2014 Toyota Corolla

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ROSENTHAL CAR REVIEW තමයි පට්ට. ඒක ඉදිරිපත් කරන එකා සුපිරියටම කරනව :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රත්තරං;15822069 said:
    උබ කියයි, මම අද ඕකක් දැක්කා(not in road). කොහෙදිද අහන්න එපා. ඇතුල පට්ට බන්. අමුතුම වෙනසක් තියෙනවා. අර අලුත් ඇක්සියෝ එකට වඩා හෙන ගති. උබ ලගට දැක්කනම් ඔහොම කියන්නේ නෑ.

    හැබැයි කාර් එක කරීනා එක වගේ පැතලි වෙලා පලල් උනානම් ලස්සනයි. මේක උසයි මචන්.

    උබලා ඔහොම කියන්නේ ඩෑශ් බෝර්ඩ් එක තනි කෙලින් නිසා නේද? ඒක සීට් එකේ ඈන්ගල් එකත් එක්ක බලපන්. වැඩේ මීටර් වෙයි. සීට් එකේ ඉදගත්තහම එන කෝනය මේකේ වෙනස්. ඒකයි ඩෑශ් බෝර්ඩ් නමලා තියෙන්නේ
    :oo:
    ඔව් හැබැයි ,,,
    ඇතුල දකින්නේ නැතුව එහෙම විවේචනය කරන එක නුවනට හුරු නැහැ.
    උබ දැක්කනම් ඉතිං ආයෙත් කතා කරලා වැඩක් නැහැ :yes:
    කොහොමත් මෙච්චර එලට කාර් එක ගහලා උන් interior අනාගන්නේ නැහැනේ ,,නේද
    රත්තරං ඇලියොන් එක විකුනලා ගනින් මචෝ මේකක් ...:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් දැන් හයිබ්‍රිඩ් ට්‍රෙන්ඩ් එකක්නේ යන්නේ උබ මොකේ ඒ සයිඩ් එක කරන්නැත්තේ? :rolleyes:

    අවුලක් නෑ බන් ඌගෙන් මම ටිකක් ඉල්ලන් පැද්ද ආසාවට. :P ඌ කියලමයි දුන්නෙත් ටිකක් හිර වෙනව හිටපු ගමන් හැම තිස්සෙම නෑ.

    ගනන් හිලව් ඇහැව්වේ යූසඩ් එකකට යන්න ගෙදර අයගේ පොඩි කසු කුසුවක් තියෙනව. මම තමයි prius එක ඔලුවට දැම්මේ. මට ඒක ටිකක් අල්ලල ගියා. :D

    අනේ මන්දා බන්. ආස හිතෙන්නෙම නෑ. ලබා උපන් හැටිද කොහෙද

    මේ කාලේ වාහන විකිනෙන්නේ නෑ බන්. මගෙ ඒවත් ගෙදර පුස් කනවා. දාපු ඇඩ් වලටත් පාඩුයි. කෝල් එකක්වත් එන්නේ නෑලු

    බලපන්කෝ ආයෙම FB15එක 15ට විතර යන කාලයක් එනවා, ඔය 28ට ගිය ටීඩා දැන් 23-24යි යන්නේ, මමම ටිඩා දීලා තියෙනවා 28ට. ලාන්සර් දැන් 18ත් යනවා. කරීනා 22න් පහල, 141 එක කෙලින්ම දැන් මාකට් මිල 30න් පහල. 29ටත් යන ඒවා තියෙනවා. ඇක්ශියෝ 2007 34න් පහල යන්නේ. ඇලියොන් 240 27ටත් තියෙනවා, දැන් ඔටෝ ලංකා එකේ ඇඩ් බලලා කියන්න එපා කෝ ඒ ගානට කාර් කියලා. විකුනන්න යන මිනිස්සු දන්නවා දැන් ඉල්ලන ගනන්. වාහන බහින එක හොදයි බන්. මමනම් කියන්නේ 121 (2000/2001) එක 20ට බහින්න ඕනේ. පරන යකඩ ගොඩවල් පට්ට ගනන්නේ බන්. මහ පජාති ටැක්ස් ක්‍රමයක් තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol::lol:
    මම පිම්බුණ body එක‍ට මාරම ආසයි බන් ,,,
    සිරාවට මට මේක පට්ටම ලස්සනයි බන් ...

    (එක එකාගේ චොයිස්නේ බන්. මමත් එදා ඉදන්ම 32D එහා ඒවා තමා ඇල්ලුවේ. පිම්බුනු බොඩිය):P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :oo:
    ඔව් හැබැයි ,,,
    ඇතුල දකින්නේ නැතුව එහෙම විවේචනය කරන එක නුවනට හුරු නැහැ.
    උබ දැක්කනම් ඉතිං ආයෙත් කතා කරලා වැඩක් නැහැ :yes:
    කොහොමත් මෙච්චර එලට කාර් එක ගහලා උන් interior අනාගන්නේ නැහැනේ ,,නේද
    රත්තරං ඇලියොන් එක විකුනලා ගනින් මචෝ මේකක් ...:cool:

    වයින් රෙඩ් 240 ඇලියොන් එකද? අනේ ඒක දෙන්නේ නෑ කිය කියා ඉදලා පුකේ අමාරුව වැඩිවෙලා වික්කා බන්. අදටත් එහෙම කාර් එකක් ලැබුනේ නෑ. ඒක 2002නේ බන්, යාන්තම් පත්තු උනා 34.25කට. දැන් දීලා ටිකක් කල්. දැන් තිබ්බනම් 30කට 31කට වගේ දෙන්න වෙන්නේ, වාහන බහිනවා බන්.

    දැන් 2010 ඇක්ශියෝ එකක් පාවිච්චි කරන්නේ

    Last edited:

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    රත්තරං;15822086 said:

    බලපන්කෝ ආයෙම FB15එක 15ට විතර යන කාලයක් එනවා, ඔය 28ට ගිය ටීඩා දැන් 23-24යි යන්නේ, මමම ටිඩා දීලා තියෙනවා 28ට. ලාන්සර් දැන් 18ත් යනවා. කරීනා 22න් පහල, 141 එක කෙලින්ම දැන් මාකට් මිල 30න් පහල. 29ටත් යන ඒවා තියෙනවා. ඇක්ශියෝ 2007 34න් පහල යන්නේ. ඇලියොන් 240 27ටත් තියෙනවා, දැන් ඔටෝ ලංකා එකේ ඇඩ් බලලා කියන්න එපා කෝ ඒ ගානට කාර් කියලා. විකුනන්න යන මිනිස්සු දන්නවා දැන් ඉල්ලන ගනන්. වාහන බහින එක හොදයි බන්. මමනම් කියන්නේ 121 (2000/2001) එක 20ට බහින්න ඕනේ. පරන යකඩ ගොඩවල් පට්ට ගනන්නේ බන්. මහ පජාති ටැක්ස් ක්‍රමයක් තියෙන්නේ
    me para budget eke passe wahana wadi wey kiyala podi rumor ekak thiynawa......
    thawa seen ekak Permit cancel karannath yanawa kiyala.......mewa aththada machan~~~~:confused:

    btw matath me car eka nam lassany....ganan kohoma weyda danne na ne macho....????:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    eeya jarawa

    ape niggath design karai oita wada lassanata :baffled:
    තොට මොකටද කොරොල්ලා. අර උඹ ගත්ත පූටාර් එකේ පලයන්:P

    කලොත් කරන්නෙ හිඟන වැඩක්මයි,, ඊටපස්සෙ තවුසන්ඩ්ස්ටෝක්ස්:baffled::baffled::angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15822086 said:
    අනේ මන්දා බන්. ආස හිතෙන්නෙම නෑ. ලබා උපන් හැටිද කොහෙද

    මේ කාලේ වාහන විකිනෙන්නේ නෑ බන්. මගෙ ඒවත් ගෙදර පුස් කනවා. දාපු ඇඩ් වලටත් පාඩුයි. කෝල් එකක්වත් එන්නේ නෑලු

    බලපන්කෝ ආයෙම FB15එක 15ට විතර යන කාලයක් එනවා, ඔය 28ට ගිය ටීඩා දැන් 23-24යි යන්නේ, මමම ටිඩා දීලා තියෙනවා 28ට. ලාන්සර් දැන් 18ත් යනවා. කරීනා 22න් පහල, 141 එක කෙලින්ම දැන් මාකට් මිල 30න් පහල. 29ටත් යන ඒවා තියෙනවා. ඇක්ශියෝ 2007 34න් පහල යන්නේ. ඇලියොන් 240 27ටත් තියෙනවා, දැන් ඔටෝ ලංකා එකේ ඇඩ් බලලා කියන්න එපා කෝ ඒ ගානට කාර් කියලා. විකුනන්න යන මිනිස්සු දන්නවා දැන් ඉල්ලන ගනන්. වාහන බහින එක හොදයි බන්. මමනම් කියන්නේ 121 (2000/2001) එක 20ට බහින්න ඕනේ. පරන යකඩ ගොඩවල් පට්ට ගනන්නේ බන්. මහ පජාති ටැක්ස් ක්‍රමයක් තියෙන්නේ

    rajathuma jabat eken serama wenas karaida danna:oo::oo::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රත්තරං;15822105 said:
    වයින් රෙඩ් 240 ඇලියොන් එකද? අනේ ඒක දෙන්නේ නෑ කිය කියා ඉදලා පුකේ අමාරුව වැඩිවෙලා වික්කා බන්. අදටත් එහෙම කාර් එකක් ලැබුනේ නෑ. ඒක 2002නේ බන්, යාන්තම් පත්තු උනා 34.25කට. දැන් දීලා ටිකක් කල්. දැන් තිබ්බනම් 30කට 31කට වගේ දෙන්න වෙන්නේ, වාහන බහිනවා බන්.

    දැන් 2010 ඇක්ශියෝ එකක් පාවිච්චි කරන්නේ

    :oo:
    ඇක්ශියෝ හොදයිද බන් ,,,
    මට නම් එච්චර ඇල්ලුවේ නැති වාහනයක් ..අර යාරිස් කියලා ආපු ඒක නම් මලම ජරාවක්
    අපරාධේ නේද බන් ඇලියොන් එක ..ඒත් ඉතිං තියාගෙන ඉන්නේ කොහොමද බන් මේ බහින බැහිල්ලට..
    එතකොට වාහනය බල්ලට යනවා ...
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලත්තනයි..
    4.gif