ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma![]()
Video එක පස්සෙ බලනව බන්
Anyway REP Added
රත්තරං;15821996 said:මේක දැකලා මට ඇඩුනා සිංහලයෝ
පට්ටම ඩිසයින් එකක්
ඒත් ඇක්සියෝ එක ගූ හැලියක් කරලා බන්. ඒක තමයි අපිට හම්බවෙන මොඩල් එක. අපරාදේ
මේකවත් තෙල් කලොත් මරු





interior eke hati balahallako. toyota eke mokkuda ban inne.

interior eke hati balahallako. toyota eke mokkuda ban inne.

මට නම් බන් ටිකක් පිම්බිලා වැඩි වගේ. ඇවලොන් එකේ වගේ ටිකක් උස අඩු උනානම් හොඳ සෙක්සි ලුක් එකක් එනව. ඒකෙන් වැඩක් නෑ
මේක කියපන් මචන්
දැන් 2013 prius /bnew/ used කීයද යන්නේ? black/white
තව අවුලක් අහගන්න ඕන මගේ යාළුවෙක්ගේ එකක ස්ට්රියරින් වීල් එක ටිකක් තද වෙනව සමහර වෙලාවට
![]()
ඇඩෙනවා බන් සත්තලනේ ,,,
පට්ට design එක බන් ...
හැබැයි interior design නම් එච්චරම ගතියක් නැහැ බන්...
ඉඩ නම් තියනවා පැළෙන්න.
thanks මචෝ පෙන්නුවාට ...
+13



රත්තරං;15822051 said:අනේ මචෝ.. මගේ හයිබ්‍රිඩ් සබ්ජෙට් එක ගැන දැනුම සීරෝ. දැනට ලංකාවේ තියෙන පෙට්‍රල් ටොයොටා කාර් මොඩල් වලින් ප්‍රෙමියෝ එක ඇරෙන්න අනිත් සේරම වගේ අතගාල තියෙනවා. අනිත් හැම ජපන් මොඩල් එකක්ම වගේ (දැන් අහන්න එපා එවෝ පැදල තියෙනවද කියලා. මම කියන්නේ සාමාන්‍ය නිතර තියෙන කාර් ) දක්කලා තියෙනවා, ඒවා ගැන අහපන් කියන්නම්. හයිබ්‍රිඩ් නම් නොදනී. ආසාවකුත් නෑ බන්
ස්ටීරින් වීල් එක එක තැනක් තද වෙනවද සම්පූර්නෙන් තදද කියලා බලපන්, සම්පූර්නෙන් තද වෙනවනම් පවර් පැත්ත බලන්න ඕනේ, එක තැනක් නම් රැක් කේස් එකක් වෙන්න පුලුවන්
ඌ කියලමයි දුන්නෙත් ටිකක් හිර වෙනව හිටපු ගමන් හැම තිස්සෙම නෑ. 
![]()
ඇඩෙනවා බන් සත්තලනේ ,,,
පට්ට design එක බන් ...
හැබැයි interior design නම් එච්චරම ගතියක් නැහැ බන්...
ඉඩ නම් තියනවා පැළෙන්න.
thanks මචෝ පෙන්නුවාට ...
+13
design eka lassanada ban?
awrudu 14 podi ekekta anik unta penna ad daannanam hodai.
allion, premio wage kisima posath gathiyak gawilawath na![]()


