එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
bracket nam tikak mahatha ekak ganna eka hoda thama :yes: magenam aawama 2ka shape eka horn ekakata brakets 3k awilla thibba eka uda eka so eeka ok.anikata 2k awilla thibba so loku awulak une ne :yes:
mama bike ekata awa eke thama den thiyena ekata dala thiyenne.eka mara haiyai 2k awa eke.aluth horn ekata dunna eka nam melo rahak ne nawanna puluwan eka.hoyala balanna one hoda ekak.

MAN MOKATADA BOAL LIDAWAL HARANNE:angry::angry::angry::angry::angry::angry:

ei ban ubatama mewa wenne
 
tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mama bike ekata awa eke thama den thiyena ekata dala thiyenne.eka mara haiyai 2k awa eke.aluth horn ekata dunna eka nam melo rahak ne nawanna puluwan eka.hoyala balanna one hoda ekak.

    ei ban ubatama mewa wenne

    ARA PODI EKAGE KUPPA KATHA..........:baffled::baffled::baffled::baffled::frown::frown::frown::frown:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා . මේ ගැන දන්න අය ඉන්නවනම් කියන්නකෝ . bike එකකට beat එකක් හරි horn එකක් හරි ගහල තිබ්බම පොලිසියෙන් අල්ලනවා. හැබැයි car එකක් modify කරලා beat කරලා horn ගැහුවට අල්ලන්නේ නැ .1000cc , tracker වල සද්දේ තියෙනවා අම්බානෙට . එත් ඒවා අල්ලන්නේ නැ . මට දැනගන්න ඕන නීතිය මොකක්ද කියල . සද්දේ වැඩි එකද නැත්තම් bike එකක් modify කරන්න බැ කියලද ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    ow bike ekak modify karanna be macho danna widihatanam.company eken aawa widihatama padinna one :yes: side kannadi galawala / muffler eka kujeetha karala / distrub wena widihata beat karala or horn set karala giyoth wade awul thama :confused:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ARA PODI EKAGE KUPPA KATHA..........:baffled::baffled::baffled::baffled::frown::frown::frown::frown:
    :lol::lol:mathakada eda kiwwa exam iwara unata passe kuppa katha tikak kiyannam kiyala.:rofl::rofl::rofl:

    ow bike ekak modify karanna be macho danna widihatanam.company eken aawa widihatama padinna one :yes: side kannadi galawala / muffler eka kujeetha karala / distrub wena widihata beat karala or horn set karala giyoth wade awul thama :confused:
    haffa ehema case ekakuth thiyenawada.
    matanam aulak ne meka.horn eka gahanneth awashshama nam witharai.anith ewanam kohomath karanne ne.
    mata penna be side kannadi galawagena yana un.pitipassa heri heri thama yanneth.homba kata samathala wenna ena gaththama thama terenne :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Mage Discover 125 ST eke speed meter eke back light eke eliya madi.
    eke bulb eka change karaganna eka matama karaganna puluwan weida?
    ehema galawana eke risk ekak thiyenawada? danna kenek podi upa desak denna.
    speedometer.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol:mathakada eda kiwwa exam iwara unata passe kuppa katha tikak kiyannam kiyala.:rofl::rofl::rofl:

    haffa ehema case ekakuth thiyenawada.
    matanam aulak ne meka.horn eka gahanneth awashshama nam witharai.anith ewanam kohomath karanne ne.
    mata penna be side kannadi galawagena yana un.pitipassa heri heri thama yanneth.homba kata samathala wenna ena gaththama thama terenne :rofl:
    ne macho oyage horn ekanam awulak wenne,maath damme macho fashion ekata neme :no: attatama aapu horn eke sadde madi hinda :oo: eeka keek keek gaanawa echcharai :dull:ooke environmental pollution scene ekak hinda decibel (dB) gaana thiyenawa durath ekka eeta ehaa ewa tham awul.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Mage Discover 125 ST eke speed meter eke back light eke eliya madi.
    eke bulb eka change karaganna eka matama karaganna puluwan weida?
    ehema galawana eke risk ekak thiyenawada? danna kenek podi upa desak denna.
    bike eka godak aluthnam macho galawanna epa :nerd: ohomama padala passe balanna.harindu genuth ahanna miniha thama oya section eke wada karanne ;)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    side mirrors galawan yannenam macho ara bike ekata hoda :frown: aggressive :frown: look ekak enawa galewwahama :nerd: ara racing bikes wala wage :yes: platina ekaka unath side mirrors galewwoth patta look ekak enne :yes:

