යන්නටම යමි

Status
Not open for further replies.

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    යන නොයන ඒක උඹේ වැඩක් .. හැබැයි මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ හරියට මන් නිසා උඹ යනවා වගේ.. දෙයක් දානකොට හොඳට හිතල බලල දාපන් ... මන් උඹව දන්නෙත් නෑ උඹ මාව දන්නෙත් නෑ .. ඒ නිසා නිකන් මේ නැති දේවල් මවල පෙන්නලා කාගේත් අහිංසක වෙන්න හදන්න එපා..

    ඔයා කරපුවා නොකරපුව මොනවද කියල අපි දන්නවා... උඹ එක එකාව ලස්සනට කොටවපු හැටිත් අපි දන්නවා... මන් ආයේ ඒ දේවල් මොනවද කියල මෙතන කියන්න යන්නේ නෑ .. ඒ මොකද මේවා ඔන්ලයින් දේවල් මිසක් අපේ ජිවිතේ නෙවෙයි...

    මන් රේඩියෝ කරද්දී අපේ අම්ම කතා කරපු එක උඹ දැක්කේ කුනුහරුපයක් විදිහට... ඒක උඹේ මානසික ස්වබාවය .. මට ඒකට දොස් කියන්න බෑ ... හැබැයි උඹ ඔය කියන ජම්ම වයිරයක්‌ නම් මගේ නැහැ .. මොකද උඹට වගේ ළදරු මනසක් මට නැහැ ... ඒක තේරුම් ගනින් හොඳට..

    අපි කඹ ඇදිල්ල ජිවිතේ කරගත්තේ නෑ උඹල වගේ .. ඒ නිසා අපි ඒවා ගැන හිතන්නෙත් නෑ .. මන් කතා කරෙත් වෙච්ච අසාදාරනේට විතරයි .... ඒවා මොනවද කියල මේකේ ඉන්න ගොඩක් උන් දන්නවා... අනිත් උන් බබාලා නෙවෙයි හොඳේ ...

    මන් රේඩියෝ ඒකෙන අයින් උනේ මට මගේ ජිවිතේ අනිත් දේවල් වටිනවා රේඩියෝ වලට වඩා.. මොකද ඕවා කරා කියල අපිට ලැබෙන දෙයක් නෑ .. ආත්ම තෘප්තිය පමණයි...

    උඹලගේ පිලෙන් මට මොනවද බන් සෙට් උනේ ? කියපන් බලන්න.. මට නම ඔය පිලවල් වැඩක් නෑ .. මන් කතා කරේ අසාදාරනේට විරුද්දව විතරයි ... ඒවාට කට්ටියට රිදුනට මට කරන්න දෙයක් නෑ...

    යන්නට ගියත් හිටියත් අපට නම් කම් නැත... (ඔබට ඇති අනෙකුත් ෆේක් ID 16 න් නැවතත් මෙහි පැමිණිය හැක )

    අඩෝ ඌ චාටර් බුවෙක්ද බන්? :baffled: මැදැයි ඉඳල ඉඳල මමත් මොහොතකට සංවේදී උනා :(:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :lol::lol::lol:
    ඔය අහගත්තෙ ,,,,
    මම හිතුවා උබ ඕක කියයි කියලා...
    උබ ඕක කියපු එක හොදයි මොකද මේ කාරණය දන්නේ නැති උන් ගොඩක් මෙතන ඉන්නවා.
    ඌ හරීම අහිංසක විදිහට චරිතය පනපොවලා තියෙන්නේ .....
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    :lol::lol::lol:
    ඔය අහගත්තෙ ,,,,
    මම හිතුවා උබ ඕක කියයි කියලා...
    උබ ඕක කියපු එක හොදයි මොකද මේ කාරණය දාන්නේ නැති උන් ගොඩක් මෙතන ඉන්නවා.
    ඌ හරීම අහිංසක විදිහට චරිතය පනපොවලා තියෙන්නේ .....

    ඔය අවතාරෙ ඉන්නෙ උබද බුවෝ? :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ ඌ චාටර් බුවෙක්ද බන්? :baffled: මැදැයි ඉඳල ඉඳල මමත් මොහොතකට සංවේදී උනා :(:lol:
    :rofl:
    ඒකතමයි මෙත් මම කිව්වේ ,,,තමන් වපරපුදේ තමයි නෙලා ගන්න වෙන්නේ කියලා... :D
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    :rofl:
    ඒකතමයි මෙත් මම කිව්වේ ,,,තමන් වපරපුදේ තමයි නෙලා ගන්න වෙන්නේ කියලා... :D

    ඔච්චර ඉතිහාසයක් ගැන මම දන්නෑ බන්. මූ දාල තිබුන විදියට දුක හිතිල මම රිප්ලයි එක දැම්මෙ :D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :lol::lol::lol:
    ඔය අහගත්තෙ ,,,,
    මම හිතුවා උබ ඕක කියයි කියලා...
    උබ ඕක කියපු එක හොදයි මොකද මේ කාරණය දන්නේ නැති උන් ගොඩක් මෙතන ඉන්නවා.
    ඌ හරීම අහිංසක විදිහට චරිතය පනපොවලා තියෙන්නේ .....

    මන් කොමෙන්ට් කරන්නෙ නෑ නුවා .. ඒ උනත් මූ මේක දාල තියෙන්නෙ හරියට මන් නිසා එපා වෙලා යනවා වගේ.. යකෝ මන් මූට අහවල් කාරියක් කරාටද බන් ...අනේ ලොල්

    මේක කියවන උන් මන් ගැනයි වැරදියට හිතන්නේ .. ඇයි මූ ඌවම සුද්ද කරගෙන...
    මූ මේකේ බලු වැඩ කරපු උන් ඕන තරම් ඉන්නවා.. ඒවා ගැන දාන්න වෙනම ත්‍රෙඩ් ඕනා...

    යකෝ අපි බබාව බයිට් කරපු හැටියට මූ මොකෙද්ද ...
    කඹ සීන් එක ගැන මූ අපිට බැනල ඌ හොඳ මනුස්සයා වෙලා.. මූ කරපුවා දාන්න ත්‍රෙඩ් එකක් මදි.. දැන් මේ තියෙන තත්වේ අනුව එහෙම දේවල් දාන්නත් බැහැ .. මුගේ මේ මානසික තත්වෙට මොනවා කරගනීද දන්නෙ නෑ..
    කල හැක්කේ අනුකම්පා කිරීම පමණයි !!!
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ඔව් මචෝ ,,,:love:
    ඇයි අවුල් වගේද ...:(

    පිස්සුද බන් උබ සෙට් එක දාන එකෙක් වගේ පෙනුන ඒකයි. මගේ ආම් දෙක ටිකක් සසිස් කරගන්න ඕන බන් ටී එකට ෆිට් වෙන්න. ටී අරන් හදන්න ගියාම හරියන්නෑ බන්. :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔච්චර ඉතිහාසයක් ගැන මම දන්නෑ බන්. මූ දාල තිබුන විදියට දුක හිතිල මම රිප්ලයි එක දැම්මෙ :D
    :)
    ඒ ඉතිං බන් උබේ හිත හොද හින්දනේ ...
    ඕවා කියලා වැඩක් නැහැ බන් ....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මන් කොමෙන්ට් කරන්නෙ නෑ නුවා .. ඒ උනත් මූ මේක දාල තියෙන්නෙ හරියට මන් නිසා එපා වෙලා යනවා වගේ.. යකෝ මන් මූට අහවල් කාරියක් කරාටද බන් ...අනේ ලොල්

    මේක කියවන උන් මන් ගැනයි වැරදියට හිතන්නේ .. ඇයි මූ ඌවම සුද්ද කරගෙන...
    මූ මේකේ බලු වැඩ කරපු උන් ඕන තරම් ඉන්නවා.. ඒවා ගැන දාන්න වෙනම ත්‍රෙඩ් ඕනා...

