Yaluwane mage yaluwekge S2 HD LTE phone akak thiyenawa..ake nomal call akak ganna giyama skype call akak widihata yanne..
meka hada ganne kohomada kiyala kiyanawada mata...???


meka hada ganne kohomada kiyala kiyanawada mata...???


meka hada ganne kohomada kiyala kiyanawada mata...???

දන්න කෙනෙක් Samsung Galaxy S2 SHV-E120L Model එක රූට් කරන්න මේකට ගැලපෙන Software එකක් හරි කරන හැටි හරි කයනවද?
මම මේ thread එක දැම්මෙ Korean Anycall Galaxy S phone එක ගැන කට්ටියට තියෙන ඕනම ප්රශ්න උදව් කරන්න හිතාගෙන.
|
දැන් second-hand market එකේ Korean Anycall Galaxy S වැහි වැහලා.
|
තාමත් සමහරු රැවටිලා GT-I9000 එක කියලා හිතගෙන SHW-M110S එක ගන්නවා..
|
|
දැන් හුඟක් ඒවා එන්නෙ areal එක කපලා Original Galaxy S back cover එක දාලා..
|
ඒ මදිවට battery එක යට sticker එකත් GT-I9000 කියලා ගහපුවා මම දැකලා තියෙනවා..
|
සමහරු ඕවට GT-I9000 firmware එක ගහලා වැඩේ අනාගන්නවා..මාත් නොදන්න කාලෙ ඒ කට්ට කෑවා..
|
මේ phone එකේ තියෙන SMS 80 character limit එක, ඕනා නැති Korean apps එහෙම හුඟක් අයට දිරවන්නෑ.
|
එහෙම කට්ටියට SHW-M110S ගැන තියෙන ඕනම ප්රශ්නයක් මෙතන අහන්න..මම පුළුවන් හැමදෙයක්ම කියලා දෙන්නම්.
|
SHW-M110S 20,25ක් flash කරලා දැන් මේ phone එක ගැන හොඳ දැනුමක් තියෙනවා..
Update - Anycall Galaxy SII (M250K/S) එක ගැන උනත් ඕනා දෙයක් මෙතනම අහන්න..
![]()
මම මෙතන Anycall ගැන තමා කියලා දෙන්නෙ..Android ගැන වැඩකෑලි අපේ ANDROID වැඩකාරයන්ගෙන් දැනගන්න..
ewwamachan galaxy s4 any call lankawe gana tiyanawda?
kiyak witara wenawada?
phone eka awlak nadda ?
kandy wala ganatanak danna aya kiyannako pls?
thanks
"Thiyenawa...Man gawa Brand new korean ekak...onenam mata mail ekak dapan..mekata" [email protected]

SHV-E120S(Anycall), SHV-E120K(Olleh), SHV-E120L,SHV-E110S, SHW-M250K(Olleh),model wala thiyana 3g call ganna beri leda wage ewa saha hama errer ekak ma kohomada fix karanne?Galaxy S2 > SHW-M250S(Anycall), SHW-M250K(Olleh) [deke venasak naa, carrier 2k echcharai venasa]
Galaxy S2 LTE > SHV-E110S(Anycall)
Galaxy S2 HD LTE > SHV-E120S(Anycall), SHV-E120K(Olleh), SHV-E120L(LG U+)
* Samahara LTE evaye samahala vita calls ahenne nathiva yana case ekaka enava ICS & JB valadi.. Poddak check karala balala ganna!!
BarakOsama helppppppppppppppp..........SHV-E120S(Anycall), SHV-E120K(Olleh), SHV-E120L,SHV-E110S, SHW-M250K(Olleh),model wala thiyana 3g call ganna beri leda wage ewa saha hama errer ekak ma kohomada fix karanne?
SHV-E120S(Anycall), SHV-E120K(Olleh), SHV-E120L,SHV-E110S, SHW-M250K(Olleh),model wala thiyana 3g call ganna beri leda wage ewa saha hama errer ekak ma kohomada fix karanne?