    w9a80x.jpg

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ne macho oyage horn ekanam awulak wenne,maath damme macho fashion ekata neme :no: attatama aapu horn eke sadde madi hinda :oo: eeka keek keek gaanawa echcharai :dull:ooke environmental pollution scene ekak hinda decibel (dB) gaana thiyenawa durath ekka eeta ehaa ewa tham awul.

    bike eka godak aluthnam macho galawanna epa :nerd: ohomama padala passe balanna.harindu genuth ahanna miniha thama oya section eke wada karanne ;)
    ELA
    side mirrors galawan yannenam macho ara bike ekata hoda :frown: aggressive :frown: look ekak enawa galewwahama :nerd: ara racing bikes wala wage :yes: platina ekaka unath side mirrors galewwoth patta look ekak enne :yes:
    ha ha ow ow ehema siddiyak pennawa thama.e ithin japan bike wage penuma thiyena bike walane.
    indian ewage side mirrors gelewwama nikan heluwen yanawa wage :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    side mirrors galawan yannenam macho ara bike ekata hoda :frown: aggressive :frown: look ekak enawa galewwahama :nerd: ara racing bikes wala wage :yes: platina ekaka unath side mirrors galewwoth patta look ekak enne :yes:

    w9a80x.jpg

    :baffled::baffled::baffled::baffled::baffled:
    LABBA thama
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කාරය ප්ලැටින එකක් එක්ක රේස් යන්න ගිහින් ඇප නැතිවෙන්න කාලද කොහෙද..:yes::yes:
    හොඳටම රිදිල ඇවිත් කියෝනවා...:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mage Discover 125 ST eke speed meter eke back light eke eliya madi.
    eke bulb eka change karaganna eka matama karaganna puluwan weida?
    ehema galawana eke risk ekak thiyenawada? danna kenek podi upa desak denna.
    speedometer.jpg

    ඕකේ ලයිට් එක තියෙන්නේ කොහොමද කියල හරියටම දන්නේ නෑ.
    බොහෝ දුරට මීටරේ යට හරියේ ඇති බල්බ් එක මීටරේ පලු නොකර ගලවන්න පුලුවන් විදියට. :D

    ඩිජිටල් මීටරේ බැක් ලයිට් එකට නම් ලේසියෙන් මොකුත් කරන්න බෑ ඕවගේ.

    පොඩ්ඩක් 135 තියන පවිත්‍රගෙන් අහල බලන්න. මීටර් සෙට් එකේ ඩිසයින් එක ගොඩක් වෙනස් වෙන්න විදියක් නෑ.:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ELA

    ha ha ow ow ehema siddiyak pennawa thama.e ithin japan bike wage penuma thiyena bike walane.
    indian ewage side mirrors gelewwama nikan heluwen yanawa wage :lol:
    ekath aththa :rofl::rofl::rofl:
    :baffled::baffled::baffled::baffled::baffled:
    LABBA thama
    labba neme bun eka macho hithin hithanna one.platina ekaka giyath side kannadi galawala daala hithanna one man yanne moto gp race ekaka dan valantino rossi wath paas karanna yanne kiyala :rofl::rofl::rofl:

    හීරෝ කාරය ප්ලැටින එකක් එක්ක රේස් යන්න ගිහින් ඇප නැතිවෙන්න කාලද කොහෙද..:yes::yes:
    හොඳටම රිදිල ඇවිත් කියෝනවා...:lol::lol::lol:
    :frown::frown: GN kukulah! :frown::frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා . මේ ගැන දන්න අය ඉන්නවනම් කියන්නකෝ . bike එකකට beat එකක් හරි horn එකක් හරි ගහල තිබ්බම පොලිසියෙන් අල්ලනවා. හැබැයි car එකක් modify කරලා beat කරලා horn ගැහුවට අල්ලන්නේ නැ .1000cc , tracker වල සද්දේ තියෙනවා අම්බානෙට . එත් ඒවා අල්ලන්නේ නැ . මට දැනගන්න ඕන නීතිය මොකක්ද කියල . සද්දේ වැඩි එකද නැත්තම් bike එකක් modify කරන්න බැ කියලද ?