    යකෝ අපි බබාව බයිට් කරපු හැටියට මූ මොකෙද්ද ...
    කඹ සීන් එක ගැන මූ අපිට බැනල ඌ හොඳ මනුස්සයා වෙලා.. මූ කරපුවා දාන්න ත්‍රෙඩ් එකක් මදි.. දැන් මේ තියෙන තත්වේ අනුව එහෙම දේවල් දාන්නත් බැහැ .. මුගේ මේ මානසික තත්වෙට මොනවා කරගනීද දන්නෙ නෑ..
    කල හැක්කේ අනුකම්පා කිරීම පමණයි !!!
    :yes:
    සිරාවට බන් ,,,මම ඒකයි උබට කිව්වෙත් ..
    නැත්නම් දන්නවා නේ මෙතන ඉන්න උන්ගේ හැටි.:rofl:
    බබාව කොච්චර බයිට් කරත් ඌ මේවගේ නැහැ බන්.
    ඔව් බන් අපි එදත් අනුකම්පාකරා අදත් කරමු ,,,,
    නැත්නම් අපටත් තිබුනනේ නැට්ට කඩාගෙන කෑගහන්න..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සුද බන් උබ සෙට් එක දාන එකෙක් වගේ පෙනුන ඒකයි. මගේ ආම් දෙක ටිකක් සසිස් කරගන්න ඕන බන් ටී එකට ෆිට් වෙන්න. ටී අරන් හදන්න ගියාම හරියන්නෑ බන්. :(
    :)
    මමත් අවුරුදු එකහමාරක විතර ඉදලා සෙල්ලම් කරනවා මචෝ ,,,
    මොනවා හරි දැනගන්න ඕනිනම් pm එකක් දාන්න ..
    දන්නා විදිහට උපරිමය දෙන්නම් ...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :yes:
    සිරාවට බන් ,,,මම ඒකයි උබට කිව්වෙත් ..
    නැත්නම් දන්නවා නේ මෙතන ඉන්න උන්ගේ හැටි.:rofl:
    බබාව කොච්චර බයිට් කරත් ඌ මේවගේ නැහැ බන්.
    ඔව් බන් අපි එදත් අනුකම්පාකරා අදත් කරමු ,,,,
    නැත්නම් අපටත් තිබුනනේ නැට්ට කඩාගෙන කෑගහන්න..

    එකෙන්ම.....
    000203FC.gif
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    :)
    මමත් අවුරුදු එකහමාරක විතර ඉදලා සෙල්ලම් කරනවා මචෝ ,,,
    මොනවා හරි දැනගන්න ඕනිනම් pm එකක් දාන්න ..
    දන්නා විදිහට උපරිමය දෙන්නම් ...

    ඔව් බන් මම මෙ ගැන ත්‍රෙඩ් එකක් ඉස්සරහිදි දාන්නම්. උබත් දන්න දේවල් මට කියල දියන්. රිට වගේ උසයි ඇග ටිකක් හදාගන්න ඕන බන්.

    ත්‍රෙඩ් එක ඕෆ්ටොපික් යන නිසා මෙතනින් නවතිමි. තෑන්ක්ස් බුවා. බොක්ක. :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන් මම මෙ ගැන ත්‍රෙඩ් එකක් ඉස්සරහිදි දාන්නම්. උබත් දන්න දේවල් මට කියල දියන්. රිට වගේ උසයි ඇග ටිකක් හදාගන්න ඕන බන්.

    ත්‍රෙඩ් එක ඕෆ්ටොපික් යන නිසා මෙතනින් නවතිමි. තෑන්ක්ස් බුවා. බොක්ක. :D
    එල එල :rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස් මල්ලිම වැරැද්දක් කලා සමාවෙන්න කියල කියල තියෙන හින්ද පොඩි අදහසක් දාන්නම්.....

    නායකයෙක් කියන්නෙ මොන මලදානෙ කලත් ඒක ඩිෆෙන්ස් කරන එකා නෙමෙයි බන්... වැරැද්ද වැරදි විදියට දැකල ඒක නිවැරදි කරන එකා... අන්න ඒක කොරන්න බැරි උන එකෙන් තමා උඹට කෙලවුනේ මට පේන විදියට....

    උඹ ඒක තේරුම් ගන්න ගත්ත කාලය නිසාම තමා එළකිරියෙ උන්ට තරගයක් නෙමෙයි ත යන්න කියනකොටත් අප්පිරිය වෙන්නෙ...
    උඹ ඒක තේරුම් ගන්න ගත්ත කාලය නිසාම තමා එළකිරියෙ අලුත් පරණ බේදයක් නැතිව ෆිට් එක දුන්න ගොඩාක් උන් පැත්තකට වෙලා ඉන්නෙ....

    ඔයා කියනව වගේම ඔයා මම අපි උන්නද මලාද කියන එක එළකිරියට වැඩක් නෑ... හෙට අලුතින් එන එකාටත් පරණ එකාටත් එළකිරිය එකම විදියට හැමදාටම සලකයි... අපේ අඩුව පුරවන්න තවත් එකෙක් හෙට එයි.. ඒකට රේඩියෝ ත්රෙඩ්ම තමා උදාහරණය...

    ඔන්ලයින් ජීවිතේ එකිනෙකාගෙන් ලැබෙන
    සැලකුම් හෝ අවමන් නිසා සතුටුවෙන්නවත් අඩා වැටිල දුක් වෙන්නවත් එපා.. ඒව සැබෑ ජීවිතේට අත් දැකීම් කරගන්න... යන තැනක හොදින් ඉන්න.. ජයවේවා..!
     
    • Like
    Reactions: mil rox
    Status
    Not open for further replies.