යන නොයන ඒක උඹේ වැඩක් .. හැබැයි මේ ත්රෙඩ් එක දාල තියෙන්නෙ හරියට මන් නිසා උඹ යනවා වගේ.. දෙයක් දානකොට හොඳට හිතල බලල දාපන් ... මන් උඹව දන්නෙත් නෑ උඹ මාව දන්නෙත් නෑ .. ඒ නිසා නිකන් මේ නැති දේවල් මවල පෙන්නලා කාගේත් අහිංසක වෙන්න හදන්න එපා..
ඔයා කරපුවා නොකරපුව මොනවද කියල අපි දන්නවා... උඹ එක එකාව ලස්සනට කොටවපු හැටිත් අපි දන්නවා... මන් ආයේ ඒ දේවල් මොනවද කියල මෙතන කියන්න යන්නේ නෑ .. ඒ මොකද මේවා ඔන්ලයින් දේවල් මිසක් අපේ ජිවිතේ නෙවෙයි...
මන් රේඩියෝ කරද්දී අපේ අම්ම කතා කරපු එක උඹ දැක්කේ කුනුහරුපයක් විදිහට... ඒක උඹේ මානසික ස්වබාවය .. මට ඒකට දොස් කියන්න බෑ ... හැබැයි උඹ ඔය කියන ජම්ම වයිරයක් නම් මගේ නැහැ .. මොකද උඹට වගේ ළදරු මනසක් මට නැහැ ... ඒක තේරුම් ගනින් හොඳට..
අපි කඹ ඇදිල්ල ජිවිතේ කරගත්තේ නෑ උඹල වගේ .. ඒ නිසා අපි ඒවා ගැන හිතන්නෙත් නෑ .. මන් කතා කරෙත් වෙච්ච අසාදාරනේට විතරයි .... ඒවා මොනවද කියල මේකේ ඉන්න ගොඩක් උන් දන්නවා... අනිත් උන් බබාලා නෙවෙයි හොඳේ ...
මන් රේඩියෝ ඒකෙන අයින් උනේ මට මගේ ජිවිතේ අනිත් දේවල් වටිනවා රේඩියෝ වලට වඩා.. මොකද ඕවා කරා කියල අපිට ලැබෙන දෙයක් නෑ .. ආත්ම තෘප්තිය පමණයි...
උඹලගේ පිලෙන් මට මොනවද බන් සෙට් උනේ ? කියපන් බලන්න.. මට නම ඔය පිලවල් වැඩක් නෑ .. මන් කතා කරේ අසාදාරනේට විරුද්දව විතරයි ... ඒවාට කට්ටියට රිදුනට මට කරන්න දෙයක් නෑ...
යන්නට ගියත් හිටියත් අපට නම් කම් නැත... (ඔබට ඇති අනෙකුත් ෆේක් ID 16 න් නැවතත් මෙහි පැමිණිය හැක )
මැදැයි ඉඳල ඉඳල මමත් මොහොතකට සංවේදී උනා 

ඔය අහගත්තෙ ,,,,
මම හිතුවා උබ ඕක කියයි කියලා...
උබ ඕක කියපු එක හොදයි මොකද මේ කාරණය දාන්නේ නැති උන් ගොඩක් මෙතන ඉන්නවා.
ඌ හරීම අහිංසක විදිහට චරිතය පනපොවලා තියෙන්නේ .....

අඩෝ ඌ චාටර් බුවෙක්ද බන්?මැදැයි ඉඳල ඉඳල මමත් මොහොතකට සංවේදී උනා
![]()

ඒකතමයි මෙත් මම කිව්වේ ,,,තමන් වපරපුදේ තමයි නෙලා ගන්න වෙන්නේ කියලා...![]()

ඔය අහගත්තෙ ,,,,
මම හිතුවා උබ ඕක කියයි කියලා...
උබ ඕක කියපු එක හොදයි මොකද මේ කාරණය දන්නේ නැති උන් ගොඩක් මෙතන ඉන්නවා.
ඌ හරීම අහිංසක විදිහට චරිතය පනපොවලා තියෙන්නේ .....
ඔව් මචෝ ,,,
ඇයි අවුල් වගේද ...![]()
ඔච්චර ඉතිහාසයක් ගැන මම දන්නෑ බන්. මූ දාල තිබුන විදියට දුක හිතිල මම රිප්ලයි එක දැම්මෙ![]()

මන් කොමෙන්ට් කරන්නෙ නෑ නුවා .. ඒ උනත් මූ මේක දාල තියෙන්නෙ හරියට මන් නිසා එපා වෙලා යනවා වගේ.. යකෝ මන් මූට අහවල් කාරියක් කරාටද බන් ...අනේ ලොල්
මේක කියවන උන් මන් ගැනයි වැරදියට හිතන්නේ .. ඇයි මූ ඌවම සුද්ද කරගෙන...
මූ මේකේ බලු වැඩ කරපු උන් ඕන තරම් ඉන්නවා.. ඒවා ගැන දාන්න වෙනම ත්රෙඩ් ඕනා...
යකෝ අපි බබාව බයිට් කරපු හැටියට මූ මොකෙද්ද ...
කඹ සීන් එක ගැන මූ අපිට බැනල ඌ හොඳ මනුස්සයා වෙලා.. මූ කරපුවා දාන්න ත්රෙඩ් එකක් මදි.. දැන් මේ තියෙන තත්වේ අනුව එහෙම දේවල් දාන්නත් බැහැ .. මුගේ මේ මානසික තත්වෙට මොනවා කරගනීද දන්නෙ නෑ..
කල හැක්කේ අනුකම්පා කිරීම පමණයි !!!

පිස්සුද බන් උබ සෙට් එක දාන එකෙක් වගේ පෙනුන ඒකයි. මගේ ආම් දෙක ටිකක් සසිස් කරගන්න ඕන බන් ටී එකට ෆිට් වෙන්න. ටී අරන් හදන්න ගියාම හරියන්නෑ බන්.![]()

සිරාවට බන් ,,,මම ඒකයි උබට කිව්වෙත් ..
නැත්නම් දන්නවා නේ මෙතන ඉන්න උන්ගේ හැටි.
බබාව කොච්චර බයිට් කරත් ඌ මේවගේ නැහැ බන්.
ඔව් බන් අපි එදත් අනුකම්පාකරා අදත් කරමු ,,,,
නැත්නම් අපටත් තිබුනනේ නැට්ට කඩාගෙන කෑගහන්න..
මමත් අවුරුදු එකහමාරක විතර ඉදලා සෙල්ලම් කරනවා මචෝ ,,,
මොනවා හරි දැනගන්න ඕනිනම් pm එකක් දාන්න ..
දන්නා විදිහට උපරිමය දෙන්නම් ...

එල එලඔව් බන් මම මෙ ගැන ත්රෙඩ් එකක් ඉස්සරහිදි දාන්නම්. උබත් දන්න දේවල් මට කියල දියන්. රිට වගේ උසයි ඇග ටිකක් හදාගන්න ඕන බන්.
ත්රෙඩ් එක ඕෆ්ටොපික් යන නිසා මෙතනින් නවතිමි. තෑන්ක්ස් බුවා. බොක්ක.![]()

ඔව් මචෝ ,,,
ඇයි අවුල් වගේද ...![]()

umba muna unath nirbeethayi ayye.............