලපන් මාර ගතියක් තියෙනව


    Linux Mint , Fedora , Ubuntu ඔය OS වල Game, Software වැඩ කරනවද බං..?

    Wine කියල software එකක් තියෙනව .. ඒක දාල පුළුවන් windows applications install කරන්න

    games වලටනම් බොරු වැඩක් බන් linux
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උඹට හරියන්නෙ Linux Mint තමයි ... try කරල බලපන් මාර ගතියක් තියෙනව

    :D ela kiri machan .. ada waasanaawata SLT eken mewwa eka mewwa karala na, ithin mama digata harahata mewwa karanawa. :love:
    nathnam dannmama Boot karanawa ban
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    17etkFx.png