Korean Anycall Galaxy Phones Help Thread

Supun 0777

Junior member
  • Sep 30, 2012
    58
    1
    8
    Yaluwane mage yaluwekge S2 HD LTE phone akak thiyenawa..ake nomal call akak ganna giyama skype call akak widihata yanne..:shocked::shocked: meka hada ganne kohomada kiyala kiyanawada mata...???:confused::confused:
     

    Supun 0777

    Junior member
  • Sep 30, 2012
    58
    1
    8
    Yaluwane lankawe use karanna hodama Galaxy s2(shw m250) phone akada nethnam Galaxy 4G LTE(shv-e120s) phone akada....????Mama phone akak ganna enne aka nisa me 2n mokakda ganna honda aka....??
     
    Last edited:

    Chinhesh

    Member
    May 29, 2013
    8
    0
    0
    help me,,,,samsung galaxy s4 korean gt i9500

    machanlaa meke firmware eka gahana hati kiyala dihallakooo
    man meka format karaa dan samsung galaxy s4 gt-i9500 kiyala watenne naa
    kohomada eka hadanne kiyala tikak kiyala dennako...mekata original eka gahanna barida?
     
    Feb 9, 2011
    15
    1
    0

    මම මේ thread එක දැම්මෙ Korean Anycall Galaxy S phone එක ගැන කට්ටියට තියෙන ඕනම ප්‍රශ්න උදව් කරන්න හිතාගෙන.;)
    |
    දැන් second-hand market එකේ Korean Anycall Galaxy S වැහි වැහලා. :rofl:

    |
    තාමත් සමහරු රැවටිලා GT-I9000 එක කියලා හිතගෙන SHW-M110S එක ගන්නවා..;)
    |
    |
    දැන් හුඟක් ඒවා එන්නෙ areal එක කපලා Original Galaxy S back cover එක දාලා..:baffled:
    |
    ඒ මදිවට battery එක යට sticker එකත් GT-I9000 කියලා ගහපුවා මම දැකලා තියෙනවා..:baffled::baffled:
    |
    සමහරු ඕවට GT-I9000 firmware එක ගහලා වැඩේ අනාගන්නවා..:dull: මාත් නොදන්න කාලෙ ඒ කට්ට කෑවා..:D
    |
    මේ phone කේ තියෙ
    SMS 80 character limit එක, නා නැති Korean apps හෙහුඟක් අදිවන්නෑ.;)
    |
    එහෙම කට්ටියට SHW-M110S ගැන තියෙන ඕනම ප්‍රශ්නයක් මෙතන අහන්න.. :) මම පුළුවන් හැමදෙයක්ම කියලා දෙන්නම්.
    |
    SHW-M110S 20,25ක් flash කරලා දැන් මේ phone එක ගැන හොඳ දැනුමක් තියෙනවා..:);)



    Update - Anycall Galaxy SII (M250K/S) එක ගැන උනත් ඕනා
    දෙයක් මෙතනම න්න.. :)

    il6FTjt1iMiQA.png


    මෙන Anycall ගැමා කිලා දෙන්නෙ..:) Android ගැවැකෑලි අපේ
    ANDROID වැඩකාරයන්ගෙන් දැගන්න..:cool:
    දන්න කෙනෙක් Samsung Galaxy S2 SHV-E120L Model එක රූට් කරන්න මේකට ගැලපෙන Software එකක් හරි කරන හැටි හරි කයනවද?
     

    Chinhesh

    Member
    May 29, 2013
    8
    0
    0
    samsung galaxy s4 korean

    machan galaxy s4 any call lankawe gana tiyanawda?
    kiyak witara wenawada?
    phone eka awlak nadda ?
    kandy wala ganatanak danna aya kiyannako pls?
    thanks


    "Thiyenawa...Man gawa Brand new korean ekak...onenam mata mail ekak dapan..mekata" [email protected]
     
    Last edited:

    buddhika1992

    Member
    Mar 16, 2011
    3
    0
    1
    Samsung galaxy s2 hd lte (e120s) Korean phone eke video coll wadakaranne ne
    coll pelakwelawata ahenne ne (habai skype ,viber wada )
    mekata rom ehema tiyenawada?
    Samsung galaxy s2 hd lte (e120s) Korean phone එකේ video coll වැඩකරන්නේ නැ.
    coll වෙලාවකට ඇහෙන්නේ නැතිව යනවා (skype ,viber වැඩ)
    තව මේකට හොද rom එහෙම තියෙනවද?
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Galaxy S2 > SHW-M250S(Anycall), SHW-M250K(Olleh) [deke venasak naa, carrier 2k echcharai venasa]
    Galaxy S2 LTE > SHV-E110S(Anycall)
    Galaxy S2 HD LTE > SHV-E120S(Anycall), SHV-E120K(Olleh), SHV-E120L(LG U+)


    * Samahara LTE evaye samahala vita calls ahenne nathiva yana case ekaka enava ICS & JB valadi.. Poddak check karala balala ganna!!
    SHV-E120S(Anycall), SHV-E120K(Olleh), SHV-E120L,SHV-E110S, SHW-M250K(Olleh),model wala thiyana 3g call ganna beri leda wage ewa saha hama errer ekak ma kohomada fix karanne?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචෝ m250k කොන්වර්ට් කරපු කෙනෙක් බලල කියනවද .settings> system> motion> sensitivity settings> gyroscope calibration වලට ගිහින් ඒ සෙන්සර් එක වැඩද කියල. ඩොට් එක හෙලවෙන්නේ නෑ..self test එකේදී නම් ගන්නවා එත් පොඩ්ඩක් අවුල් වගේ
    අනිත් කෙස් එක මැග්නටික් සෙන්සර් එකෙත් මාලිමාව කැරකෙන්නේ අනිත් පැත්තට .
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    SHV-E120S(Anycall), SHV-E120K(Olleh), SHV-E120L,SHV-E110S, SHW-M250K(Olleh),model wala thiyana 3g call ganna beri leda wage ewa saha hama errer ekak ma kohomada fix karanne?

    ඒ රෝමිං වැටිලා නිසා
    m 250k නම් ඉන්ටර්නැෂනල් වර්ෂන් එක ගැහුවම හරි යනවා අනිත් ඒවා නම් බලලා නෑ.
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    395
    58
    28
    machan mm anycall s2 ekata meke hatiyata JB gahuva..battery bahinava vadi vage..mm 4.0.4 ICS pdi kiyana eka hoyala odin eken gahuva..awlak une na..bt power button eka press kerama ara restart krnna ena menu eka enne na..nikanma phone eka off venava..pls help..mkda bn mm keranne