    බීට ගැහුවට පොලීසියෙන් අල්ලනවද?:confused:
    උන්ට වෙන වැඩක් නැතිවෙයි එහෙනම්.:yes:
    ඔය උන්ට දවල්/රෑ කෑම එකේ ගාන හොයාගන්න ඕනේ වුනාම කරන වැඩ. ගනන් ගන්න එපා.:yes:
    නීති තිබ්බට ඕව එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නම් නෑනේ...:D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්ලා . මේ ගැන දන්න අය ඉන්නවනම් කියන්නකෝ . bike එකකට beat එකක් හරි horn එකක් හරි ගහල තිබ්බම පොලිසියෙන් අල්ලනවා. හැබැයි car එකක් modify කරලා beat කරලා horn ගැහුවට අල්ලන්නේ නැ .1000cc , tracker වල සද්දේ තියෙනවා අම්බානෙට . එත් ඒවා අල්ලන්නේ නැ . මට දැනගන්න ඕන නීතිය මොකක්ද කියල . සද්දේ වැඩි එකද නැත්තම් bike එකක් modify කරන්න බැ කියලද ?

    shaaaa... oka gana nam ati wenna hoyalat tiyanava kata welat tiyanava... police karayo ekka aragenat tiyanavaa......

    Low ekata anuwa machan.. kisima vahanayak mul akrutiyen wenas wenna baha... minissunta karadara wena deyak kohomatavat baha, lights galawanna or onavata wadaa wadi karanna.. (oya zenon ehema muunatama gahagena yana unva kelinma usavi danna puluwan.) size eka wenas karanna, bara wenas karanna oya okkoma aity..... engine anan manan kisi deyak wenas karanna baha.

    habai otanadi silencer ekata/saddeta wenama low ekak dan tiyanava.. umba pare beat gahagena giya kiyala nikan allanna baha... eka DECIBAL METARE ekakin check karala niyamitha condition ekata wadi nam umbata nadu dammaki.... bike eka ideling tiyala 1 meter atulata 150DB walata wada wadi wenna baha....

    eka decibal metaren manala umbata pennalai low ekata wada karanna puluwan police karayata.

    onna okai katandaree.......... habai ape policiya kanata sadde wadi nam eth allanava.. kesee wetat police karayek inna tanakin ekko doon gaala maru weyan ehema nattan sadde natuwa aduwen palayan..:yes::yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ TDI ඔකුන් ගැන කියලා වැඩක් නෑ. කට ගහල බේරිල එන එක තමා කරන්න තියෙන්නේ.:angry:
    ස්පීඩ් මල්ලිද කොහෙද කලින් දාල තිබ්බ යාලුවෙක් එක්ක ඔන් ලයිට් එකක ගියා කියල දඩ ගහන්න හදල:frown: පොලිස් කාරයට ඔන් ලයිට් කියල එකක් තියනව ඒක මෙහෙමයි කියල කියල දීල ආව කියල.:lol::lol::lol:
     
    pulsar ekakda onlight aawa ?

    problem-troll-smiley-emoticon.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    haaaaaaaaaaahahaha........... Hero sales wadi unee ai dannawadaa......

    Hero eken gahana HERO GIZMO MOPED bike eka (maduruwa) sahena gannava gon indian karayoo... rooon roooon roooon gaaala yannaa... natuwa loku bike walin nam nemei oya sales ohoma wadi wela tiyennee...........

    hehehehe.........:P:P:P huuu huuu......!!!:P
     
    Status
    Not open for further replies.