Monitor Eka Giya....

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ade balapanko mage monitor eka giya ban electronic wedek nedda ban... Monitor eka LG ekak abans eken gatte LG E2241T 22inch ekak matchan power light on wenawa screen eka deparak withara black una dennam monawath enne ne :(:(
gatte January warranty nam thiyenawa... a unata bill gatte ne machan yaluwekta kiyala gatte warranty claim karai neda machanla........
:eek:

LG-E2241T-BN-6.jpg
 
edwarddonuk

Member
Apr 30, 2012
466
46
0
South Korea
ade balapanko mage monitor eka giya ban electronic wedek nedda ban... Monitor eka LG ekak abans eken gatte LG E2241T 22inch ekak matchan power light on wenawa screen eka deparak withara black una dennam monawath enne ne :(:(
gatte January warranty nam thiyenawa... a unata bill gatte ne machan yaluwekta kiyala gatte warranty claim karai neda machanla........
:eek:

LG-E2241T-BN-6.jpg

Mata Hariyatama Vistharaya kiyanna

http://www.elakiri.com/forum/showthread.php?t=1560985
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
උබට sure ද Monitor එකද, Graphic card එකද ගියේ කියලා?Graphic card එක ගියාමත් Monitor එක on වෙන්නේ නෑ. Monitor එක bulb එක නිවි නිවි පත්තු වෙනවා නම් එහෙනම් graphic card එක තමයි ගිහින් ඇත්තේ.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ මොකක්හරි අව කැපෙන කතාවක් කියන්න ඇති. ඒකයි යන්න ඇත්තේ. පොඩ්ඩක් හොයල බලපන් කොහෙද ගියේ කියල. :P

    (ඉක්මනට හදා ගන්න පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරනවා :yes:)
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    thanks :)

    :(:(
    hari machan warranty claim karanna dunna aulak ne gatta.... deparak withara display enne nethuwa giya power on hebei off karala demmama awa eka parak ai winadi 10kin withara monawath ne power light eka on....

    Bill ekak nathi nisa yaluwatama keyala warranty claim karanna balapan(VGA case ekak na keyala sure da?):)
    hari macho pora warranty aulak nethuwa dala dunna :):):) vga eka aulak ne machan tv ekata weda karanawa...

    thanks :)
    thanks :)
    thanks :)
    උබට sure ද Monitor එකද, Graphic card එකද ගියේ කියලා?Graphic card එක ගියාමත් Monitor එක on වෙන්නේ නෑ. Monitor එක bulb එක නිවි නිවි පත්තු වෙනවා නම් එහෙනම් graphic card එක තමයි ගිහින් ඇත්තේ.
    vga eka aulak ne machan tv ekata weda karanawa...
    thanks :)
    උඹ මොකක්හරි අව කැපෙන කතාවක් කියන්න ඇති. ඒකයි යන්න ඇත්තේ. පොඩ්ඩක් හොයල බලපන් කොහෙද ගියේ කියල. :P

    (ඉක්මනට හදා ගන්න පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරනවා :yes:)
    kiuwanam thamai :):) size eka madi kiyala :lol::lol::lol: