°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පව්ලත් එක්ක යන්න ඇත්තෙ..:rofl:
    සිංදු ටික නම් සිරා නේද:rolleyes:
    ඉකි ගසා එක නම් සිරා.. අනිත් ඒව එච්චර ගතියක් නෑ..(සාපේක්ශව ) පිල්ම්ස් එක නම් සිරා...:D
    ඔන්න ඔය වගේ රොමෑන්ස් නම් සල්ලි දීල හරි බලනව..:rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    11.gif
    11.gif
    11.gif
    11.gif

    මොනාද බන් කියන්නෙ? පූර්වාපර සන්ධි ගැලපෙන්නෙ නෑනෙ..:dull::dull:
    කාපුවගෙ වේදනාවට දැන් අනුන්ගෙ ඒවට අල්ලනව...:lol::lol::lol:
    උපරිම වේදනාවටත් වැඩි වේදනාවෙ™ සලකුනු..:cool:
    :rofl: :rofl: :rofl: