Zuckerberg සහ “Game of Thrones”

msurangag

Member
Apr 27, 2011
873
100
0
ඔයාල දන්නවා ඇතිනේ “Game of Thrones” tv Series එක .අපේ ෆේස් බුකියේ Zuckerberg අය්යත් ඔකේ හොදම රසිකයෙක් .ඉතින් මෙයා ඔකේ episode එකක් බලන්න Instagram එකේ CEO එකත් එක්ක තිබ්බ මීටින් එකක් නවත්තලා ගහිල්ලා 1 billion dollers deal එකක් :P

More > Click Here

News එක දන්නේ නැති අයට දැම්මේ :yes:
 
Last edited:

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
බලය තිබ්බට මොළය නෑ ඕක ඕන වෙලාවක බලාගන්න තිබ්බනේ. Record කරලා වුනත් බලන්න තිබ්බනේ මිනිහට.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එහෙනම් ඇයි බං කට්ටිය මැච් බලන්න ග්‍රවුන්ඩ් එකට යන්නේ.. පස්සේ රෙකෝර්ඩ් කරලා ගෙදර ඉඳන් බලනවනේ... ඌට ලයිව් බලන එක උගේ විනෝන්දාංශයක් වෙන්න ඇති.. අනික ඔය ඩීල් එක අපිට මහා මෙරක් උනාට ඌට හූණු බිජ්ජක් වගේ වෙන්න ඇති..
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    එහෙනම් ඇයි බං කට්ටිය මැච් බලන්න ග්‍රවුන්ඩ් එකට යන්නේ.. පස්සේ රෙකෝර්ඩ් කරලා ගෙදර ඉඳන් බලනවනේ... ඌට ලයිව් බලන එක උගේ විනෝන්දාංශයක් වෙන්න ඇති.. අනික ඔය ඩීල් එක අපිට මහා මෙරක් උනාට ඌට හූණු බිජ්ජක් වගේ වෙන්න ඇති..

    2gvqwqx.jpg
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මූ තමයි මේ ලෝකේ මිනිස්සුන්ගේ ප්රයිවසි එක නැති කරේ.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එහෙනම් ඇයි බං කට්ටිය මැච් බලන්න ග්‍රවුන්ඩ් එකට යන්නේ.. පස්සේ රෙකෝර්ඩ් කරලා ගෙදර ඉඳන් බලනවනේ... ඌට ලයිව් බලන එක උගේ විනෝන්දාංශයක් වෙන්න ඇති.. අනික ඔය ඩීල් එක අපිට මහා මෙරක් උනාට ඌට හූණු බිජ්ජක් වගේ වෙන්න ඇති..
    :rofl: :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එහෙනම් ඇයි බං කට්ටිය මැච් බලන්න ග්‍රවුන්ඩ් එකට යන්නේ.. පස්සේ රෙකෝර්ඩ් කරලා ගෙදර ඉඳන් බලනවනේ... ඌට ලයිව් බලන එක උගේ විනෝන්දාංශයක් වෙන්න ඇති.. අනික ඔය ඩීල් එක අපිට මහා මෙරක් උනාට ඌට හූණු බිජ්ජක් වගේ වෙන්න ඇති..

    උබ A/L ,O/L වගේ විභාගයක් පාඩු කරගෙන මැච් බලනවද? එහෙම හිතපන්. මැච් බැලුවට කමක් නෑ තමන්ගේ තියෙන පොඩි පොඩි වැඩ පාඩු කරගෙන නමුත් ජිවිතයේ වැදගත් ඒවා පඩු කරගෙන අනවශ්යය දෙයක් කරනවා කියන්නේ මෝඩ කමයි
    ඌ ඒ වගේ වැඩක් කරලා තියෙන්නේ බිලියනක deal එකක් පාඩු කරගෙනයි. බිලියනක deal එකක් කියන්නේ ඕනෙම සමාගමකට ඒක ලොකු දෙයක් ඒක පාඩු කරගත්තා කියන්නේ මෝඩ කම කියන එකයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බලය තිබ්බට මොළය නෑ ඕක ඕන වෙලාවක බලාගන්න තිබ්බනේ. Record කරලා වුනත් බලන්න තිබ්බනේ මිනිහට.
    මොලේ නැති නිසාද සොන්නයො ෆේස්බුක් එක මේ තත්වෙට ගේනාවෙ?:frown::frown:

    වෙන මොකුත් නෙමෙයි ඌට කතාව බලන්න තිබ්බ උවමනව. අනික පස්සෙ මීටින් එක තියෙනවලු:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ A/L ,O/L වගේ විභාගයක් පාඩු කරගෙන මැච් බලනවද? එහෙම හිතපන්. මැච් බැලුවට කමක් නෑ තමන්ගේ තියෙන පොඩි පොඩි වැඩ පාඩු කරගෙන නමුත් ජිවිතයේ වැදගත් ඒවා පඩු කරගෙන අනවශ්යය දෙයක් කරනවා කියන්නේ මෝඩ කමයි
    ඌ ඒ වගේ වැඩක් කරලා තියෙන්නේ බිලියනක deal එකක් පාඩු කරගෙනයි. බිලියනක deal එකක් කියන්නේ ඕනෙම සමාගමකට ඒක ලොකු දෙයක් ඒක පාඩු කරගත්තා කියන්නේ මෝඩ කම කියන එකයි.

    ඔව් බන්. අනික match එකක් live බලනවා වගේද බන් TV series එකක episode එකක් බලන එක? ඒක කොහොම බැලුවත් live නෙමෙයි නේ බන්. අනික shooting කරන තැනට ගිහින් බලනවද? :lol:

    මූ එහෙම කළා නම් මූ මහා මෝඩයෙක්...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔව් බන්. අනික match එකක් live බලනවා වගේද බන් TV series එකක episode එකක් බලන එක? ඒක කොහොම බැලුවත් live නෙමෙයි නේ බන්. අනික shooting කරන තැනට ගිහින් බලනවද? :lol:

    මූ එහෙම කළා නම් මූ මහා මෝඩයෙක්...

    ඒකත් හරි. :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මොලේ නැති නිසාද සොන්නයො ෆේස්බුක් එක මේ තත්වෙට ගේනාවෙ?:frown::frown:

    වෙන මොකුත් නෙමෙයි ඌට කතාව බලන්න තිබ්බ උවමනව. අනික පස්සෙ මීටින් එක තියෙනවලු:dull:

    ඇමරිකාවේ Banking Sector එකේ යුදෙව්වෝ වැඩියෙන්ම ඉන්නේ. ඉතින් මූට උන්ගෙන් උදව් ලැබෙන්න ඇති. මූත් යුදෙව්ව්ක් නේ. යුදෙව්වෝ කියන්නේ හම්බයන්ටත් වඩා කපටි ජාතියකටයි.
     
    images